ඇබන් උබ ආයෙ එලකිරි එන්නෙ නැ කියල ගියපු එකා නේද මොකො මේ තීරනේ වෙනස් උනාද,පෝස්ට් එක එඩිට් කරපු විදිහ කුජීතයි සහෝ කුජීතයි![]()

ඇබන් උබ ආයෙ එලකිරි එන්නෙ නැ කියල ගියපු එකා නේද මොකො මේ තීරනේ වෙනස් උනාද,
පව් පැටිය![]()
සොහොන;19967044 said:උබට වරදින්නේ නැ සහෝ මාවත් යෝජනා කරාට![]()

ඊට වඩා හොද නැද්ද ඔබ තුමා සුපුරුදු ගල් කපතා හෛ පාරක් දාල නිදා ගත්ත නං!![]()
කඩුවෙලෙන් ජබොක්..... !!කෝරලේමහත්තයා;19966845 said:අවුරුදු සීයා තේරුවොත් අපිතමයි ඉතිං..![]()
උඹ නම් සීයා තමා.... මට නම් තවම 24 ලැබුවා විතරයි....

මං යෝජනා කරනවා REX 921
IDG
Polwattacom
Mr Tom
harindugamlath
Chanakamanjula

සීයෙක් යෝජනා කරේ මොකෝ....??හි හි එල එල මමත් යෝජනා කරනවා. උපරිම තුනයිනෙ නේද
එහෙමනම්
පොල්වත්තකොම්
දිනූෂ සංකල්ප
රත්තරං

අංකල්ලා දෙන්නයි එක කොල්ලයි.... 
ටහිකෙයි කවුද ඒ ආයිබෝවන් කියන කහ කෑල්ල
සොහොන;19966537 said:dj ගමයා
http://www.elakiri.com/forum/member.php?u=61857
Wolverine GTR
http://www.elakiri.com/forum/member.php?u=158020
රිපොස්ට් බුවා
http://www.elakiri.com/forum/member.php?u=402759
තව 2 ක් ඉන්නවා කැමති නම් ලිස්ට් එකට දාගන්න
kolavari
http://www.elakiri.com/forum/member.php?u=412792
akilar25
http://www.elakiri.com/forum/member.php?u=167921
