Elakiri අවුරුදු කුමාරයා 2016

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හි හි එල එල මමත් යෝජනා කරනවා. උපරිම තුනයිනෙ නේද
    එහෙමනම්

    පොල්වත්තකොම්
    දිනූෂ සංකල්ප
    රත්තරං
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෝස්ට් එක එඩිට් කරපු විදිහ කුජීතයි සහෝ කුජීතයි :P
    ඇබන් උබ ආයෙ එලකිරි එන්නෙ නැ කියල ගියපු එකා නේද මොකො මේ තීරනේ වෙනස් උනාද,

    පව් පැටිය :(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇබන් උබ ආයෙ එලකිරි එන්නෙ නැ කියල ගියපු එකා නේද මොකො මේ තීරනේ වෙනස් උනාද,

    පව් පැටිය :(

    මම ආයි එලකිරි එන්නෙ නෑ කිව්වෙ නෑ. මම කිව්වේ නිතර එන්නෙ නෑ කියලා. දැන්මම නිතර එන්නෙ නෑ තමයි. අනිත් එක මම කිව්වා මම ත්‍රෙඩ් දාන්නෙ නෑ කියලා. මම ත්‍රෙඩ් දාන්නෙත් නෑ තමයි. අනිත් එක එහෙම ගන්න තීරණයක් යාලුවන්ගේ කීම මත වෙනස් කරන්නත් පුලුවන්. මට මේකේ හොද යාලුවෝ ඉන්නවා උන් ටික නැතුව උඹ වගේ එව්න් විතරක් හිටියනම් මම එන්නෙ නෑ තමයි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සොහොන;19967044 said:
    උබට වරදින්නේ නැ සහෝ මාවත් යෝජනා කරාට :P

    තුන්දෙනයිලුනේ බං යෝජනා කරන්න පුලුවන්. නැත්තං උඹලගේ නමුත් දානවා තමයි :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    කෝරලේමහත්තයා;19966845 said:
    අවුරුදු සීයා තේරුවොත් අපිතමයි ඉතිං..:P

    :oo: උඹ නම් සීයා තමා.... මට නම් තවම 24 ලැබුවා විතරයි.... :D :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    හි හි එල එල මමත් යෝජනා කරනවා. උපරිම තුනයිනෙ නේද
    එහෙමනම්

    පොල්වත්තකොම්
    දිනූෂ සංකල්ප
    රත්තරං

    :oo::oo: අංකල්ලා දෙන්නයි එක කොල්ලයි.... :yes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    සොහොන;19966537 said:
    dj ගමයා

    http://www.elakiri.com/forum/member.php?u=61857

    Wolverine GTR

    http://www.elakiri.com/forum/member.php?u=158020

    රිපොස්ට් බුවා

    http://www.elakiri.com/forum/member.php?u=402759


    තව 2 ක් ඉන්නවා කැමති නම් ලිස්ට් එකට දාගන්න :D


    kolavari

    http://www.elakiri.com/forum/member.php?u=412792

    akilar25

    http://www.elakiri.com/forum/member.php?u=167921


    බොහොම ස්තුති :cool:
     
    Status
    Not open for further replies.