බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
කුම්බලා කූරියයි වයිට් ලේබල් එකයි අඬු කෝප්පේ ගහන එවුන් දන්නවද බං පරණ බෝතල් ගැන? :lol:
ඌයි.. :lol:
මුන්ට දත් මාමි ගෙන්නලා උගන්ව්න්න ඕනේ බොන හැටි වෙනමම.
මම ක්ලිනික් එකට ගිහිල්ලා වයින් එකක් ගැසුවත් දත් මාමි වයින් ග්ලාස් අරගෙන හෝදලා සහ පිහිදලා පිලිවෙලට වයින් වත්කරලා ලස්සනට සර්ව් කරනවා... ඒකට මුං.. නෙද්දකිං..

monawa nathath piliwelata bonawa wage.
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝට් නොකරන්න.. කොමෙන්ට් නොකරන්නම රිදිලා කියපංකෝ...
    මට රිදිලා කියපු අනිත් උනුත් හැංගිලා කියපංකෝ... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ow ow. onna wade iwarailu. dan hotel ekata yanagaman kiwa. hawasa monawa karaganida danne na.

    මාමි ෆුල් රෙඩි පිට ආවේ..
    උඹට සිංගප්පුරුව ගැන මොනා හරි අහගන්න තියෙනවා නම් මාමිගෙන් අහගනිං. එච්චරට විස්ථර හොයාගෙන ආවේ... :lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ade S11 express ekada nathnam S9 mixed ekada? hayyo ude hawasa giya kochchi deka. mulin giye S9 eke passe express eka dammama ekata maru una...

    S12 නේද අර රතු පාට ඉන්දියන් මගුල..අන්න ඒකෙ ඩබල් සෙට් එකක්...:yes::yes:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මාමි ෆුල් රෙඩි පිට ආවේ..
    උඹට සිංගප්පුරුව ගැන මොනා හරි අහගන්න තියෙනවා නම් මාමිගෙන් අහගනිං. එච්චරට විස්ථර හොයාගෙන ආවේ... :lol:

    තොටත් කිව්වයි කියල හිතා ගනින්.......ග්‍ ර් ර්
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    SLT : ගුඩ් මෝර්නිං ශ්‍රී ලංකා ටෙලිකොම්. මම _____ කෙසේද ඔබට සහය වන්නේ..
    රංගු : අනේ.. හලෝ.. අපේ ඔෆිස් එකේ ෆැක්ස් මැසිම වැඩ කරන්නේ නෑ අනේ ගොඩාරියක් වෙලා ඉඳන්. ඔයාට පුළුවන්ද ඒක පොඩ්ඩක් බලන්න.
    SLT : මේ කතාකරන මහත්මයද.. නෝනද මංදා.. මට නම පොඩ්ඩක් කියන්න පුළුවන්ද?
    රංගු : ආ.. මගේ නම රංගු.
    SLT : හරි මිසිස් රංගු. ඔබතුමියගේ පැමිනිල්ල අපි අදාල අංශ වෙත යොමු කරන්නම්. මේ රෙෆරන්ස් එක ලියාගන්න.
    රංගු : ඔයා හරිම ශෝක් අනේ. කියන්න. මම ලියාගන්නම්.
    SLT : _______
    රංගු : තෑන්ක්ස් මෙයා..
    SLT : වෙනත් යමක් දැනගැනීමට අවශ්‍යද?
    රංගු : නෑ.. එච්චරයි අනේ...
    SLT : ශ්‍රී ලංකා ටෙලිකොම් ඇමතුවාට ඔබට ස්තූතියි. සුභ දවසක්..



    ඔන්න රංගුගේ ඇමතිල්ල නාකි සොන්නියෙක්ට.... අකුරක් නෑරම... :lol: :lol: :lol:

    මට හිනා ගියා ඕයී...මුන් එලවයි මාව:rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mora.jpg


    වෙලාව බලාපල්ලා..
    තීරණය ඔබ අතේ... (සිංගා ටයිම් ඩිෆරන්ස් එක :P)
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    මාමි ෆුල් රෙඩි පිට ආවේ..
    උඹට සිංගප්පුරුව ගැන මොනා හරි අහගන්න තියෙනවා නම් මාමිගෙන් අහගනිං. එච්චරට විස්ථර හොයාගෙන ආවේ... :lol:

    අදාල ඒව නම් ඔක්කොම දන්නව කියහංකො. අවුරුදු දෙකක් ඉදලත් දන්නෙ නෑ මම..