Elakiri ANIME Fans~

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    ANIME බලන අය දාමු බලන්න බලපු හොදම TV Series / Movies
    ඒ් වගෙම අාසම චරිතය

    ඔන්න මගේ ලිස්ට් ඒක

    1. Naruto

    header.jpg


    Completed බලල ඉවරයි.. අන්තිමට කතාව බලන්න Naruto Ninja Strom 4 Game ඒකත් ගහන්න උනා

    අාසම චරිත - Pain /Susuke / Madara:rolleyes:
    අාසම Jutsu ඒක - All Mighty Push:sorry:

    ---------------------------------------

    2. Bleach

    1446019480-cc283d6600619f898031f5e12c7f5642.png


    මැදදි ඉවර උනා.. අායෙ ඒන්ෙන නෑ කියල තමයි කියන්නෙ:(

    අාසම චරිතය - Bhyakuya Kuchiki
    අාසම Bankai ඒක - Zenbonzakura (Scatter)

    ------------------------------------
    3. Death Note

    deathnote_s1v1.jpg


    මම බලපු සිරාම කතා වලින් ඒකක්. ඒපි 35යි පට්ටයි

    අාසම චරිතය - L

    ----------------------------------

    4. Sword Art Online

    article_post_width_sword_art_hollow_realization.JPG


    Sword Art Online I / II Gun Gale Online ෙදකම බැලුව.. දැන් තියන Oculas Rift ඒකට සමාන කතාවක් තියෙන්නෙ

    5. One Punch man

    onepunchman.jpg


    ගොඩක් ප්‍රසිද්දයි.. මගෙනම් වැඩි තැමැත්තක් නෑ හැබැයි:nerd:

    ------------------------------


    තව පොඩි පොඩි කතා

    Daily Life Of High School Boys (short funny)
    Code Guess
    Prison School (adult)

    උඹලගෙ ඒ්වත් දාපන් බලන්න


     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    බකුනා;19957654 said:
    :rolleyes: mama balanne tikak power anan manan tiyana inspiring katha

    power anan manan kathava valata vitarak seema venna epa ban
    anime vela hoda stories tiyenava katha thiyenava. bokkatama vadinava.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අඩේ පට්ට thread එක +Rep :D

    one punch man එකේ English dubbed එක තවම Release වෙලා නැද්ද? දැන් හෙන කාලයක් තිස්සේ බලාගෙන ඉන්නවා
    Subs බලන්න ගියහම එපා වෙනවා මචන් Anime වල ආතල් එක හරියට ගන්න බැහැ ඇනිමේෂන් එකට වැඩිපුර focus එක දෙන්න ඕන sub කියෝනවට වඩා.

    Tokyo Ghoul.
    මේකේ English dubbed තියෙනවා youtube එකේ season 2 ම තියෙනව.
    guE91D5.jpg

    මේකේ කැමතිම character එක තමා Uta (the mask maker) :P
    image


    Elfen Lied (මේක ටිකක් 18+ එකක්. ඒ උනාට එක එච්චර අවුලක් නැහැ බලද්දී)
    banner_1471.jpg


    මේකෙත් dubbed version එක තියෙනවා youtube වලත්.

    Anime වලට බනින උන් එක්ක වාද කර කර උන්ට explain කරන්න බැහැ.
    එහෙම එකෙක් ආවොත් මේ වීඩියෝ එක බලපන් :P


     
    Last edited: