Sprite Cool කෑෂ් රන් මූඩි ඉවරද
Sprite Cool කෑෂ් රන් මූඩි යට බලන්න. හැමදාම රු.100,000ක් දිනන්න අවස්ථාව. තව රු.20, රු.50, රු.100 රන් මූඩි වලට එවෙලේම කෑෂ්.
මේක දැන් ඉවරද මචංලා.
මට මූඩියක් හම්බුනා 100,000ක් තියන.
කරුමෙට මේක අදනෙ හම්බුනේ
මේක දැන් ඉවරද මචංලා.
මට මූඩියක් හම්බුනා 100,000ක් තියන.
කරුමෙට මේක අදනෙ හම්බුනේ




