මචන්ලා සැම්සුන් කෙසේ වෙතත් ඇන්ඩ්‍රොයිඩ් වලට රැම් හුගක් ගන්නව ඇප් රන් වෙන්න ප්‍රොසෙසර් ගන්නව, මේ නිසා බැට්රි යුසෙජ් එකත් වැඩි එකයි ඇන්ඩ්‍රොඩ් පොන්ස් වල රැම්, බැට්රි හුගක් ලොකුවට එන්නෙ. අනිත් මෙන් රිසන් එක කාලයක් යද්දි ස්ලො වෙන එක. කවුරු මොනා කිවුවත් හැම ඇන්ඩොයිඩ් පෝන් එකකකටම මෙවා පොදු ලක්සන , මේ සෙරම සලකා බැලුවම i phones වල කිසිම අවුලක් නැති තරම් , මේ ලගදි රිලිස් උන s7 compare to 6s එකත් එක්ක බැලුවම එක හොදටම ඔප්පු වෙනවා.







