බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :angry: අර අරූ.. (ඔව්. බඩ ටැංකිය උඩින් තියා බයිසිකලේ යන එකා තමා) තමා උසිගන්වන්නේ වයිබරේ ඉන්න එවුන්ව. මම බෑමයි කීවා.. කොහෙද... මාමිගේ ෆෝන් එක මොකද්ද?? :confused:
    මයිාක්‍රා මැක්ස් කැන්වස් එකක් ...:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බඩා මාමිට තග දාන එකා එසේ මෙසේ පොරක් නෙමෙයි...
    ඌ ISIS එකෙන් කියලා කියන්නේ..
    සෙල්ලම් නෑ ඩෝ අපේ බඩා මාමි.. එසේ මෙසේ ත්‍රස්ථවාදී කන්ඩායම් එක්ක නෙමෙයි ඩීල් කරන්නේ..
    :lol:
    eka thama bada karaya wiyapara katayuthuth nawaththalada koheda haa haa
    msg ekak dannam kiwwa eka thama danawa
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඇසිස්ටන්ට් එකවුන්ට්/එකවුන්ට් ඇසිස්ටන්ට් වේකන්සි එකක් ඇත....දන්න කියන කට්ටිය ඉන්නවනම් සෙට් කරපල්ලා..
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    යන ගමන් ගිහිල්ලා කරලා දීපංකෝ... :dull:
    කොට්ටෝරු මාමත් එනවා කිවුවා නෙහ්...කොහොමත් මම අද එතනට යනවා බන් බයික් එක සර්විස් දාල ආවේ එතන උඩ පාරේ:yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙහි සියළුම අනාතයන් වෙත.........
    උඹලාට මෙන් මට මහා සොෆ්ස්ටිකේටඩ් ෆෝන් නැත. මම ෆෝන් ලෝලියෙක් නොවෙමි. අනික, මට වියදම කරන්නට ෆෝන් හැර වෙනත් දේ බොහෝ තිබේ.
    උඹලා වයිබර් වල සිංහලෙන් කොටන්නේ මට නොපෙනෙන බව කියා තිබිය දීමය. ඉතිං ඒ උඹලා ගේ සතුට නම් මට කමක් නැත. (ඔව් රිදිල තමා කියන්නේ. ඉතිං තොපිට පාන් ද?)
    අර කාරණය සම්බන්ධව යමක් වේ නම් මට ඇමතීමක් දීම මැනවි.

    තොපිට සැප!
    මට දුක. ඒකට අවුලක් නැත.

    ප.ලි.
    කොට්ටෝරු මාමා අද දින පැමිණේ යයි සිතමි. පැමිණීම ස්ථිර කරන ලෙස ද ඉල්ලමි.


    ඉතිං මාමේ මගේ තියෙන්නෙත් මහ ලොකු එකෙක් නෙවේ..ඩුඔස් 3 ලබ්බක්....

    අනික කට්ටිය ඔක්කොම දැන් ඉන්ග්ලිශ් වලින් කොටන්නේ:yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බඩා මාමිට තග දාන එකා එසේ මෙසේ පොරක් නෙමෙයි...
    ඌ ISIS එකෙන් කියලා කියන්නේ..
    සෙල්ලම් නෑ ඩෝ අපේ බඩා මාමි.. එසේ මෙසේ ත්‍රස්ථවාදී කන්ඩායම් එක්ක නෙමෙයි ඩීල් කරන්නේ..
    :lol:


    :rofl:

    අන්තර්ජාතික ත්‍රස්තවාදී සංවිධාන එක්ක ගේම ඉල්ලන්නේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතිං මාමේ මගේ තියෙන්නෙත් මහ ලොකු එකෙක් නෙවේ..ඩුඔස් 3 ලබ්බක්....

    අනික කට්ටිය ඔක්කොම දැන් ඉන්ග්ලිශ් වලින් කොටන්නේ:yes:
    ගෘෘප් එක හැරපියා පැමිණියෙමි....:dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇසිස්ටන්ට් එකවුන්ට්/එකවුන්ට් ඇසිස්ටන්ට් වේකන්සි එකක් ඇත....දන්න කියන කට්ටිය ඉන්නවනම් සෙට් කරපල්ලා..

    පඩි සහ අවශ්‍ය සුදුසුකම්?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොට්ටෝරු මාමත් එනවා කිවුවා නෙහ්...කොහොමත් මම අද එතනට යනවා බන් බයික් එක සර්විස් දාල ආවේ එතන උඩ පාරේ:yes:

    එහෙනම් ගිහින් දත් මාමිට වැඩේ කරලා දීපං
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගෘෘප් එක හැරපියා පැමිණියෙමි....:dull:

    ඕකනේ ඉතින් බැරි.... ජුංඩක් එහේ මෙහේ වෙන්න බෑ:dull:...

    අර බඩා මාමි විතරයි සිංහලෙන් කොටල තියෙන්නේ....:baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගෘෘප් එක හැරපියා පැමිණියෙමි....:dull:

    මඟුල් කරන්න එපා!!!
    ඇඩ් කරා!!!
    එක්කෝ සිංහල පේන්න ෆෝන් එක මම හදල දෙන්නම්. නැත්තම් ගෲප් එකේ සිංහල තහනම් කරන්නම්.. :dull:
     
    Last edited: