මයිාක්රා මැක්ස් කැන්වස් එකක් ...අර අරූ.. (ඔව්. බඩ ටැංකිය උඩින් තියා බයිසිකලේ යන එකා තමා) තමා උසිගන්වන්නේ වයිබරේ ඉන්න එවුන්ව. මම බෑමයි කීවා.. කොහෙද... මාමිගේ ෆෝන් එක මොකද්ද??
![]()

මයිාක්රා මැක්ස් කැන්වස් එකක් ...අර අරූ.. (ඔව්. බඩ ටැංකිය උඩින් තියා බයිසිකලේ යන එකා තමා) තමා උසිගන්වන්නේ වයිබරේ ඉන්න එවුන්ව. මම බෑමයි කීවා.. කොහෙද... මාමිගේ ෆෝන් එක මොකද්ද??
![]()

eka thama bada karaya wiyapara katayuthuth nawaththalada koheda haa haaබඩා මාමිට තග දාන එකා එසේ මෙසේ පොරක් නෙමෙයි...
ඌ ISIS එකෙන් කියලා කියන්නේ..
සෙල්ලම් නෑ ඩෝ අපේ බඩා මාමි.. එසේ මෙසේ ත්රස්ථවාදී කන්ඩායම් එක්ක නෙමෙයි ඩීල් කරන්නේ..
![]()
අද වැඩ ගොඩයි බන්...ඔක්කොමත් හරි ඒ ඔක්කොටම වඩා මට නිදි මතයි නෙහ් බන්ඒ පාර මොකද මූණ ෆුක කරන් ඉන්නේ...

මයිාක්රා මැක්ස් කැන්වස් එකක් ...![]()

අද වැඩ ගොඩයි බන්...ඔක්කොමත් හරි ඒ ඔක්කොටම වඩා මට නිදි මතයි නෙහ් බන්![]()

සින්හල ඉන්ස්ටෝල් කරන්න පුලුවන් වෙයි නෙහ් බන්සිංහල පේන විදියට හදාගමුද? එහෙම නැත්තම් සිංහල පේන්නෙම නැද්ද ඕනේ?![]()

ඔව් බන් වැඩ කරන්න ගන්නකොට නිදි මතයි ඒකයි මේ ආපහු ආවේ මේ පැත්තේසින්හල ඉන්ස්ටෝල් කරන්න පුලුවන් වෙයි නෙහ් බන්![]()

කොට්ටෝරු මාමත් එනවා කිවුවා නෙහ්...කොහොමත් මම අද එතනට යනවා බන් බයික් එක සර්විස් දාල ආවේ එතන උඩ පාරේයන ගමන් ගිහිල්ලා කරලා දීපංකෝ...![]()

මෙහි සියළුම අනාතයන් වෙත.........
උඹලාට මෙන් මට මහා සොෆ්ස්ටිකේටඩ් ෆෝන් නැත. මම ෆෝන් ලෝලියෙක් නොවෙමි. අනික, මට වියදම කරන්නට ෆෝන් හැර වෙනත් දේ බොහෝ තිබේ.
උඹලා වයිබර් වල සිංහලෙන් කොටන්නේ මට නොපෙනෙන බව කියා තිබිය දීමය. ඉතිං ඒ උඹලා ගේ සතුට නම් මට කමක් නැත. (ඔව් රිදිල තමා කියන්නේ. ඉතිං තොපිට පාන් ද?)
අර කාරණය සම්බන්ධව යමක් වේ නම් මට ඇමතීමක් දීම මැනවි.
තොපිට සැප!
මට දුක. ඒකට අවුලක් නැත.
ප.ලි.
කොට්ටෝරු මාමා අද දින පැමිණේ යයි සිතමි. පැමිණීම ස්ථිර කරන ලෙස ද ඉල්ලමි.

බඩා මාමිට තග දාන එකා එසේ මෙසේ පොරක් නෙමෙයි...
ඌ ISIS එකෙන් කියලා කියන්නේ..
සෙල්ලම් නෑ ඩෝ අපේ බඩා මාමි.. එසේ මෙසේ ත්රස්ථවාදී කන්ඩායම් එක්ක නෙමෙයි ඩීල් කරන්නේ..
![]()

ගෘෘප් එක හැරපියා පැමිණියෙමි....ඉතිං මාමේ මගේ තියෙන්නෙත් මහ ලොකු එකෙක් නෙවේ..ඩුඔස් 3 ලබ්බක්....
අනික කට්ටිය ඔක්කොම දැන් ඉන්ග්ලිශ් වලින් කොටන්නේ![]()

ඔව් බන් වැඩ කරන්න ගන්නකොට නිදි මතයි ඒකයි මේ ආපහු ආවේ මේ පැත්තේ
ඇසිස්ටන්ට් එකවුන්ට්/එකවුන්ට් ඇසිස්ටන්ට් වේකන්සි එකක් ඇත....දන්න කියන කට්ටිය ඉන්නවනම් සෙට් කරපල්ලා..
කොට්ටෝරු මාමත් එනවා කිවුවා නෙහ්...කොහොමත් මම අද එතනට යනවා බන් බයික් එක සර්විස් දාල ආවේ එතන උඩ පාරේ![]()
ගෘෘප් එක හැරපියා පැමිණියෙමි....![]()
...
ගෘෘප් එක හැරපියා පැමිණියෙමි....![]()
