2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    35ක් කියන්නෙ ඉතිං ටිකක් වයසයි තමයි... :dull:
    පොල්වත්ත තියරියට අනුව 35 කියන්නේ ජීවිතේ හරියට පටන්ගන්නත් කලින් වයස බං. ඉතිං කොහොමද වයස වෙන්නේ. :growl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුබුල් මාමේ ගලේ බන්ඩාර කියන්නෙ,දෙවැනි පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගෙ සහොදරයටද? සිරිපැරකුම් යන්නෙ ඒ කතාව නේද?
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කිබුලා මහතා මම අහල තියෙන්නෙ දඩුබස්නාමානයේ තේමා ගීතය ගැමි සැමියෙක් තමන්ගේ බිරිද රජුගේ අන්තපුරේට අරන් ගිය වේදනාවට දෙවියන්ට කරන කන්නලව්වක් කියල
     

    Jack Jayantha

    Banned
    Feb 22, 2016
    82
    4
    0
    බස් එකේ
    කුබුල් මාමේ ගලේ බන්ඩාර කියන්නෙ,දෙවැනි පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගෙ සහොදරයටද? සිරිපැරකුම් යන්නෙ ඒ කතාව නේද?

    na ea gotabaya, Rajapaksha rajjuruwange sahodaraya :yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිරාවට.. මියුසික් එහෙමත් පට්ට...

    ඔව් මචං කේමදාස මාස්ටර්නේ. කොහොමද දඩුබස්නාමානය මියුසික් දැනෙන විදිහ