Magula habak ban

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මමනම් කියන්නෙ උඹට කරන්න තියෙන්නෙ මෙච්චරයි,ගිහින් කෙල්ලව හම්බවෙලා ඒකිගෙන් අවුරුද්දක් වෙන එකෙක් එක්ක සෙට් නොවී ඉන්න කල් ඉල්ල ගනින්.ඒකි ඇත්තටම උඹට ලව්නම් අනිවා ඕක කරනවා,ඊට පස්සෙ වැඩට ගිහින් ඇවිත් ඉතුරු වෙන ටයිම් එකේ මොනවා හරි කරපන් ෆ්‍රීලාන්සින් වගේ.අනිවා අවුරුද්දක් ඇතුලත් මාසෙකට 50,000-100,000ත් අතර ගානකට යන්න පුලුවන්.ඊට පස්සෙ ඒක කෙල්ලට පෙන්නලා චාමෙට වෙඩින් එක අරගෙන ඒ සල්ලි දාලා පොඩි බිස්නස් එකක් වගේ පටන් ගනින්.එතකොට කවුරුවත් උඹෙ පෝස්ට් එක හොයන්නෙ නෑනෙ.ආයෙ බොරු කරන්න එපා,හැබැයි කෙල්ල ඒකට අකමැති උනොත් මම කෙල්ලට බනින්නෙ නෑ,ඔය සත්‍ය ප්‍රේමය තියෙන්නෙ ෆිල්ම් වල විතරයි.මම කියන්නෙ කෙල්ලෙක් අවන්කවම කවදාවත් ලව් කරන්නෙ නෑ කියලා නෙවෙයි.පරිනාමිකවම උන් හැදිලා තියෙන්නෙ රැලේ ඉන්න හොඳම එකා එක්ක සෙට් වෙන්න.ඒක මිනිස්සුන්ටත් අදාලයි:rolleyes::rolleyes::rolleyes:

මේ වීක් එන්ඩ් එකේ යන්න හිතන් ඉන්නේ මචං. ගිහින් කතා කරල සමාව අරන් එනව. වෙන දෙයක් වෙයි. මගේ අතින් වැරදි උන නිසා. ඕනවට වඩා බලාපොරොත්තු තියා ගන්නෑ බන්. එයාට මාව පිළිකුල් වෙලා වගේනම්. අමාරුවෙන් හරි මම නවතිනව. :sorry:
 
rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    උඹ මුලින්ම ඇත්ත කියන්න තිබුනේ .බොරු අහුවෙනවා බන් කවද හරි .
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ වීක් එන්ඩ් එකේ යන්න හිතන් ඉන්නේ මචං. ගිහින් කතා කරල සමාව අරන් එනව. වෙන දෙයක් වෙයි. මගේ අතින් වැරදි උන නිසා. ඕනවට වඩා බලාපොරොත්තු තියා ගන්නෑ බන්. එයාට මාව පිළිකුල් වෙලා වගේනම්. අමාරුවෙන් හරි මම නවතිනව. :sorry:
    කෙල්ලගෙන් සමාව ගන්නවනම් ගනින්, ගෙදර යන්න එපා මහා උන් එක්ක ෆේස් කරන්න. තෙරුමක් නැ උන් ලග හඩලා දොඩලා.. උබ තවත් චාටර් වෙනවා. ප්‍රයිවට් එකේ කෙල්ලට කියපන්.. වැදලා ගැනු ඉල්ලන්න උබ අද ගොලු බිහිරියැ.. උබේ දෙමව්පියන්ගේ ගෞරවේ තියහන්.. කිසි එකෙක් ලග වැටෙන්න එපා.. උබ එහෙම කලොත් උන් උබට කෙල්ලව දෙන එකක්ම නැ, මේ මොන පජාත යකෙක්ද කියලා..
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    oyata mulin kiyanna tibune bro. but awulk na. job 1gena aduwen hithanna epaa. mage adurana aiyek nsb eke awurudu 10k pion wela permenent karala katta kagena hitiya 14000ta. dan eya permennt wuna. eyath dan exam karanaw2a banking. oya inna post eken udata enna experience and exam karanna. puluwannam kellata aye therum karala balanna. bank 1kakawath job nathi ki denek innawada broo . oya aye try karala balanna. naththam hitha hadaganna sallie job eka mathama adare karana kenek hamba nowi hoda kenek hambei kiyala. adanna epaa
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    I tried this once (Actually my mom), You don't believe how many grand lunches we had just because I have Canadian citizenship. I feel terribly sorry for those women we talked via newspaper. They and their parents just desperate to hand over their daughter to some rich foreign residence holder.

    maaaaaaaan..... you won't believe the stories I know on this regard.

    Small one:

    I know (personally) a mudalali, 60 years old.. but rich. Puts out an ad every year with true details and asks for a Bride. He word it a nice way (will tell you off air if you want) and every year he gets a 19 year old VIRGIN off of a poor family to be his "unmarried" wife on a contract basis with a payout of 1 million after 1 year.... then he keeps repeating same every year with fresh new pussy... a personal paid and bought wife. :D :D :D :D

    I seriously and sincerely not kidding mate.. hand to god !!

    I tell ya man...with the right mindset and some money to throw around... it's just fucking amazing what you can accomplish through those material ads in papers ... you JUST WON'T FUCKING BELIEVE the stories I can tell on that
     
    Money..Money... Moneeeey.. Damn.

    :P:P:P
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    :sorry::sorry::sorry:

    ya machan, its a gov job. haha machan, I didn't do that yet :D wanna give it a try, just kidding :D

    hitha giyathana maligawane macho :(

    Dude..a government job is usually considered a treasure. FUCK mate... even I would love to do one and be sorted for LIFE after 55 :D

    Anyways... going a bit further.

    You either study a little.. advance in your career and be something... if not, as you say you are a passive lazy shit head... keep on doing the same, still no issue.

    However, do know that in the current context of Sri Lankan parent mindset, a Government job is a huge selling point. Might be your only selling point as well. Eitherway, don't be stupid to leave your job chasing after pussy.

    And while you are at it., best job usually KA SE SA does successfully is lending money ! .. yeah... no kidding... they usually makes a hefty income over it.

    Try it... might be your sweet point mate.

    Make sure you have some "union" alliance as well to enforce your position.

    Trust me mate... start lending money in an government institution ... massive income.
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Money..Money... Moneeeey.. Damn.

    :P:P:P

    Dude., FYI., there's an entire island off of "piliyandala" where the OLD rich assholes had built massive houses and keeps their concubines !

    Cant blame them either :) ... when you got money to burn.. they burn on pussy!

    This 60 acere land with around 40 houses comes with personal 24x7 security, gated community, in-house salons, shopping centers, gym and club house !

    :D :D :D :D :D
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    maaaaaaaan..... you won't believe the stories I know on this regard.

    Small one:

    I know (personally) a mudalali, 60 years old.. but rich. Puts out an ad every year with true details and asks for a Bride. He word it a nice way (will tell you off air if you want) and every year he gets a 19 year old VIRGIN off of a poor family to be his "unmarried" wife on a contract basis with a payout of 1 million after 1 year.... then he keeps repeating same every year with fresh new pussy... a personal paid and bought wife. :D :D :D :D

    I seriously and sincerely not kidding mate.. hand to god !!

    I tell ya man...with the right mindset and some money to throw around... it's just fucking amazing what you can accomplish through those material ads in papers ... you JUST WON'T FUCKING BELIEVE the stories I can tell on that

    damn! :baffled:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    she will be better off without u. uba genuine porak neme, uba duk wenne eki gena tiyana adareta neme,pereta kamata, hurubuhuti lassana ane nodakin thoge loba kama, thopi wage un ekka genu giyat anataima tama, mun kiyanawa wage monahari karala tatwekata awit okama badina owa karnana muta behe, mu life ekama boruwen gata karanna plan karana eken genunta things walata peretakam kara kara, ekige aiya supiri dial eka thoge muna dekka gaman uta okkoma terenna ati sure ekata ubata atte kimbak wage muna :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,974
    16,610
    113
    උබනේ වැරැද්ද කරලා තියෙන්නේ. සමහරවිට උබ ඇත්ත කිව්වනම් අවුලක් නැති වෙන්න ගියා. බොරුවක් මුල ඉදන්ම කිව්වම කවුද ගැනු දෙන්නේ.. අයියා වැදගත් එකෙක් වගේ, මම නම් තොට බැන්කුවේ රස්සාවත් නැති කරලයි පස්ස බලන්නේ.. බොරුව එපා බ්‍රො.. මම බදිනකොට මට රස්සාවත් නැ.. හැබැයි මම ඇත්ත කිව්වා.. ජිවිතේ බෙදා හදාගන්න යන මනුස්සයට බොරු කරන්න එපා, වගතුවක් නැ..

    :yes:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    උඹ බොරු කියපු එක වැරදි තමයි ඒත් ඉතින් ඩාන්සින් ටීචර් කියන්නෙ මහ ලොකු රස්සාවක්ද බන් :rofl: යකෝ මේ කාල‍‍ේ පිරිමි නැතුව ඔයිට වැඩිය හොද තැන්වල ඉන්න එවුන් ගෙවල් වලට නාකි වෙනවා... ඕක අත ඇරල දාපන් වෙන එකක් හොයා ගනින්...
     
    kingdewi

    Well-known member
  • මචන් උඹේ වාසනාවට වෙන්න ඇති බන් ඕක කෙළවුණේ ! බැන්දට පස්සේ දැනගත්තනම් උඹට හැමදාම අපායකනේ ඉන්න වෙන්නේ . රුපය ලස්සන හුරුබුහුටිකම හැමදාම තියෙන්නේ නැහැ යකෝ !!

    -දැන් උඹට හිත හදාගන්නම බැරිනම් , හොඳ කවුන්සලින් කරන කෙනෙක් සෙට් කරගෙන විස්තරේ කියල නිදහස් වෙයන් !!!!
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,878
    1,679
    113
    යකෝ ඔහොම උන එකට පින් දීපන්... උබ ඔය කෙල්ලව බැන්දට පස්සේ මාට්ටු උනා නම් උබට පට්ට දුකක් විදින්න වෙන්නේ..

    මම දැකපු දන්න දෙයක් නිසයි එහෙම කිවුවේ...

    මගේ යාලුවෙක් මචන්... ඌ ගාමට් එකක ෆයිනල් ඔඩිටර් කෙනෙක්, ෆයිනෑන්ශල් ඔඩිටර් කෙනෙක් නෙවෙයි හරිද...

    මගුල කතා කරපු එකක්... කොල්ල ඔඩිටර් කෙනෙක් කියලයි කියල තිබුනේ..

    මගුලත් කෙරුනා... මගුලෙන් පස්සේ කෙල්ලට තේරුනා මෙයා ඔඩිටර් කෙනෙක් නෙවෙයි ගාමන්ට් එකක වැඩ කරන කෙනෙක් කියලා..

    අවු:02-03ක් ඒ ගෑනි පුදුම වදයක් දුන්නේ මූට... ඒක ඉවසන්න බැරිතරම් වදයක්...

    පවුලේ අය යාලුවෝ හැමදෙනාම ඉස්සරහ ඕන කමින් මොකක් හරි ඇදගෙන රන්ඩු කලා...

    ඒත් ඒ කොල්ලගෙ වාසනාවට හොද බොස් කෙනෙක් ලග හොද ජොබ් එකක් ලැබුනා...

    හොද ගෙයක් හදලා, වාහනයක් අරන් දැන් ෆුල් ආතල් එකේ ඉන්නවා... ගෑනි දැන් පට්ට හොදයි...

    adoo sirawata
    kello epa wenawane
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,181
    282
    83
    Moon
    dan katha karala kiyapan, mn kiwe bank 1 wada karanwa kiyalane, oyala ahuwe nahane ethanin ehata kiyala. oya wage butter 1 try karapn. kellagen hapn boruwata adare kare kiyala
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    ඉතින් බන් ඒ කෙල්ල උඹට නෙමෙයි love කරලා තියෙන්නේ . උඹේ job එකට ඒ වගේ කෙල්ලෝ බැඳලා හරියන්නේ නැහැ බන් . උඹට කැමති කෙල්ලෙක් හොයාගනින්