පොල්වත්ත තියරියට අනුව 35 කියන්නේ ජීවිතේ හරියට පටන්ගන්නත් කලින් වයස බං. ඉතිං කොහොමද වයස වෙන්නේ.35ක් කියන්නෙ ඉතිං ටිකක් වයසයි තමයි...![]()

මේ සිංදුව ඇහෙනකොටත් හිරිගඩුපිපෙන සයිස්.
කුබුල් මාමේ ගලේ බන්ඩාර කියන්නෙ,දෙවැනි පරාක්රමබාහු රජ්ජුරුවන්ගෙ සහොදරයටද? සිරිපැරකුම් යන්නෙ ඒ කතාව නේද?

සිරාවට.. මියුසික් එහෙමත් පට්ට...