ANIME බලන අය දාමු බලන්න බලපු හොදම TV Series / Movies
ඒ් වගෙම අාසම චරිතය
ඔන්න මගේ ලිස්ට් ඒක
1. Naruto
Completed බලල ඉවරයි.. අන්තිමට කතාව බලන්න Naruto Ninja Strom 4 Game ඒකත් ගහන්න උනා
අාසම චරිත - Pain /Susuke / Madara
අාසම Jutsu ඒක - All Mighty Push
---------------------------------------
2. Bleach
මැදදි ඉවර උනා.. අායෙ ඒන්ෙන නෑ කියල තමයි කියන්නෙ
අාසම චරිතය - Bhyakuya Kuchiki
අාසම Bankai ඒක - Zenbonzakura (Scatter)
------------------------------------
3. Death Note
මම බලපු සිරාම කතා වලින් ඒකක්. ඒපි 35යි පට්ටයි
අාසම චරිතය - L
----------------------------------
4. Sword Art Online
Sword Art Online I / II Gun Gale Online ෙදකම බැලුව.. දැන් තියන Oculas Rift ඒකට සමාන කතාවක් තියෙන්නෙ
5. One Punch man
ගොඩක් ප්‍රසිද්දයි.. මගෙනම් වැඩි තැමැත්තක් නෑ හැබැයි
------------------------------
තව පොඩි පොඩි කතා
Daily Life Of High School Boys (short funny)
Code Guess
Prison School (adult)
උඹලගෙ ඒ්වත් දාපන් බලන්න

Last edited:

mage previous post eke last video 3 balapan