• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කොල්ලනේ මට පොඩි අවුලක් තියෙනව. මම පොඩියට වෙබ් ඩිසයින් කරනව ලෝකල් කස්ටමර්ස්ලට. බොහොම සුලු මුදලට.

    කොහොම හරි වැඩේට කැමති කරගත්ත කියමු. ෆස්ට් මීට් එකෙන් පස්සේ දවස් දෙක තුනක් යනකොට එයාලගේ හිත වෙනස් වෙනවනේ බන්. :(:(:growl::growl: ගොඩක් අය ඕන නෑ කියනව. :sorry:

    ගොඩක් වෙලාවට මම සයිට් එකෙන් බාගයක් විතර හදල. අපරාදෙ මගේ මහන්සිය.

    මම ඇග්රීමන්ට් ගහන්නෑ. වැඩේ පටන්ගද්දි ඇඩ්වාන්ස් ගන්නෙත් නෑ. මොකද කවුද බන් නොදන්න මිනිහෙක්ට් නිකන් සල්ලි දෙන්නේ. :eek::D;)

    ඇග්රිමන්ට් ගහන්න ගියෙත් නැත්තේ මොන ඇග්රිමන්ට් ගැහුවත් පොර එපා කියනවනම් නඩු කියන්නද? :lol::lol::lol:

    මම කැමති කරගන්න අයගෙන් %70ක්ම ඔහොමයි.

    මට මහා පට්ට චාටර් හැගීමක් එනව බන්. සමහර වෙලාවට මම එයාලට කෝල් 20කට වඩා දෙනව. උන් මට එකක් වත් දෙන්නෑ. එපා වෙනව බන් නිකන් බාල්දු වෙනව වගේ ෆීලිං එකක්. ගොඩක් දවස්වලට මම යනකොට එයාල නෑ. ඉතින් ආපහු එනව. :sorry:

    මම දන්නව මේ කේස් එක තියෙන්නේ. මම ගිහින් සෙල්කරන නිසා. ඕන අය මම හොයන් එනවනම් මට මේ අවුල නෑ තමා. ඒත් එහෙම එනවැයැ. :lol::lol::(

    මොකක්ද බන් මේකට කරන්නේ. :(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    itn un ha kiwwa gaman uba site eka hadanwada?
    ubata gahanna epai okkotama kalin :P

    issellla customer meeting 2k 3k daganna.
    passe step by step denne kiyala.kallen kalla bassapn.ethkota part by part salli gnna.

    advance nm enne na podi podi ewa karaddi.bt agreemnt ekak gahnna one.
    lawyer kenk set karan hoda agremnt ekak hada gnna.

    eka sign karawa gnna.wade harine itn.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,507
    113
    XMwKttC.jpg
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    agremnt eka sinhalen hadanna.
    mkda local unta karana nisa.english ekakuth thiya gnna.eke mention karala thiyanna agrement cancel karaddi fine wadina widiya :D

    මචං තව ටිකක් විස්තර කියපන්කෝ :(;):D

    මේකයි මචං මම ඇත්තට පට්ට අඩුවට කරන්නේ 15ට වගේ :nerd::frown::no: සයිට්.

    මම කතා කරගත්ත දවසෙම අවශය විස්තර ටික හදන් ඇවිත් සයිට් එක හදනව. :) දෙවැනි දවසෙ ගිහින් ලැපේ සයිට් එක ඕපන් කරල පෙන්නල තමයි සල්ලි ගන්නේ. :D:yes:

    මචං ඇග්රීමන්ට් එකක් කොහොමද මචං කරන්නේ. එකක් හදාගත්ත කියමු. නමුත් ඒක ලීගල් වෙන්න මොනවද කරන්න ඕන? මුද්දර ගහන්න ඕනෙද?

    පොර ගෙව්වේ නැත්නම්. මට නඩු කියලද සල්ලි ගන්න වෙන්නේ? පොලිසි ගිහින්ද? මමනම් ඒවට ආසත් නෑ බන්. :growl::(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    mulin advance ekak ganin, company hotels vage evata promote dipan,
    umbe web design site ekak seo karalaa ganin, FB ad dapan. umbe site
    eka promote karapan. ethakota vada enavaa
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    mulin advance ekak ganin, company hotels vage evata promote dipan,
    umbe web design site ekak seo karalaa ganin, FB ad dapan. umbe site
    eka promote karapan. ethakota vada enavaa

    ඇඩ්වාන්ස් ඉල්ලන්න බෑනේ මචෝ. ෆස්ට් ටයිම් මම ගිහ්න් නේ සයිට් එකක් ගහමුද කියල අහන්නේ. :eek:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කඩ්ඩ බැරි එකා;19955251 said:
    ඇඩ්වාන්ස් ඉල්ලන්න බෑනේ මචෝ. ෆස්ට් ටයිම් මම ගිහ්න් නේ සයිට් එකක් ගහමුද කියල අහන්නේ. :eek:

    umba ahuvata un vadeta hariyatama kamathida kiyalaa balanna
    puluvan ඇඩ්වාන්ස් eken, godak un vade patan ganna kalin ඇඩ්වාන්ස්
    ekak gannavaa, anika umbe ganan adui ethakota lankave un hithana
    ekak umba yanthan atavalaa salli kadanavaa kiyala, eka nisaa professional
    ganan kiyapan. un adu karanna ahuvahama adu karapan.
    :D
     
    මම කොලබින් පිට මචෝ ඉන්නේ. ගොඩක් අය වෙබ්සයිට් එකක් කියන එක එච්චචර වැදගත්කමක් දීල බලන්නෑ. :sorry: :( ඉතින් ලොකු ගානක් කිව්වම ලත්තැනම ලොප් වෙලා හැරිල එන්න වෙන්නේ. :frown:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කඩ්ඩ බැරි එකා;19955278 said:
    මම කොලබින් පිට මචෝ ඉන්නේ. ගොඩක් අය වෙබ්සයිට් එකක් කියන එක එච්චචර වැදගත්කමක් දීල බලන්නෑ. :sorry: :( ඉතින් ලොකු ගානක් කිව්වම ලත්තැනම ලොප් වෙලා හැරිල එන්න වෙන්නේ. :frown:

    colombo paththakata varen :D