Mobile Phone around 30k

Dasun Liyanage

Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    මචන්ලා මගේ යාලුවෙක් ‌ෆොන් එකක් ගන්න හොයනවා 30 ට වගේ මිනිහා HTC 820S එක්ක ගන්න ඉන්නේ. :rolleyes:
    නමුත් එකේ OS එක Kit-Kat ඒ වගේම Update කරන්නත් බෑ. මොනවද හොද phones තියෙන්නේ 30k වගේ ;)
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,870
    656
    113
    huawei honor 5x එක හොදයි ගිය සතියේ යාලුවෙක් ගත්තා selfie stick free හම්බ
    වෙනවා 34ක් වුනේ ගානට පට්ට වටිනවා ..........