windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රිමෝට් ඇක්සෙස් කරන්න වෙන ක්‍රමයක් නැද්ද
    වින්ඩොව්ස් වලදී නම් මම පිසි එක ඇක්සෙස් කරලා තියෙනවා මගේ ෆෝන් එකෙන්
    ඇන්ඩ්රොයිඩ් වලදී බැරිද

    රිමෝට් ඇක්සස් කරන්න පුලුවන් බන් ඒත් මේල් එක මාරු කරන්න පුලුවන්ද කියලා තමා කේස් එක තියෙන්නේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රිමෝට් ඇක්සස් කරන්න පුලුවන් බන් ඒත් මේල් එක මාරු කරන්න පුලුවන්ද කියලා තමා කේස් එක තියෙන්නේ.
    lenovo-A6000 එකක් සෙට් වෙලා අපේ තාත්තට එකේ කලින් එකාගේ එක අයින් කරගන්න ඕන වෙලා එකයි
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    lenovo-A6000 එකක් සෙට් වෙලා අපේ තාත්තට එකේ කලින් එකාගේ එක අයින් කරගන්න ඕන වෙලා එකයි

    ට්‍රයි කරලා බලපන්.
    අපිටත් කියපන් කරලා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    යකෝ මගේ බෝර්ඩ් එක DDR3

    රැම් ටයිප් එකෙන් ග්‍රැෆික් කාඩ් වල ඩබල් ඩේටා රේට් එක මනින්න හදන්න එපා යකෝ.
    උබේ පිසිඅයි එක්ස්ප්‍රස් 2 හෝ ඊට වඩා වැඩි එකක් තියේ නම් කිසි අව්ලක් නෑ ඕක යුස් කරාට.
    මොකක්ද බෝර්ඩ් එක,රැම් එක,පවර් සප්ලයි එක?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රැම් ටයිප් එකෙන් ග්‍රැෆික් කාඩ් වල ඩබල් ඩේටා රේට් එක මනින්න හදන්න එපා යකෝ.
    උබේ පිසිඅයි එක්ස්ප්‍රස් 2 හෝ ඊට වඩා වැඩි එකක් තියේ නම් කිසි අව්ලක් නෑ ඕක යුස් කරාට.
    මොකක්ද බෝර්ඩ් එක,රැම් එක,පවර් සප්ලයි එක?
    http://www.gigabyte.com/products/product-page.aspx?pid=4091#sp

    6GB ddr ram
    i5 ekata set wena corsair power supply ekak thibe
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    400w eka ban

    uba kiyana eke price kohomada yanne

    රු.37000 වගේ වෙනවා.
    400 පවර් සප්ලයි එක මදියි බන්.
    960 එකට දුවන්න මිනිමම් ඉල්ලන්නෙත් 430 වොට් එකක්.
    සෝ ඒ නිසා උබ 750 ටි අයි එකක් ගනින් 2ගිගාබයිට් එකක්.
    රැම් තව වැඩි කරපන්.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    ගෲව් මියුසික් එක බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඉනේබල් කරපන්.

    උබට යුස් වෙන්නේ නැති ඇප්ස් ඩිසේබල් කරපන්.
    ගැලරි ෆයිල්ස් කිව්වේ මොනාද බන්?
    මූවි ඇන්ඩ් ටිවී ඇප් එක ඕපන් කරලා පොඩි අත් කාචයක් එක්ක අයිකන් එකක් ඇති.
    ඒ අයිකන් එක ඉස්සරහින්ම තියනවා පොඩි ඉරි කෑලි 3 තියන අයිකන් එකක්.
    ඒ අයිකන් එක උඩ ටච් කරාම මූවි,ටීවී,විඩියෝ කියලා ඒවි.
    ඒකෙන් වීඩියෝ කියන එක දීපන්.
    එතකොට වීඩියෝස් වලට පෙන්නනවා ෆෝන් එකේ වීඩියෝ ෆෝල්ඩර් එකේ තියන විඩියෝස් ටික.

    එල එල බන්. මම video, music folders වල නෙවේ බන් songs දල තියන්නෙ. එකයි පෙන්වලා නැත්තෙ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පර්සනල් ඉන්ෆොමේශන් මැනේජ්මන්ට් ටූල් එකක් දෙනවා අද මයි ඇප් ෆ්‍රී එකේ.
    දාගෙන බලන්නකෝ හැමෝම.

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle

    akilar yoo තාම windows 10 keyboard ඒක දාගන්න බැරි වුනා කියහන්ෙකා උබල කියපු ෙස්රම කරා.reset කරන්න නම් බැරිෙයා්.......one note ehema sync karanna giyama epa wenoo ban....eka neme machan ara windows 8.1 wala tibuna say calla name o0pion eka nadda ban 10 wlala mata hoya ganna bane ban.adoo eka nam mata one mqi bike eke yanakoata fone ekata balanna bane ban nawaththa nawaththa
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ

    akilar yoo තාම windows 10 keyboard ඒක දාගන්න බැරි වුනා කියහන්ෙකා උබල කියපු ෙස්රම කරා.reset කරන්න නම් බැරිෙයා්.......one note ehema sync karanna giyama epa wenoo ban....eka neme machan ara windows 8.1 wala tibuna say calla name o0pion eka nadda ban 10 wlala mata hoya ganna bane ban.adoo eka nam mata one mqi bike eke yanakoata fone ekata balanna bane ban nawaththa nawaththa

    :rolleyes:
    මං නම් කී බෝඩ් එක අත ඇරියා. කොටින්ම 535 ත් අත ඇරිය.
    අලුත් එකකටම යන්න ඕන.
    10 ඔෆීසියල් එන එකකටම.
    එහෙම බෑ නම් එපා මට ෆෝන්. :no:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    akilar yoo තාම windows 10 keyboard ඒක දාගන්න බැරි වුනා කියහන්ෙකා උබල කියපු ෙස්රම කරා.reset කරන්න නම් බැරිෙයා්.......one note ehema sync karanna giyama epa wenoo ban....eka neme machan ara windows 8.1 wala tibuna say calla name o0pion eka nadda ban 10 wlala mata hoya ganna bane ban.adoo eka nam mata one mqi bike eke yanakoata fone ekata balanna bane ban nawaththa nawaththa

    මොකක්ද උබේ දැන් තියන බිල්ඩ් එක?
    කෝර්ටානා එක ඕපන් කරලා කෝර්ටානාගේ උඩින්ම තියන ඉරි කෑලි 3 ටච් කරලා නෝට්බුක් කියන එක යන්න.
    ඒකෙන් සෙටින්ග්ස් යන්න.
    එතන මැදට වගේ වෙන්න තියනවා රීඩ් ඉන්කමින් ටෙක්ට් මැසේජස් ලවුඩ් කියලා.
    ඒක ඕල්වෙයිස් ඔන් කරන්න.

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මොකක්ද උබේ දැන් තියන බිල්ඩ් එක?
    කෝර්ටානා එක ඕපන් කරලා කෝර්ටානාගේ උඩින්ම තියන ඉරි කෑලි 3 ටච් කරලා නෝට්බුක් කියන එක යන්න.
    ඒකෙන් සෙටින්ග්ස් යන්න.
    එතන මැදට වගේ වෙන්න තියනවා රීඩ් ඉන්කමින් ටෙක්ට් මැසේජස් ලවුඩ් කියලා.
    ඒක ඕල්වෙයිස් ඔන් කරන්න.

    core build ID : 3051.50009.1424.10362
    meka neda uba ahuwe :nerd::nerd:

    Cortana danna machan speech languge wala add karama US English download wenne na ban.error ekak enawa:frown::frown:
     
    Last edited:
    Status
    Not open for further replies.