කුම්බලා කූරියයි වයිට් ලේබල් එකයි අඬු කෝප්පේ ගහන එවුන් දන්නවද බං පරණ බෝතල් ගැන?
ඌයි..
මුන්ට දත් මාමි ගෙන්නලා උගන්ව්න්න ඕනේ බොන හැටි වෙනමම.
මම ක්ලිනික් එකට ගිහිල්ලා වයින් එකක් ගැසුවත් දත් මාමි වයින් ග්ලාස් අරගෙන හෝදලා සහ පිහිදලා පිලිවෙලට වයින් වත්කරලා ලස්සනට සර්ව් කරනවා... ඒකට මුං.. නෙද්දකිං..

රඹුක්කන - කොළබ ඔෆිස් ට්‍රේන් එකක් මචං.![]()
දැං උද්දීපනය කර කර ඇති..![]()
ow ow. onna wade iwarailu. dan hotel ekata yanagaman kiwa. hawasa monawa karaganida danne na.

ade S11 express ekada nathnam S9 mixed ekada? hayyo ude hawasa giya kochchi deka. mulin giye S9 eke passe express eka dammama ekata maru una...


මාමි කොයි ඉන්නේ?
දන්නෑ බං. පට්ට අමාරුයි. ඔලුවේ පැත්තක් රිදෙන්නේ.![]()


ow ow. onna wade iwarailu. dan hotel ekata yanagaman kiwa. hawasa monawa karaganida danne na.
torrington avenue eke(yamaha music center) eka gawa bn.yako man mami unoth uba siya wenawane
මාමි ෆුල් රෙඩි පිට ආවේ..
උඹට සිංගප්පුරුව ගැන මොනා හරි අහගන්න තියෙනවා නම් මාමිගෙන් අහගනිං. එච්චරට විස්ථර හොයාගෙන ආවේ...![]()
SLT : ගුඩ් මෝර්නිං ශ්‍රී ලංකා ටෙලිකොම්. මම _____ කෙසේද ඔබට සහය වන්නේ..
රංගු : අනේ.. හලෝ.. අපේ ඔෆිස් එකේ ෆැක්ස් මැසිම වැඩ කරන්නේ නෑ අනේ ගොඩාරියක් වෙලා ඉඳන්. ඔයාට පුළුවන්ද ඒක පොඩ්ඩක් බලන්න.
SLT : මේ කතාකරන මහත්මයද.. නෝනද මංදා.. මට නම පොඩ්ඩක් කියන්න පුළුවන්ද?
රංගු : ආ.. මගේ නම රංගු.
SLT : හරි මිසිස් රංගු. ඔබතුමියගේ පැමිනිල්ල අපි අදාල අංශ වෙත යොමු කරන්නම්. මේ රෙෆරන්ස් එක ලියාගන්න.
රංගු : ඔයා හරිම ශෝක් අනේ. කියන්න. මම ලියාගන්නම්.
SLT : _______
රංගු : තෑන්ක්ස් මෙයා..
SLT : වෙනත් යමක් දැනගැනීමට අවශ්‍යද?
රංගු : නෑ.. එච්චරයි අනේ...
SLT : ශ්‍රී ලංකා ටෙලිකොම් ඇමතුවාට ඔබට ස්තූතියි. සුභ දවසක්..
ඔන්න රංගුගේ ඇමතිල්ල නාකි සොන්නියෙක්ට.... අකුරක් නෑරම...![]()
![]()
![]()

S12 නේද අර රතු පාට ඉන්දියන් මගුල..අන්න ඒකෙ ඩබල් සෙට් එකක්...![]()
තොටත් කිව්වයි කියල හිතා ගනින්.......ග් ර් ර්
අයිම් බැක් බිචස්...
කෝ අර පඳුරු වේෂී?? උඹට දෙන්නම් පුටේ...

මාමි ෆුල් රෙඩි පිට ආවේ..
උඹට සිංගප්පුරුව ගැන මොනා හරි අහගන්න තියෙනවා නම් මාමිගෙන් අහගනිං. එච්චරට විස්ථර හොයාගෙන ආවේ...![]()