Best Gynecologist in Sri Lanka

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    දැං කාලේ උන්ට වෙලා තියෙන්නේ වෙනම සීන් එකක්. උන් එකෙක් වත් ගෙවල් වල වැඩ කරන්නේ නෑ. ප්‍රෙග්නන්ට් වෙච්චි ගමන් සියලු වැඩ අතෑරලා දානවා. ඒක හරියන්නේ නෑ. මුල් කාලේන් පස්සේ ගෙදර වැඩපල එහෙම හොඳට කරන්න ඕනේ මහන්සි වෙලා. බර උස්සන ඒවා නෙමෙයි. ශරීරයට ව්‍යායාමයක් ලැබෙන දේවල්. අනිත් එක ඇවිදීම. පුළුවන් තරම් ඇවිද්දවන්න ඕනේ..
    එතකොට ඔය කියන තරම් නෝර්මල් ඩිලිවරි එක අමාරු වෙන්නෙ නෑ.. :cool:
    :yes: Normal hambawenna ona un amaru unahama padi pel dige yanawa pain eka thiyagena :yes: e tika welawa vitharai e pain eka cesarean karapuwahama passene vidawanna wenne :sorry: Dennam godak aya normal one kiyala epidural gahagena karanawa eth samahara body walata effect wenne nae :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    karana un innawa ban e doctors lata management ekath support karanawa

    අනිවා ඉන්නවා!!! :yes:
    ඒ වගේම තමා නොකරන අයත් ඉන්නවා. ගොඩක් බිසී අය ඉන්නවා සිසේරියන් සෙශන්ම කරන. එයාලට ටයිම් මැනේජ් කරගන්න ලේසි නිසා. මුල් දවස් වලම කියනවා මේ තමා දවස මෙදා ඩිලිවරි ඩේට් කියලා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes: Normal hambawenna ona un amaru unahama padi pel dige yanawa pain eka thiyagena :yes: e tika welawa vitharai e pain eka cesarean karapuwahama passene vidawanna wenne :sorry: Dennam godak aya normal one kiyala epidural gahagena karanawa eth samahara body walata effect wenne nae :rolleyes:

    නෝර්මල් ඩිලිවරි එක කරා. බබා හොඳින් නම් එයාගේ චෙකින්ස් ඔක්කොම ඉවර නම් ගෙදර ගියහැකි.. :yes:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,783
    2,633
    113
    Kadawatha, Sri Lanka
    දැං කාලේ උන්ට වෙලා තියෙන්නේ වෙනම සීන් එකක්. උන් එකෙක් වත් ගෙවල් වල වැඩ කරන්නේ නෑ. ප්‍රෙග්නන්ට් වෙච්චි ගමන් සියලු වැඩ අතෑරලා දානවා. ඒක හරියන්නේ නෑ. මුල් කාලේන් පස්සේ ගෙදර වැඩපල එහෙම හොඳට කරන්න ඕනේ මහන්සි වෙලා. බර උස්සන ඒවා නෙමෙයි. ශරීරයට ව්‍යායාමයක් ලැබෙන දේවල්. අනිත් එක ඇවිදීම. පුළුවන් තරම් ඇවිද්දවන්න ඕනේ..
    එතකොට ඔය කියන තරම් නෝර්මල් ඩිලිවරි එක අමාරු වෙන්නෙ නෑ.. :cool:
    umba Doctor kenekda ban :)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    නෝර්මල් ඩිලිවරි එක කරා. බබා හොඳින් නම් එයාගේ චෙකින්ස් ඔක්කොම ඉවර නම් ගෙදර ගියහැකි.. :yes:
    :yes: lesima wede oka thamai ammatath hodai ita passe baby nam 24h balanawa mehenam normal d unath thiyagena
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    eka nam aththa thamai. mamath danna keepa denekma pregnant kaaledima normal da kiyala ahuwama gath katatama kiyanava normal be kiyala :oo: mata penne lankave genu baya karala thiyenne genu wisinma. :oo:
    එහෙම බය කිරිල්ලක් නෙමේ බන්. ලංකාවෙ ගෑනු මෙලෝ වැඩක් කරන්නෙ නෑ කකා බිබී ගෙදර නිදාගන්නව. වෙන රටවල ගෑනු හුගක් ශක්තිමත් ඇගෙන් වගේම හිතින්. ලංකාවෙ පොෂ් වෙවී ඉන්න උන්ට හිතන්නවත් බෑ ඒ තත්වෙට එන්න. මම මචන් ඔය නෝමල් බබා හම්බවෙන වීඩියෝ හුගක් දැකල තියනව පිටරට වල ගෑනු හ්ම් සද්දයක් නෑ මාර විදිහට ඉවසන් ඉන්නෙ. ලංකාවෙ වාට්ටුවක් පැත්තෙ ගිහින් බලපන් කෑගහන සද්දෙ ඒ සද්දෙටම බයවෙනව වෙන රටවල එහෙම නෑ. එයාලට ස්වභාවිකවම වේදනාව දරාගන්න පුලුවන් කිසි ප්‍රශ්නයක් නැතුව.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes: lesima wede oka thamai ammatath hodai ita passe baby nam 24h balanawa mehenam normal d unath thiyagena

    ඔව් මචං. අනිත් එක සිසේරියන් සෙශන් එකේ ඉෆෙක්ට් එක එන්නේ පස්සට. බබාවත් මුල් ටිකේ ප්‍රවේසම් කරගන්න ඕනේ කියලා මම අහලා තියේ.. :yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    එහෙම බය කිරිල්ලක් නෙමේ බන්. ලංකාවෙ ගෑනු මෙලෝ වැඩක් කරන්නෙ නෑ කකා බිබී ගෙදර නිදාගන්නව. වෙන රටවල ගෑනු හුගක් ශක්තිමත් ඇගෙන් වගේම හිතින්. ලංකාවෙ පොෂ් වෙවී ඉන්න උන්ට හිතන්නවත් බෑ ඒ තත්වෙට එන්න. මම මචන් ඔය නෝමල් බබා හම්බවෙන වීඩියෝ හුගක් දැකල තියනව පිටරට වල ගෑනු හ්ම් සද්දයක් නෑ මාර විදිහට ඉවසන් ඉන්නෙ. ලංකාවෙ වාට්ටුවක් පැත්තෙ ගිහින් බලපන් කෑගහන සද්දෙ ඒ සද්දෙටම බයවෙනව වෙන රටවල එහෙම නෑ. එයාලට ස්වභාවිකවම වේදනාව දරාගන්න පුලුවන් කිසි ප්‍රශ්නයක් නැතුව.

    Daraganna puluwan wedanawakda ban enawa eththe :sorry: apita ehama kaloth merei sirawata genu aya nisama iwasan innawa :dull:
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    ඉස්සරහට ඕන වෙන නූලක්..

    මේ දවස්වල අපිත් මහරගම පිළිකා ආයතනයට Pet Scan එකක් අරන් දෙන්න බැහැලා වැඩ...:yes::yes:

    ගොඩක් පින් සිද්ද වෙන වැඩක්. නැත්තන් දුප්පත් මිනිස්සුන්ට private hospital ගානේ යන්න වෙනවා. hospital එකෙන් කරනවානං ගොඩක් වෙලා පෝලිමේ ඉන්න වෙනවා.

    He was..
    He is only a senior consultant now.
    Dr. Wilfred Kumarasiri is the new director at National Cancer Institute.

    Yes. Dr. Kanishka did soo many things. We are the ones who doing the project Razavi :)

    :cool:
     
    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    බබාලා සම්බන්ධ අත්දැකීම් තියෙන අයගෙන් මම දැනගන්නට කැමතියි ලංකාවේ ඉන්න Gynecologist ලා ගැන. කවුද හොඳම? වියදම් වැඩි අඩු කාගෙද? දන්න අය ඉන්නවා නම් කියන්ඩ.
    :):):)
    ස්තුතියි.

    Honda ubata shot eka hambunada?
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,783
    2,633
    113
    Kadawatha, Sri Lanka
    එහෙම බය කිරිල්ලක් නෙමේ බන්. ලංකාවෙ ගෑනු මෙලෝ වැඩක් කරන්නෙ නෑ කකා බිබී ගෙදර නිදාගන්නව. වෙන රටවල ගෑනු හුගක් ශක්තිමත් ඇගෙන් වගේම හිතින්. ලංකාවෙ පොෂ් වෙවී ඉන්න උන්ට හිතන්නවත් බෑ ඒ තත්වෙට එන්න. මම මචන් ඔය නෝමල් බබා හම්බවෙන වීඩියෝ හුගක් දැකල තියනව පිටරට වල ගෑනු හ්ම් සද්දයක් නෑ මාර විදිහට ඉවසන් ඉන්නෙ. ලංකාවෙ වාට්ටුවක් පැත්තෙ ගිහින් බලපන් කෑගහන සද්දෙ ඒ සද්දෙටම බයවෙනව වෙන රටවල එහෙම නෑ. එයාලට ස්වභාවිකවම වේදනාව දරාගන්න පුලුවන් කිසි ප්‍රශ්නයක් නැතුව.
    ane machn mage kella nam normal ekata thamai kemathi kivva. :love:
    :love::love:dan idan ready wenava :P
     
    මම කිවේ..
    ප්‍රෙග්නන්ට් වෙච්චි ගමන් සියලු වැඩ අතෑරලා මාස 09ම කකා බිබී ඉන්නවා. කෑම වැඩි උනත් කේස්. කෑම පාලනයක් තියෙන්න ඕනේ. ඉස්සර අපේ අම්මලාගේ කාලෙ එයාලා හොඳට කෑවා. ඒ කෑවට කමක් නෑ. ඒවට හරියන්න වැඩපල කරා ගෙවල් දොරවල් වල. දැන් අය එහෙම නෑ. පුළුවන් තරම් රෙස්ට් කරනවා. ඊට පස්සේ ඇඟවල් මහත් වෙනවා. පෙශර් එනවා. සීනි එනවා. සීනි ආවම බබා තවත් ලොකු වෙනවා. ඔක්කොම ගානට කන්ට්‍රෝල් කරගෙන යන්න ඕනේ. අපේ ගොඩක් අයට ඔවුවා කියලා දෙන්න කෙනෙක් නෑ. මොලේ තියෙන එකා හොයලා, අහගෙන ඉගෙනගන්නවා. වැඩපල නොකරට කමක් නෑ. කෑම පාලනය සහ විනාඩි 30-35ක් ව්‍යායාම කරනවා නම්. ඇවිදීම හොඳටම ඇති දාඩිය දාන්න..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    ඔව් මචං. අනිත් එක සිසේරියන් සෙශන් එකේ ඉෆෙක්ට් එක එන්නේ පස්සට. බබාවත් මුල් ටිකේ ප්‍රවේසම් කරගන්න ඕනේ කියලා මම අහලා තියේ.. :yes:

    ow ithin suture remove karannai , baby godak adu masen awoth ehama:sorry: NICU Normal wena ekanam godak watinawa risk ekath adui
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගොඩක් පින් සිද්ද වෙන වැඩක්. නැත්තන් දුප්පත් මිනිස්සුන්ට private hospital ගානේ යන්න වෙනවා. hospital එකෙන් කරනවානං ගොඩක් වෙලා පෝලිමේ ඉන්න වෙනවා.

    :cool:

    මුලු පිලිකා රෝහලම බිල්ඩිං දෙකකට ගේනවා. පළවෙනි එක ඉවරයි හදලා. දෙවෙනි එක පටන් ගන්නේ පළවෙනි එක විවෘත්ත කලාට පස්සේ. මැයි මාසේ පලවෙනි එක විවෘත්ත කරනවා!!!

    http://www.newslanka.net/the_first_phase_of_razavi_medical_complex.html
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ane machn mage kella nam normal ekata thamai kemathi kivva. :love:
    :love::love:dan idan ready wenava :P

    උඹට ඕක විහිලුවක් වගේ තේරුනාට කරලා බලපංකෝ.. උඹත් නිකන්ම වෙනස් වේවි!!!
    අම්මා කුසේ දරාගෙන ඉන්නවා කියලා හිතුවට උඹට කරන්න තියෙන දේවල් මහමෙරක් වගේ.. :yes:
    උඹ කෙල්ලට සහ දරුවට පොඩි හරි දුකක් දෙන්න අකමැති එකෙක් නම් 200% ක් ඒ වෙනුවෙන් කැප වේවි..
    කවදාවත් ප්‍රෙග්නන්ට් කාලේ එයාව මෙහේ දාලා රට යන්න හෝ දුර පලාත් ව්අල වැඩට යන්න හිතන්න එපා!
    එහෙමයි කියලා කෙල්ල බබා කරන්නත් එපා ඔක්කොම වැඩපල කරලා දීලා
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Daraganna puluwan wedanawakda ban enawa eththe :sorry: apita ehama kaloth merei sirawata genu aya nisama iwasan innawa :dull:
    හරි බන් එහෙම උනාට උඹ පොඩ්ඩක් වෙන රටක නෝමල් හම්බවෙන වීඩියෝ එකක් බලපන්. කාට උනත් වේදනාවෙ වෙනසක් නෑනෙ. ඒත් වෙන රටවල ගෑනු ලතෝනි දෙන්නෙ නෑ. එයාල සැහැල්ලුවෙන් වේදනාව දරාගන්නව. මම කියන්නෙ ඒ වෙන මුකුත් නෙමේ වෙන රටවල ගෑනු අයගෙ දරා ගැනීමේ ශක්තිය ගොඩාක් වැඩියි ලංකාවෙ අයට වඩා. ගතින් සිතින් දෙකෙන්ම එයාල මාර ශක්තිමත්.
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    මුලු පිලිකා රෝහලම බිල්ඩිං දෙකකට ගේනවා. පළවෙනි එක ඉවරයි හදලා. දෙවෙනි එක පටන් ගන්නේ පළවෙනි එක විවෘත්ත කලාට පස්සේ. මැයි මාසේ පලවෙනි එක විවෘත්ත කරනවා!!!

    http://www.newslanka.net/the_first_phase_of_razavi_medical_complex.html

    එක හොදයි. cancer hospital එකේ තියන අනිත් ප්‍රශ්නේ තමයි ඉඩ මදි කම. වෙලාවකට එක ඇදකට ලෙඩ්ඩු දෙන්න ගානේ දානවා. සමහර වෙලාවට යන පාරේ හිටන් ලෙඩ්ඩු. toilet එහෙම ගන්න දෙයක් නෑ.

    cancer hospitalම යන්න ඕනේ මිනිස්සු කොච්චර cancer හින්ද විදවනවද කියල බලන්න. ලංකාවේ හැම පැත්තකින්ම වගේ ලෙඩ්ඩු එනවා. ඒ මිනිස්සුන්ට හරියට ඉන්න තැනක්වත් නෑ. සමහරු බෙහෙත් ගන්න සල්ලි නැතුව hospital එක ඇතුලෙම හිඟාකනවා. ඒවා දැක්කම හිතෙනවා මොනාද අපිට තියන අඩුපාඩු කියල.:(