2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :) අපේ ලොකු තාත්තගේ ප්‍රියතම ගායකයා චාමික. හැම අව්රුද්දෙම අපේ ගෙදර ආවම මගෙන් අහනවා චාමිකගේ අලුත් සිංදු එහෙම හම්බුනාද කියලා. එකසැරයක් චාමිකව දැකලා කතා කරාලු. හොදට කතා කරා කිසිම පන්ඩිත කමක් නෑ කිව්වා.

    ඌත් මම වගේම ඩයල් එකක් තමයි... පොඩි වෙනසකට තියෙන්නෙ මට සිංදු කියන්න බෑ... :lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    යාලුවෙක් නිසා කියනවා නෙම්යි.. ඌ ඇත්තටම සිරා පොරක්... පට්ට නිහතමානියි... හොඳ රසවින්දනයක් තියෙන එකෙක්... උගේ නියම දක්ශකම් තාම එලියට ඇවිල්ලා නෑ.. .. අති දක්ශ කී බෝඩ් වාදකයෙක්... :D

    මමත් කැමති පොරක්...සුපර් ස්ටාර් එකේ අන්තිම 24න් පොර අයින් වුනාම මම හෙන අප්සට් එකේ හිටියේ ඒ දවස් වල..:D:P ඇත්තටම බැලුවොත් පළවෙනි සීසන් එකෙන් ඉන්නේ පොරයි ශිහානුයි විතරයි ස්ථාවර වෙලා ඉන්නේ...:dull::dull:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කාලය...........
    ඒක කාලයක් තිබ්බා හන්තානට එන්න කලින් මගේම කියල හිතුන
    අද?ඒ කාලය ගෙවෙද්දී අපි කොහෙද?:(

    මම යනවා මචන්ලා
    හිටියොත් මට පිස්සු හැදෙයි :P:P
    සුබ රාත්‍රියක් හැමෝටම :love:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිපගන්න නැතත් හිනා වෙලා ටිකක් වෙලා අත අල්ලන් ඉන්න විනාඩි 5 ක් වත්
    අප්පේ මං යනවා මචන්
    හිටියොත් මට පිස්සු හැදෙයි :(
    සුනිල් ආරියරත්නගෙ තියරිය ඔලුවෙ තියාගමු, ප්‍රේමයනම් රාගයෙන් තොර...............:(
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    කාලය කෙතරම් නපුරුද ලේද්ද... හැමදාම එනකොට අන්තිම ටික
    කමෙන්ට් බලල නිදාගන්න තමයි හැමදාම වෙන්නේ
    :(:(:(:(:(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඌත් මම වගේම ඩයල් එකක් තමයි... පොඩි වෙනසකට තියෙන්නෙ මට සිංදු කියන්න බෑ... :lol:

    :D:D උඹත් ඉතිං නොකිව්වට හොද එකා තමයි. එව්නාට අපි කියන්නෙ නෑ. :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මමත් කැමති පොරක්...සුපර් ස්ටාර් එකේ අන්තිම 24න් පොර අයින් වුනාම මම හෙන අප්සට් එකේ හිටියේ ඒ දවස් වල..:D:P ඇත්තටම බැලුවොත් පළවෙනි සීසන් එකෙන් ඉන්නේ පොරයි ශිහානුයි විතරයි ස්ථාවර වෙලා ඉන්නේ...:dull::dull:

    ඌ මියුසික් වලට අහසින් පාත් වුන එකෙක් නෙමෙයි... ඒකයි වෙනස.. උගේ තාත්තා පැට්‍රික් දෙනිපිටයලා එක්ක එක බෑන්ඩ් වල සැක්සෆෝන් ගහපු කෙනෙක්...
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඩෙංගු............:(
    දුවගේ සොහොන ළග එච් එම් දවස් ගානක් නිදා ගත්තා........:(:(

    දුවල තාත්තල අඩවන තරම් දුවල දන්නෙ නෑ. ඒ දරුවට තිබුනෙ මාලනී අක්කගෙ මූණ. මට තාම මතකයි.
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    කාලය...........
    ඒක කාලයක් තිබ්බා හන්තානට එන්න කලින් මගේම කියල හිතුන
    අද?ඒ කාලය ගෙවෙද්දී අපි කොහෙද?:(

    මම යනවා මචන්ලා
    හිටියොත් මට පිස්සු හැදෙයි :P:P
    සුබ රාත්‍රියක් හැමෝටම :love:

    හරි එකෙක් ගියා...මටත් ගියොත් හොඳයි වගේ...:dull::dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාලය...........
    ඒක කාලයක් තිබ්බා හන්තානට එන්න කලින් මගේම කියල හිතුන
    අද?ඒ කාලය ගෙවෙද්දී අපි කොහෙද?:(

    මම යනවා මචන්ලා
    හිටියොත් මට පිස්සු හැදෙයි :P:P
    සුබ රාත්‍රියක් හැමෝටම :love:
    එදා සෙනෙහෙන් නොබැදුනානම් මෙදා වියොවක් නැ.:(
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    ඌ මියුසික් වලට අහසින් පාත් වුන එකෙක් නෙමෙයි... ඒකයි වෙනස.. උගේ තාත්තා පැට්‍රික් දෙනිපිටයලා එක්ක එක බෑන්ඩ් වල සැක්සෆෝන් ගහපු කෙනෙක්...

    ඔව්..පොරත් ඒ දවස් වල බෑන්ඩ් එකක හිටියා..:D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද බන් මාමෙ අඩවන්ඩ එපා, අතින් ඇල්ලුවෙ නැ, කිලුටක් නැ, ඒත් අමතක කරා කියල මූනට කියද්දි,:(