එක තැන ඉඳන් සින්දුවක් අහන්නම බැරි හැටි..![]()
උඹලට වගේ සැප නැහැනේ අපිට...

එක තැන ඉඳන් සින්දුවක් අහන්නම බැරි හැටි..![]()

හොදයි මචෝ තරුණ කාලේ ඉතිං රේස් දුවන්න එපැයි පස්සේ නිදහසේ හති අරින්නනම්.
නැකැත් රාල;19975949 said:එක නම් ඇත්ත. දුවන්න කැමැත්තක් නැ නමුත් දැන් පවුල් බරත් වැඩියි. එහෙමයි කියලා හඳහන් බලන්න එන මිනිස්සුන්ගේ බෙල්ල මිරිකන්න බැනේ. එකයි.

ඒක ඇත්ත මචෝ. දැන් ඉතිං උඹ නුවර නිසා හොදයි බං.![]()
හැට පැනල නෑ බන්ස්. 1978

උඹලට වගේ සැප නැහැනේ අපිට...![]()

නැකැත් රාල;19975963 said:ඔව්. අද මගේ ආසම ගායකයාගේ ෂෝ එක. එකයි කොහොමහරි අවේ.

උඹත් මට අයියා කියලා කියන්නේ මොකෝ එහෙනම්.... මම 80 බොල...![]()
![]()
දැන් ටිකකට කලින් මෝරා ගොයියා මට කචල් දැම්මේ මල්ලි කිව්වා කියලා 

