මල්ලි ඕව සදා කාලික පසු තැවෙන්න වෙන දේවල්....
මටත් තියනව ඔහොම කතාවක්......
මෙහෙම අමුවෙන් බෑ. දෙකක් දාල ම කියන්නං වෙලාවක......![]()


මට මෙයට පිලිතුරු දිය නොහෑකිය මක්ද යත් මෙය කියවන්නෙ පුද්ගලිකව මම පමනක් නොවන නිසා,ගැනු ළමයෙක වලෙන් නාට්ටියක් බලලා එන ගමන මට call කරලා කිව
මං තනියමම ගියේ කියල
මටත් එන්න තිබ්බ නම් හිතුන
ඒක කියාගන්න තාම 4n ඒක අතට අරන් ආය තියනවා මං කරදරයක් කියල හිටලා
එය කවදාවත් මේ පැත්තේ එන නැති හින්ද මෙහෙම කියන්නම්
මං හිතලමයි ඇත් උනේ
හන්තාන මේ පැත්තට දුර වැඩියි
අනිත් කෙනෙක්ගේ සතුට මට වටිනවා
නෙලා ගැනු බැරි හන්තාන සිහිනේ


adeee radio eka patan aranda
dan dakke bnz

නෑ මචං බොරුවට කිව්වේ. චාමික සිරිමාන්න කියන්නේ මම කැමති ගායකයෙක්, වගේම නිහතමානී කෙනෙක් කියලා හිතන්න පුලුවන් කෙනෙක්

එච් එම් අය්යගෙ දුව නොමැරුනානම් අපිට හොද ගායිකාවක් ඉන්න තිබ්බ
මට මෙයට පිලිතුරු දිය නොහෑකිය මක්ද යත් මෙය කියවන්නෙ පුද්ගලිකව මම පමනක් නොවන නිසා,![]()

මලක් උනේ ඇයි නුබ මටඑන්නම් වෙලාවක දැකල හරි යන්න
තාම කිරි කිරි කතාවක් එකනේ මේ
තාම 4n ඒක අරන් අපහු තියනවා කරදරයක් හිතල
අදත් කිහිප පාරක් එහෙම කර
පිස්සු![]()

ඩෙංගු............මොනව වෙලාද නැති වුනේ.



මලක් උනේ ඇයි නුබ මට
එනමුදු සිපගන්නට තහන්ම්![]()

යාලුවෙක් නිසා කියනවා නෙම්යි.. ඌ ඇත්තටම සිරා පොරක්... පට්ට නිහතමානියි... හොඳ රසවින්දනයක් තියෙන එකෙක්... උගේ නියම දක්ශකම් තාම එලියට ඇවිල්ලා නෑ.. .. අති දක්ශ කී බෝඩ් වාදකයෙක්...![]()
අපේ ලොකු තාත්තගේ ප්රියතම ගායකයා චාමික. හැම අව්රුද්දෙම අපේ ගෙදර ආවම මගෙන් අහනවා චාමිකගේ අලුත් සිංදු එහෙම හම්බුනාද කියලා. එකසැරයක් චාමිකව දැකලා කතා කරාලු. හොදට කතා කරා කිසිම පන්ඩිත කමක් නෑ කිව්වා. සිපගන්න නැතත් හිනා වෙලා ටිකක් වෙලා අත අල්ලන් ඉන්න විනාඩි 5 ක් වත්
අප්පේ මං යනවා මචන්
හිටියොත් මට පිස්සු හැදෙයි![]()

ඩෙංගු............
දුවගේ සොහොන ළග එච් එම් දවස් ගානක් නිදා ගත්තා........![]()


