බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොට සාපේක්ශව අනිවා ඩෙෆා.....

    ඔය අමිලයා මොනවා හරි මට දෙන්න කියලා දුන්නොත් දාලා එනවා එහෙම නෙමෙයි ඕං ලොකු අයියේ..
    මම පවු ඈ..... :oo:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෝර මාමි...

    giphy.gif
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හෙලිකොට්ටෝරු මාමි එහෙ රේන් කෝට් පාවිච්චි කරලා.?උගෙ උස මහතට එව්වා ඇතිය?? පුපුරලා! මාමිමයි කීවෙ මට! ඊයෙ කිව්වෙ.
    ලොල්.
    අනිවා එක තම වෙන්න ඇත්තේ...දාපු ගමන්ම පුපුරල යන්න ඇති..
    සිලි කවරයක් වත් හොයාගන්න බැරි උනාද දන්නේ නෑ උට:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලොල්.
    අනිවා එක තම වෙන්න ඇත්තේ...දාපු ගමන්ම පුපුරල යන්න ඇති..
    සිලි කවරයක් වත් හොයාගන්න බැරි උනාද දන්නේ නෑ උට:P

    ඉතිං බලපං. උගෙනුත් අහගන්න යන්නේ..
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :dull:
    එහෙනම් ලිඳේම වැටියං
    බෑබෑබෑබෑබෑබෑබෑබෑබෑබෑබෑබෑ

    අවුරුද්දෙන් පස්සේ අරින් මොකක් හරි මගුලක් ගන්න පුලුවන්ද බන් උබට පුලුවන් නම් විතරක්....:baffled:මාව කයි නැත්තම් :love::sorry:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෝර මාමි...

    giphy.gif

    උඹ හිතුවද හැම එකාම උඹ වගේ වැල මරුවො කියල? ඕවා ඉතින් අසහනේට කරන වැඩ තමා. මෙච්චර සෝයි කෙල්ලො ඉන්න රටේ මම කාමරේට වෙලා වැල බලයි කියල හිතුවද උලම් බකුස්සා?
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ හිතුවද හැම එකාම උඹ වගේ වැල මරුවො කියල? ඕවා ඉතින් අසහනේට කරන වැඩ තමා. මෙච්චර සෝයි කෙල්ලො ඉන්න රටේ මම කාමරේට වෙලා වැල බලයි කියල හිතුවද උලම් බකුස්සා?

    පූසා බෑග් එකෙන් පැන්නෝ.. :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බෑබෑබෑබෑබෑබෑබෑබෑබෑබෑබෑබෑ

    අවුරුද්දෙන් පස්සේ අරින් මොකක් හරි මගුලක් ගන්න පුලුවන්ද බන් උබට පුලුවන් නම් විතරක්....:baffled:මාව කයි නැත්තම් :love::sorry:

    KGB වෙන්න එපා සහෝ!!!
    අනික මම කොහොමද දන්නේ ඕක උඹේ කෙල්ලටමයි උඹ දෙන්නේ කියල??
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොට හෙන ආතල් නේ. ? සින්දුවක් කිය කිය දුවපන්.:)

    හී..හී..හී....™

    රෑ වෙලා කෝල් එකක් දීලා දුක සැප පොඩ්ඩක් බැලුවට කමක් නැද්ද දන්නෑ.. :oo:

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යෑමට වෙලාව පැමින ඇත.
    වහින්නටද කිට්ටුය.
    ඔලුවද අසාමාන්‍ය ලෙස රිදේ..
    පැල පොයින්ට් කීපයක් සපයා ගැනීම සඳහා නාවල යා යුතුය. ( හරිද? ආතල්ද?)
    මොර මාමිට සෑ වී වයිබර් මැසේජ් කරමි.
    ඒ ඔක්කොම අස්සේ පෝස්ට් 16,000 ගැට්ටේ ඉන්න රංගුවාට සුභ පැතුම්...
    මම කැෆුනා!!!
    ජය!
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    යෑමට වෙලාව පැමින ඇත.
    වහින්නටද කිට්ටුය.
    ඔලුවද අසාමාන්‍ය ලෙස රිදේ..
    පැල පොයින්ට් කීපයක් සපයා ගැනීම සඳහා නාවල යා යුතුය. ( හරිද? ආතල්ද?)
    මොර මාමිට සෑ වී වයිබර් මැසේජ් කරමි.
    ඒ ඔක්කොම අස්සේ පෝස්ට් 16,000 ගැට්ටේ ඉන්න රංගුවාට සුභ පැතුම්...
    මම කැෆුනා!!!
    ජය!
    උබ කිවුවට පස්සේ මාත් දැක්කේ:P

    Thanx

    ඔලුවට බෙහෙත් අරන් වැල පොයින්ට් හොයාපන්..

    නැත්තම් මහන්සි උනාම තව අමාරුව වැඩි වෙයි