මමනම් කියන්නෙ උඹට කරන්න තියෙන්නෙ මෙච්චරයි,ගිහින් කෙල්ලව හම්බවෙලා ඒකිගෙන් අවුරුද්දක් වෙන එකෙක් එක්ක සෙට් නොවී ඉන්න කල් ඉල්ල ගනින්.ඒකි ඇත්තටම උඹට ලව්නම් අනිවා ඕක කරනවා,ඊට පස්සෙ වැඩට ගිහින් ඇවිත් ඉතුරු වෙන ටයිම් එකේ මොනවා හරි කරපන් ෆ්රීලාන්සින් වගේ.අනිවා අවුරුද්දක් ඇතුලත් මාසෙකට 50,000-100,000ත් අතර ගානකට යන්න පුලුවන්.ඊට පස්සෙ ඒක කෙල්ලට පෙන්නලා චාමෙට වෙඩින් එක අරගෙන ඒ සල්ලි දාලා පොඩි බිස්නස් එකක් වගේ පටන් ගනින්.එතකොට කවුරුවත් උඹෙ පෝස්ට් එක හොයන්නෙ නෑනෙ.ආයෙ බොරු කරන්න එපා,හැබැයි කෙල්ල ඒකට අකමැති උනොත් මම කෙල්ලට බනින්නෙ නෑ,ඔය සත්‍ය ප්‍රේමය තියෙන්නෙ ෆිල්ම් වල විතරයි.මම කියන්නෙ කෙල්ලෙක් අවන්කවම කවදාවත් ලව් කරන්නෙ නෑ කියලා නෙවෙයි.පරිනාමිකවම උන් හැදිලා තියෙන්නෙ රැලේ ඉන්න හොඳම එකා එක්ක සෙට් වෙන්න.ඒක මිනිස්සුන්ටත් අදාලයි![]()
මේ වීක් එන්ඩ් එකේ යන්න හිතන් ඉන්නේ මචං. ගිහින් කතා කරල සමාව අරන් එනව. වෙන දෙයක් වෙයි. මගේ අතින් වැරදි උන නිසා. ඕනවට වඩා බලාපොරොත්තු තියා ගන්නෑ බන්. එයාට මාව පිළිකුල් වෙලා වගේනම්. අමාරුවෙන් හරි මම නවතිනව.



... when you got money to burn.. they burn on pussy!



යකෝ මේ කාලේ පිරිමි නැතුව ඔයිට වැඩිය හොද තැන්වල ඉන්න එවුන් ගෙවල් වලට නාකි වෙනවා... ඕක අත ඇරල දාපන් වෙන එකක් හොයා ගනින්...