කොල්ලනේ මට පොඩි අවුලක් තියෙනව. මම පොඩියට වෙබ් ඩිසයින් කරනව ලෝකල් කස්ටමර්ස්ලට. බොහොම සුලු මුදලට.
කොහොම හරි වැඩේට කැමති කරගත්ත කියමු. ෆස්ට් මීට් එකෙන් පස්සේ දවස් දෙක තුනක් යනකොට එයාලගේ හිත වෙනස් වෙනවනේ බන්.

ගොඩක් අය ඕන නෑ කියනව. 
ගොඩක් වෙලාවට මම සයිට් එකෙන් බාගයක් විතර හදල. අපරාදෙ මගේ මහන්සිය.
මම ඇග්රීමන්ට් ගහන්නෑ. වැඩේ පටන්ගද්දි ඇඩ්වාන්ස් ගන්නෙත් නෑ. මොකද කවුද බන් නොදන්න මිනිහෙක්ට් නිකන් සල්ලි දෙන්නේ.

ඇග්රිමන්ට් ගහන්න ගියෙත් නැත්තේ මොන ඇග්රිමන්ට් ගැහුවත් පොර එපා කියනවනම් නඩු කියන්නද?

මම කැමති කරගන්න අයගෙන් %70ක්ම ඔහොමයි.
මට මහා පට්ට චාටර් හැගීමක් එනව බන්. සමහර වෙලාවට මම එයාලට කෝල් 20කට වඩා දෙනව. උන් මට එකක් වත් දෙන්නෑ. එපා වෙනව බන් නිකන් බාල්දු වෙනව වගේ ෆීලිං එකක්. ගොඩක් දවස්වලට මම යනකොට එයාල නෑ. ඉතින් ආපහු එනව.
මම දන්නව මේ කේස් එක තියෙන්නේ. මම ගිහින් සෙල්කරන නිසා. ඕන අය මම හොයන් එනවනම් මට මේ අවුල නෑ තමා. ඒත් එහෙම එනවැයැ.

මොකක්ද බන් මේකට කරන්නේ.

සයිට්.
දෙවැනි දවසෙ ගිහින් ලැපේ සයිට් එක ඕපන් කරල පෙන්නල තමයි සල්ලි ගන්නේ. 