මචන්ලා මගේ යාලුවෙක් ෆොන් එකක් ගන්න හොයනවා 30 ට වගේ මිනිහා HTC 820S එක්ක ගන්න ඉන්නේ. 
නමුත් එකේ OS එක Kit-Kat ඒ වගේම Update කරන්නත් බෑ. මොනවද හොද phones තියෙන්නේ 30k වගේ