SAMSUNG S7 OR LG G5. WHICH ONE IS GOOD!!

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    s7 eka hodai machn.lg g5 ekath hodai.

    bt s6 eke board eka unu una seen eka nm wenna ba machn... :/
    s6 eke ehema heat problem ekak thibbema na

    මචන් ගොඩක් ඉන්ටෙර්නෙට් කෝල්ස් ගන්නේ. viber /whtapp එක කෝල් එකක් 1.5Hrs වලට වඩා දිගයි. හරියට පවිච්චිකලේ පැය 187 යි .
     
    • Like
    Reactions: Thilantdm

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,779
    8,554
    113
    In Your Heart
    aiye, IPhone 6s hari plus hari ganna mara stable phone eka lag wena restart wena heet wena leda na.gaddi apple care ekath ganna express replacement :nerd: 2yrs
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    aiye, IPhone 6s hari plus hari ganna mara stable phone eka lag wena restart wena heet wena leda na.gaddi apple care ekath ganna express replacement :nerd: 2yrs

    මල්ලි ගොඩක් අය කියනවා UK ඒවා UNLOCK කරන්න බහ කියලා. මෙහෙට වඩා අඩුවට ගන්න පුළුවන්. මම ගෙනල්ලා ORANGE NETWORK එකක් කෙල වුනා එක IPHONE 4S එකක් UK වලනම් පට්ට එහෙ NO 1 APPLE ෆොන් තමා
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    S7 edge ekak gamu bun mat me ganne inne..


    මාත් මේ හෝ ගාල reviews බලනවා බන්. දැන් මාස ගානක ඉඳන් එකක් ගන්න ඉන්නේ. දැන් ගන්න ඉන්නේ එක්කෝ S7 Edge එකක්. නැත්නම් G5 එකක්. උඹ ලංකාවේද ඉන්නේ?
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    මචන් ගොඩක් ඉන්ටෙර්නෙට් කෝල්ස් ගන්නේ. viber /whtapp එක කෝල් එකක් 1.5Hrs වලට වඩා දිගයි. හරියට පවිච්චිකලේ පැය 187 යි .

    ah ah ah eka nm kiynna ba.okata nm rath wei thama hodatama.
    math(note 4) online dala paya ganan game gahaddi ambanata rath una.
    updates awamath ehemai.
    mn eka parak updates install weddi bayatama phone eka refrigerator eka athulata damma :lol::lol: e tharan rath una....
    ade board giya kiynne nm itn fail weemak thama.....
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    softlogic thama math gaththe.bt aye gnne na.
    e kiynne asian region eketh ape rata,india walata ehema ena phone quality madi.
    mn hithuwe flagship ewa waladi ehema nathuwa athi kiyala.
    bt eth cheap ewa wage ewanne.
    next time uk or dubai paththakin genna gnna one.

    oya kiana eka aththa, mage yaluwek shop warranty aran hariata weda karanne nethiwa idela ita passe softlogic lage ekata maru una 15k deela wediyen, ekenuth 3 serayak maru kara, dan OK wage.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මාත් මේ හෝ ගාල reviews බලනවා බන්. දැන් මාස ගානක ඉඳන් එකක් ගන්න ඉන්නේ. දැන් ගන්න ඉන්නේ එක්කෝ S7 Edge එකක්. නැත්නම් G5 එකක්. උඹ ලංකාවේද ඉන්නේ?

    Yako mama danna kale idan umba gannawa gannawa kiyanwa me sare S7 ekak gamu onna.. Mama JKOA ganna haduwe seylan card ekata 0% interest rate ekata 12 month gewanna denawa
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,424
    16,117
    113
    G5 ගනින්.V10 එකත් නියමයි.මං ලග තියෙන්නෙත් V10.පට්ටම ෆෝන් එක.බැටරිය ෆුල් චාර්ජ් වෙන්න පැයයි යන්නේ.නිතරම එළියේ ඉන්නවනම් ඒක පට්ටම වටිනවා..අනික බැටරි මාරු කරන්නත් පුළුවන්.:D





    R48pWK6.jpg


    oBZ8tdj.jpg


    8tVgyb3.jpg


    2MYWqYH.jpg
     
    Last edited: