Magula habak ban

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    දැන්වත් කෙල්ලගේ ගෙදරට ගිහින් සමාව අරගෙන ඇත්ත කියපන්. කියපන් බොරුවක් කරන්න හිතාගෙන නෙවෙයි නොකිය හිටියෙ, කෙල්ල නැතිවෙයි කියන බයටයි කියල. කොහොම හරි බැගැපත් වෙයන් උඹට කෙල්ලව ඕනෙමනං. මොකද කෙල්ල උනත් අවුල් යන එක සාදාරණයි බන්. එක නිසා හොඳම දේ සමාව ඉල්ලන එක තමයි.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0

    මොකක් කරන්නද කියල හිතා ගන්න බැරුව ඉන්නේ බන්. නැගිට ගන්නත් බෑ මුලු ඇගම පන නෑ. උන නිසා.

    කතා කරන්නවත් ෆෝන් එක ගන්නෑ බන්. මැසේජස් වලටත් රිප්ලයි නෑ. පට්ට තද හිතක් තිබිල තියෙන්නේ. :dull:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,019
    5,200
    113
    උබ හිතෙනවද බන් පියන් කෙනෙක්ට කැමති වෙයි කියල. :dull:

    Ithin eka thama kellata eka kiyanna thibbe. ethakota ithin e welawema eka mokakhari wenawa. anith eka mchan mehemai ane mama piyan mama piyan kya kiya inne nathuwa ithin ethanin goda enna kattak kana kenek nan ithin kello kohomath kamathi. ohoma idala ithin hamadama ekama thana. mama me apahasa karanawa neme. job karahama bn hama masema ekama padiya. lide inna madiyo wage.. ita eha gihin deyak karanna kattak kaapan
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මොකක් කරන්නද කියල හිතා ගන්න බැරුව ඉන්නේ බන්. නැගිට ගන්නත් බෑ මුලු ඇගම පන නෑ. උන නිසා.

    කතා කරන්නවත් ෆෝන් එක ගන්නෑ බන්. මැසේජස් වලටත් රිප්ලයි නෑ. පට්ට තද හිතක් තිබිල තියෙන්නේ. :dull:

    gedarin phone eka ganna athi.nattan aye katha karoth gedarin yanna kiyanna athi.kella strong nattan be ban.oka atha arala dapan depress wenne nethuwa.ubata wayasa kiyada?23 24?
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මෙහෙම කරපන්, උබ වෙස් වලාගෙන අයෙත් යාලු වෙයන් :rolleyes:
    නැත්තම් අතරල වෙන එකක් හොයා ගනින්
    නැත්තම් හොද job එකක් හොයාගෙන අය කතා කරපන්

    :rolleyes::P:D

    පළවෙනි එක.. ඇයි කෙල්ලට බොරු කියල ලොකු පෝස්ට් එකක වැඩ කරනවා වගේ රගපෑවේ? එහෙම කරානන් ඒකේ රිටන් එක සාදරයෙන් පිළිගනින්..
    එහෙම කරේ නැත්නන් උඹේ ජොබ් එක ගැන කෙල්ලට මදි මදි වගේනන් ඒකිට උකාගන්න කියපන්...ඒ වගේ එකක් කරගැහුවොත් පස්සෙ සැප හොයාගෙන වෙන උන් ළගට අනිවා යනවා

    ඔව් බන් මටත් නිකන් කරකැවිල්ල වගේ. මිනිස්සු ඇත්තටම අපිට ලව් නෑ කියල තේරුනා බන්. මිනිස්ස අපිට ලව් කරන්නේ අපේ තත්වෙට. :sorry: sad truth.

    mata dan sasara kalakirila ban thiyenne. oluwa pallenna wage.
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    උබ හිතෙනවද බන් පියන් කෙනෙක්ට කැමති වෙයි කියල. :dull:
    piyan kenekta kamathi weida nadda balanna kiyanna thibba oyata mulin,,e minissu godak durata job ekata neme dan akamathi wenna aththe oya boru karata,,thawa issaharata oyawa wiswasa karanna puluwan weida kiyala sadarana sakayak enawane,,,, piyan kiyanne hoda company ekak nam hoda job ekak,,anika oyata english danumath thiyenw wage penawa,,muladima aththa kiuwanam kamathi wenna thibuna e aya e nisa,,,bt boru kiuwa eka thama awul,,boru karana kenekta oya unath kamathida,,,hodama de samawa illana eka thama girl gen,,,
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0

    Ithin eka thama kellata eka kiyanna thibbe. ethakota ithin e welawema eka mokakhari wenawa. anith eka mchan mehemai ane mama piyan mama piyan kya kiya inne nathuwa ithin ethanin goda enna kattak kana kenek nan ithin kello kohomath kamathi. ohoma idala ithin hamadama ekama thana. mama me apahasa karanawa neme. job karahama bn hama masema ekama padiya. lide inna madiyo wage.. ita eha gihin deyak karanna kattak kaapan

    aththa kathawa ban. mata mee karadare une mage thathwe awl nisa kiyala hithenakota mama ganama kala kirenawa ban. mama unanduwen igena gaththanam mee kisi awlak naa ne. :dull:

    gedarin phone eka ganna athi.nattan aye katha karoth gedarin yanna kiyanna athi.kella strong nattan be ban.oka atha arala dapan depress wenne nethuwa.ubata wayasa kiyada?23 24?

    naa ban. podi kellek neme ban. teacher kenekne. mata 26k wenawa bro. anemanda ban mewa mathak wenkota wameneth yanawa ban mata. kata kiyala kiyannada.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    mata set karahankoooo

    mekai bn wede ekeka ewunge urawal wal usa ekeka ganann.anik bn ubawath aruwath urat enkn kochchar usak thiyed kiynn bene.samaharawit mekollage usa adi 5nm minihage ura thiyenne 4 withr usinne.ek nisa mn nm kiynne mulinm ubala dennage urat thiyeyen usa samanad blhn.nethnm e kell ube urt nethnm therumk nane.:dull:
     
    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    බැන්දට පස්සේ දාල යන්නෑනේ බන්. ඔක්කොටමත් වැඩිය ලෝබ හිතුන බන් දාල යයි කියල. හරුබුහුුටි කෙල්ල බන් මගේ උරේ ගාවට. පපුව දාල යනව බන්. :confused:

    ඔය වගේ බොරු කියලා කොහොමද මචන් ජීවත් වෙන්නේ? මහ ගොන් තකතීරු පොරක් නේ
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    kellai kellage family ekai hithan hitiye mama bank assistant kenek kiyala. mama kiyala thibbe mama bankuwe work karanne kiyala. but mama office assistant :yes:

    ඒ කියන්නේ පියන් නේ බන්... උඹේ මුල ඉඳලම සිතුවිල්ල නරකයි නේ බන් ... අයි බොරු කිවුවේ ? ඔය බොරුව වහන්න උඹට බොරු කීයක් කියන්න වෙනවද? හැමදාම බොරු කරන්න පුලුවන්ද ? යකෝ බැඳලා ඉන්නවා කියන්නේ ජිවිත කාලේම උඹට බොරුව ගෙනියන්න පුළුවන් ද?

    ඒ කියන්නේ එකී උඹට නෙමේ උඹේ රස්සවටයි ආලය කලේ. උඹ සතුටු වෙයන් බ්රෝ .. බැන්දට ප්පස්සේ ඔය සීන් එක උනා නම් උඹට ගොඩක් කරදර වෙනවා... බන්දිනන් කලින් වෙච්ච නිසා උඹ බේරුනා
     
    tvw25

    Active member
  • Dec 5, 2007
    498
    99
    43
    38
    Colombo
    මචන් කෙල්ල උබට ඇත්තට LOVE කරා නම් ගෙදර උන් අකමැති වුනත් කෙල්ල උබට කතා කරනවා. කෙල්ල කැමති වෙලා තියෙන්නෙත් උබේ බොරු වලට තමයි. උබට ඇත්තටම ඔය job එක තිබිල බැන්දම ජොබ් එක නැතිවුණා කියපන්කො එදාටත් ඔය කෙල්ලට උබව එපා වෙයි නේද බන්. දැන් හිත හදාගනින් බන්. කරන්න අමාරුයි තමයි කොහොම හරි කරපන්.
    උබ ඔය දැන් ඉන්න තැනට වඩා හොද තැනකට වරෙන් උප්සෙට් ගන්න එපා.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඔය වගේ බොරු කියලා කොහොමද මචන් ජීවත් වෙන්නේ? මහ ගොන් තකතීරු පොරක් නේ

    mama බොරුවකට කියල කරේ ඕක විතරයි බන්. ඒකත් නැතිවෙයි කියන ලෝබකමට. හැබැයි ඒ මාස ටිකේ මම පට්ට බයෙන් හිටියේ මේක ගැස්සිලා යයිද කියල. හිතුව වගේම උනා. හිතේ තිබ්බ බය, ප්‍රෙරෂර් එක දැන් නැති උනාට. පට්ට දුකක්, තනිකමක්, කලකිරීමක් දැනෙනව බන්. මට මම ගැනම මාර දුකක් දැනෙනව. හැම දේකින්ම වැඩක් නෑ වගේ දැන් මට. මම ගොඩක් සෙන්සිටිව් කෙනෙක්. මට ඒ නිසා මේක දාරාගන්න මාර අමාරයි බන්. පපුව පැලෙන්න වගේ. :dull:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    o/l thiyenawa bro. but a/l fail :dull:

    ai ban sales assistant wage moketa hari yanna puluwanne adu gane masa 3ka hari course ekak karanan.receptionist natan front office coordinator wage ekakatawath.

    kello api wage adare karanne ne ban.society standard eka,nedayo hithana pathana ewa,ammage tattage kematta,loke taman diha balana widiha tamai mul karaganne.mokada kello life ekata patta bayay unge wede kohomahari survive wena eka.eka tamai nature eke heti.

    wena kellek hoyaganin oya anith ayata penna jivath wena kello daganna epa.mala wade.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mama බොරුවකට කියල කරේ ඕක විතරයි බන්. ඒකත් නැතිවෙයි කියන ලෝබකමට. හැබැයි ඒ මාස ටිකේ මම පට්ට බයෙන් හිටියේ මේක ගැස්සිලා යයිද කියල. හිතුව වගේම උනා. හිතේ තිබ්බ බය, ප්‍රෙරෂර් එක දැන් නැති උනාට. පට්ට දුකක්, තනිකමක්, කලකිරීමක් දැනෙනව බන්. මට මම ගැනම මාර දුකක් දැනෙනව. හැම දේකින්ම වැඩක් නෑ වගේ දැන් මට. මම ගොඩක් සෙන්සිටිව් කෙනෙක්. මට ඒ නිසා මේක දාරාගන්න මාර අමාරයි බන්. පපුව පැලෙන්න වගේ. :dull:

    oya duka widapan.ita passe uba strong minihek wenawa.ita passe okata wada lassana sira kellek ubata hambei.marenakota mulkuth aran yanne nethi hinda kisima dekatala wediya allenne nethuwa inna igenaganna.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    piyan kenekta kamathi weida nadda balanna kiyanna thibba oyata mulin,,e minissu godak durata job ekata neme dan akamathi wenna aththe oya boru karata,,thawa issaharata oyawa wiswasa karanna puluwan weida kiyala sadarana sakayak enawane,,,, piyan kiyanne hoda company ekak nam hoda job ekak,,anika oyata english danumath thiyenw wage penawa,,muladima aththa kiuwanam kamathi wenna thibuna e aya e nisa,,,bt boru kiuwa eka thama awul,,boru karana kenekta oya unath kamathida,,,hodama de samawa illana eka thama girl gen,,,

    mama boc office assistant machan, ya I did that by sending more than 50 massages. but didn't got a single reply. :sorry: