කෙල්ලට කියපන් මචං තමන්ගේ හිතේ ඇදෙනදේ ඒ වෙලාවේම කාගේත් මුනටම කියලා දාන්නේ
කවදාවත් හිත නරක එවුන් නෙවෙයි කියලා උබ වගේ කෙලින් කතාකරන එවුන්ගේ හිත් ලස්සනයි බන්.ඒ හිත්වල කුණු රැදෙන්නේ නැහැ.කවදාවත් මුනට හොදයි කියලා පුකට රවන්නේ නැහැ
මම ඒක අත්දැකීමෙන් තේරුම් ගත්තු දෙයක් බන් ...
අප්පට සිරි ,,,පට්ටනේ යකොව්
ඒකේ තියන මගුල් ටික ඉගන ගන්න වෙනම කෝස් එකක් කරන්ඩ වෙයි වගේ ..
උබ හොදවෙලාවට කිව්වේ බන් ,,මම මෙන්න මේක දාන්ඩ හිටියේ යකොව්
http://www.ebay.com/itm/Razer-Death...225333?hash=item20ee7e9035:g:wAMAAOSwT6pVg8JJ
podi podi awasthawanta muhuna dee aththemi
hehe![]()
kohomada e welawata moona
e welawata thawa mona hari mala panina ekak karama
pattatema mala paninawa

ඔය වෙලාවට මුකුත් කියන්න හොද නෑ බන් මගේ කෙල්ල එක්ක.
එතකොට ඩබල් යකා ගහනවා.
ඊට වඩා හොදයි වරද මගේ උනත් නැතත් ඒක මම පිලිඅරන් කියන දෙයක් අහන් ඉන්න එක.
පොන්නකමට නෙවෙයි එහෙම කරන්නේ.
වෙන කෙල්ලෙක් හොයාගන්න බැරි නිසාත් නෙවෙයි එහෙම කරන්නේ.
තියන ප්රශ්නේ ඉක්මනට ඉවරයක් කරන් ඉස්සරහට යන්නයි මට ඕනේ.
තේරුමක් නෑ දෙන්නම කියවලා.
මගේ හිත දන්නවානේ බන් මම මොනාද කරේ,නොකරේ කියලා.
මගේ හිතට මම අවන්කයි නම් එච්චරයි.

මාරුවක් දාන්න ඕනා මමත්බලල ගෙන්නපන්.. මේක wireless බැට්රි දාන්න ඕන mode දෙකක් තියනව switch කරන්න
endurance,performance කියල එකේ එකදිගට නවත්තන්නෙ නැතුව මාස දෙකක් ගේම් ගහත හැකි.. ඒ කියන්නෙ normal user කෙනෙක් ට නම් මාස හයක් ගියත් ඔකේ බැට්රි බහින්නෙ නෑ..
ඔය උබ දාල තියන එක පට්ට mouse එක 10000dpi හොදයි ඒත් තේරුමක් නැහැ බන් එච්චර මොකටද බන් ? උබ online multiplayer ගහන්නෙ නැහැ නෙ.. 2500dpi වැඩිත් එක්ක යකෝ..
මම මේ තියන එකෙනුත් snipe කරන්න 1500dpi හොදටම ඇති..
wireless එක හොදයි බන් wire ගහන් හමිනේනවට වඩා.. අනික මේක පට්ට smooth බන් mouse එක..
අපිට ආදරේ කරන කෙල්ලෙක් සෙට් වෙන්නේ එක පාරයි බන් ජීවිතේට

තාම අර බිස්නස් එක නේද කරන්නේ
හැමනෙනවා ,,,
3.30 වෙලාව
හෙට වැඩත් එක්ක යකොව් .....
අකියා සචියා බබා මම යනවා ..
ගොඩාක් කාලෙකින් බන් යාළුවො එක්ක කයියකට සෙට්වුනේ
එහෙනම් හැමෝටම තිසරණ සරණයි!!! මම ගියා ........

බලල ගෙන්නපන්.. මේක wireless බැට්රි දාන්න ඕන mode දෙකක් තියනව switch කරන්න
endurance,performance කියල එකේ එකදිගට නවත්තන්නෙ නැතුව මාස දෙකක් ගේම් ගහත හැකි.. ඒ කියන්නෙ normal user කෙනෙක් ට නම් මාස හයක් ගියත් ඔකේ බැට්රි බහින්නෙ නෑ..
ඔය උබ දාල තියන එක පට්ට mouse එක 10000dpi හොදයි ඒත් තේරුමක් නැහැ බන් එච්චර මොකටද බන් ? උබ online multiplayer ගහන්නෙ නැහැ නෙ.. 2500dpi වැඩිත් එක්ක යකෝ..
මම මේ තියන එකෙනුත් snipe කරන්න 1500dpi හොදටම ඇති..
wireless එක හොදයි බන් wire ගහන් හමිනේනවට වඩා.. අනික මේක පට්ට smooth බන් mouse එක..

අපිට ආදරේ කරන කෙල්ලෙක් සෙට් වෙන්නේ එක පාරයි බන් ජීවිතේට
මොන දේ උනත් ඒ කෙල්ල මිස් වෙන්න දෙන්න එපා
![]()

ලොජිටෙක් හොදයි යකෝ මවුස්
එකක් කියපකෝ සචියෝ ,,,
logi එක දාන්ඩද raz එක දාන්ඩද ...
එකක් කියපකෝ සචියෝ ,,,
logi එක දාන්ඩද raz එක දාන්ඩද ...
තාම අර බිස්නස් එක නේද කරන්නේ
අපි නම් ඔන්න අද ඉඳලා නිවාඩු
හැබැයි අඟහරුවාදා උසාවි![]()

හැමනෙනවා ,,,
3.30 වෙලාව
හෙට වැඩත් එක්ක යකොව් .....
අකියා සචියා බබා මම යනවා ..
ගොඩාක් කාලෙකින් බන් යාළුවො එක්ක කයියකට සෙට්වුනේ
එහෙනම් හැමෝටම තිසරණ සරණයි!!! මම ගියා ........
මමත් මුල්ම කෙල්ල නැති උනාට පස්සෙඒක ඇත්ත කතාව.
මාරුවක් දාන්න ඕනා මමත්

මොනාද බන් කරන්නේ බඩු
ඔව් බන් distribution agent එක කරන්නේ
11 ඉදලා 19 වෙනකම් අපිත් නිවාඩු බන් ..
ලොජිටෙක් හොදයි යකෝ මවුස්
රේසර් එක දාපන් ඒක හොදයි.