බොට සාපේක්ශව අනිවා ඩෙෆා.....
ඔය අමිලයා මොනවා හරි මට දෙන්න කියලා දුන්නොත් දාලා එනවා එහෙම නෙමෙයි ඕං ලොකු අයියේ..
මම පවු ඈ.....

බොට සාපේක්ශව අනිවා ඩෙෆා.....

ලොල්.හෙලිකොට්ටෝරු මාමි එහෙ රේන් කෝට් පාවිච්චි කරලා.?උගෙ උස මහතට එව්වා ඇතිය?? පුපුරලා! මාමිමයි කීවෙ මට! ඊයෙ කිව්වෙ.

ලොල්.
අනිවා එක තම වෙන්න ඇත්තේ...දාපු ගමන්ම පුපුරල යන්න ඇති..
සිලි කවරයක් වත් හොයාගන්න බැරි උනාද දන්නේ නෑ උට![]()
ඉතින් බන් මම ඇත්තනේ ඇහුවේමායි දේශානයයි ක.පු. වහන් හිටියට අනිත් උන්ගෙන් බඩ පිරෙන්න බොට ලැබෙයි වගේ...![]()

උට ඔහොම කියල මදි..ඉතිං බලපං. උගෙනුත් අහගන්න යන්නේ..

ඌත් මාව ලිදේ දාන්න හැදුවනේ
බෑබෑබෑබෑබෑබෑබෑබෑබෑබෑබෑබෑ
එහෙනම් ලිඳේම වැටියං
මාව කයි නැත්තම් 

මෝර මාමි...
![]()
උඹ හිතුවද හැම එකාම උඹ වගේ වැල මරුවො කියල? ඕවා ඉතින් අසහනේට කරන වැඩ තමා. මෙච්චර සෝයි කෙල්ලො ඉන්න රටේ මම කාමරේට වෙලා වැල බලයි කියල හිතුවද උලම් බකුස්සා?

බෑබෑබෑබෑබෑබෑබෑබෑබෑබෑබෑබෑ
අවුරුද්දෙන් පස්සේ අරින් මොකක් හරි මගුලක් ගන්න පුලුවන්ද බන් උබට පුලුවන් නම් විතරක්....මාව කයි නැත්තම්
![]()
පූසා බෑග් එකෙන් පැන්නෝ..![]()

බොට හෙන ආතල් නේ. ? සින්දුවක් කිය කිය දුවපන්.![]()

උබ කිවුවට පස්සේ මාත් දැක්කේයෑමට වෙලාව පැමින ඇත.
වහින්නටද කිට්ටුය.
ඔලුවද අසාමාන්‍ය ලෙස රිදේ..
පැල පොයින්ට් කීපයක් සපයා ගැනීම සඳහා නාවල යා යුතුය. ( හරිද? ආතල්ද?)
මොර මාමිට සෑ වී වයිබර් මැසේජ් කරමි.
ඒ ඔක්කොම අස්සේ පෝස්ට් 16,000 ගැට්ටේ ඉන්න රංගුවාට සුභ පැතුම්...
මම කැෆුනා!!!
ජය!
