දැං කාලේ උන්ට වෙලා තියෙන්නේ වෙනම සීන් එකක්. උන් එකෙක් වත් ගෙවල් වල වැඩ කරන්නේ නෑ. ප්‍රෙග්නන්ට් වෙච්චි ගමන් සියලු වැඩ අතෑරලා දානවා. ඒක හරියන්නේ නෑ. මුල් කාලේන් පස්සේ ගෙදර වැඩපල එහෙම හොඳට කරන්න ඕනේ මහන්සි වෙලා. බර උස්සන ඒවා නෙමෙයි. ශරීරයට ව්‍යායාමයක් ලැබෙන දේවල්. අනිත් එක ඇවිදීම. පුළුවන් තරම් ඇවිද්දවන්න ඕනේ..
එතකොට ඔය කියන තරම් නෝර්මල් ඩිලිවරි එක අමාරු වෙන්නෙ නෑ..![]()
Normal hambawenna ona un amaru unahama padi pel dige yanawa pain eka thiyagena
e tika welawa vitharai e pain eka cesarean karapuwahama passene vidawanna wenne
Dennam godak aya normal one kiyala epidural gahagena karanawa eth samahara body walata effect wenne nae 


mata penne lankave genu baya karala thiyenne genu wisinma. 



