ඇතුලට ඇවිත් උදව්වක් කරපංකෝ.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
.
.
මෙන්න මේකයි කතන්දරේ. බොලාලා දන්නවනේ මම නැකත් සාස්තරේ සම්භාන්ධ වැඩනේ කොර කොර හිටියේ. නමුත් මම උසස් අධ්‍යාපනේට ඉගෙනගත්තේ වෙන වෙන විෂයන් ටිකක් නොවැ. ඉතින් මේ වැඩේම නිරත වෙලා ඉන්න නිසා මගේ ඒ ඉගෙනගත්ත දැනුම නිකන්ම මොටවෙලා යනවා කියලා තේරුනා.
මේ හින්දා මම හිතුවා අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න. එකේ තේරුම මේ නැකත් සාස්තරේ අතාරිනවා කියන එක නෙමෙයි. මේ වියාපාරේ මුලික අරමුණු කීපයක් තියනවා
01. මගේ දැනුම මොටවෙන එක වලක්කන්න.
02. තව සිංහල පවුල් කීපයක් නගාහිටුවන්න
03. සිංහල ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් නගාහිටුවන්න
04. මගේ අතිරික්ත කාලය පලක් ඇති වැඩකට යොදවන්න.
ඉතින් මම පටන් ගන්නා වියාපාරේට සේවකයෝත් ඕන නෙව. අන්න එකයි මේක දැම්මේ. නුවර අවට උසස් පෙළ කරපු (පාස්වෙන්නම ඕනේ නැ) සිංහල බෞද්ධ, අවුරුදු 20-28 අතර කවුරුහරි ඉන්නවනම් දැනට රස්සාවක් නැති. නිදහසේ වැඩ කොරන්න කැමති මාව සම්භන්ධ කොරගන්න. පි එම් එකක් දාමුකෝ එහෙම අය.