රස්සාවක්

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඇතුලට ඇවිත් උදව්වක් කරපංකෝ.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .

    මෙන්න මේකයි කතන්දරේ. බොලාලා දන්නවනේ මම නැකත් සාස්තරේ සම්භාන්ධ වැඩනේ කොර කොර හිටියේ. නමුත් මම උසස් අධ්‍යාපනේට ඉගෙනගත්තේ වෙන වෙන විෂයන් ටිකක් නොවැ. ඉතින් මේ වැඩේම නිරත වෙලා ඉන්න නිසා මගේ ඒ ඉගෙනගත්ත දැනුම නිකන්ම මොටවෙලා යනවා කියලා තේරුනා.
    මේ හින්දා මම හිතුවා අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න. එකේ තේරුම මේ නැකත් සාස්තරේ අතාරිනවා කියන එක නෙමෙයි. මේ වියාපාරේ මුලික අරමුණු කීපයක් තියනවා

    01. මගේ දැනුම මොටවෙන එක වලක්කන්න.
    02. තව සිංහල පවුල් කීපයක් නගාහිටුවන්න
    03. සිංහල ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් නගාහිටුවන්න
    04. මගේ අතිරික්ත කාලය පලක් ඇති වැඩකට යොදවන්න.

    ඉතින් මම පටන් ගන්නා වියාපාරේට සේවකයෝත් ඕන නෙව. අන්න එකයි මේක දැම්මේ. නුවර අවට උසස් පෙළ කරපු (පාස්වෙන්නම ඕනේ නැ) සිංහල බෞද්ධ, අවුරුදු 20-28 අතර කවුරුහරි ඉන්නවනම් දැනට රස්සාවක් නැති. නිදහසේ වැඩ කොරන්න කැමති මාව සම්භන්ධ කොරගන්න. පි එම් එකක් දාමුකෝ එහෙම අය.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Hoda wadak Machan. Thawa kenekta Geewath wenna , Rassawak denawa kiyanne ( Hoda Sathuthu Hithenna Puluwan Padiyakata) Loku Deyak. Anika Pinak

    Jaya !

    මේක රස්සාවකට වඩා තමන් අලුතින් ව්‍යාපාරයක් පටන් ගත්තා කියලා හිතනවානම් හරි. මේකට ගන්න එකාව මම තියාගන්නේ අවුරුදු 2යි. ඒ අවුරුදු දෙක වෙනකොට ඌව මම අනිවා ව්‍යාපාරිකයෙක් කරනවා.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බම්පියෝ

    විස්තර ටිකකුත් එක්කම කිව්වොත් හොඳයි නේද......මොන වගේ ව්‍යාපාරයක්ද, කරන්න තියන රාජකාරිය මොකක්ද කියලා කිව්වොත් ලේසියි. දන්න අයව දැනුවත් කරන්න පුලුවන්.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බම්පියෝ

    විස්තර ටිකකුත් එක්කම කිව්වොත් හොඳයි නේද......මොන වගේ ව්‍යාපාරයක්ද, කරන්න තියන රාජකාරිය මොකක්ද කියලා කිව්වොත් ලේසියි. දන්න අයව දැනුවත් කරන්න පුලුවන්.

    අලෙවි කරණය අලෙවි කොරන්න තියෙන්නේ. (Marketing Consulting firm එකක්)
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    නැකැත් රාල;19955031 said:
    මේක රස්සාවකට වඩා තමන් අලුතින් ව්‍යාපාරයක් පටන් ගත්තා කියලා හිතනවානම් හරි. මේකට ගන්න එකාව මම තියාගන්නේ අවුරුදු 2යි. ඒ අවුරුදු දෙක වෙනකොට ඌව මම අනිවා ව්‍යාපාරිකයෙක් කරනවා.

    eka Hodai bun. mama iye Keells ekata Giya . mata eke wada karana lamayi dakala mara Vidiyata duka hithuna. mama Giye 9.20ta wage. Wahanna yana Time eka. Fish , meat Eke inna boy ewa ass karana gaman , hodanawa ewa. Cashier Eke ganu lamayi epa wela wage innawa. Ai ude 8.30 idan , Inna epai. ane manda bun. Kfc , Mac , Redi Kada , Singer Mewage wada karana ayata Geewithayak na. Niwadu dawaseth wada. Ekath ude idan , raa wenakan.Hari haman Padiyak gewanneth na. Paw bun e lamayi. Puluwan tharamak Goda dapan. oyage Daruwanta hari , E pina Labeyi. Jaya !
     
    Last edited: