රිමෝට් ඇක්සෙස් කරන්න වෙන ක්‍රමයක් නැද්ද
වින්ඩොව්ස් වලදී නම් මම පිසි එක ඇක්සෙස් කරලා තියෙනවා මගේ ෆෝන් එකෙන්
ඇන්ඩ්‍රොයිඩ් වලදී බැරිද
රිමෝට් ඇක්සස් කරන්න පුලුවන් බන් ඒත් මේල් එක මාරු කරන්න පුලුවන්ද කියලා තමා කේස් එක තියෙන්නේ.
රිමෝට් ඇක්සෙස් කරන්න වෙන ක්‍රමයක් නැද්ද
වින්ඩොව්ස් වලදී නම් මම පිසි එක ඇක්සෙස් කරලා තියෙනවා මගේ ෆෝන් එකෙන්
ඇන්ඩ්‍රොයිඩ් වලදී බැරිද
එන සතියේ වගේ ගන්න ඕනා බන්
පවර් සප්ලයි එකයි කුලර් එකයි මාරු කරා පෙරේදා
lenovo-A6000 එකක් සෙට් වෙලා අපේ තාත්තට එකේ කලින් එකාගේ එක අයින් කරගන්න ඕන වෙලා එකයිරිමෝට් ඇක්සස් කරන්න පුලුවන් බන් ඒත් මේල් එක මාරු කරන්න පුලුවන්ද කියලා තමා කේස් එක තියෙන්නේ.
game walata bahinna beluwe aragena badu tika setap karalaඑලනේ.
පික්ස් දාපන් අරන්.
game walata bahinna beluwe aragena badu tika setap karala
lenovo-A6000 එකක් සෙට් වෙලා අපේ තාත්තට එකේ කලින් එකාගේ එක අයින් කරගන්න ඕන වෙලා එකයි
යකෝ මගේ බෝර්ඩ් එක DDR3එහෙනම් එකපාර 960 එකක් ගනින් 4ගිගාබයිට් ඇසුස් එකක්.
https://www.asus.com/us/Graphics-Cards/STRIXGTX960DC2OC4GD5/
යකෝ මගේ බෝර්ඩ් එක DDR3
http://www.gigabyte.com/products/product-page.aspx?pid=4091#spරැම් ටයිප් එකෙන් ග්‍රැෆික් කාඩ් වල ඩබල් ඩේටා රේට් එක මනින්න හදන්න එපා යකෝ.
උබේ පිසිඅයි එක්ස්ප්‍රස් 2 හෝ ඊට වඩා වැඩි එකක් තියේ නම් කිසි අව්ලක් නෑ ඕක යුස් කරාට.
මොකක්ද බෝර්ඩ් එක,රැම් එක,පවර් සප්ලයි එක?
http://www.gigabyte.com/products/product-page.aspx?pid=4091#sp
6GB ddr ram
i5 ekata set wena corsair power supply ekak thibe
400w eka banඅපෝ 960 එක ගේමක් නැතුව දුවන්න පුලුවන් උබේ බෝර්ඩ් එකේ.
පවර් සප්ලයි එකේ වොට් කීයද?
400w eka ban
uba kiyana eke price kohomada yanne
ගෲව් මියුසික් එක බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඉනේබල් කරපන්.
උබට යුස් වෙන්නේ නැති ඇප්ස් ඩිසේබල් කරපන්.
ගැලරි ෆයිල්ස් කිව්වේ මොනාද බන්?
මූවි ඇන්ඩ් ටිවී ඇප් එක ඕපන් කරලා පොඩි අත් කාචයක් එක්ක අයිකන් එකක් ඇති.
ඒ අයිකන් එක ඉස්සරහින්ම තියනවා පොඩි ඉරි කෑලි 3 තියන අයිකන් එකක්.
ඒ අයිකන් එක උඩ ටච් කරාම මූවි,ටීවී,විඩියෝ කියලා ඒවි.
ඒකෙන් වීඩියෝ කියන එක දීපන්.
එතකොට වීඩියෝස් වලට පෙන්නනවා ෆෝන් එකේ වීඩියෝ ෆෝල්ඩර් එකේ තියන විඩියෝස් ටික.
එල එල බන්. මම video, music folders වල නෙවේ බන් songs දල තියන්නෙ. එකයි පෙන්වලා නැත්තෙ..
akilar yoo තාම windows 10 keyboard ඒක දාගන්න බැරි වුනා කියහන්ෙකා උබල කියපු ෙස්රම කරා.reset කරන්න නම් බැරිෙයා්.......one note ehema sync karanna giyama epa wenoo ban....eka neme machan ara windows 8.1 wala tibuna say calla name o0pion eka nadda ban 10 wlala mata hoya ganna bane ban.adoo eka nam mata one mqi bike eke yanakoata fone ekata balanna bane ban nawaththa nawaththa


akilar yoo තාම windows 10 keyboard ඒක දාගන්න බැරි වුනා කියහන්ෙකා උබල කියපු ෙස්රම කරා.reset කරන්න නම් බැරිෙයා්.......one note ehema sync karanna giyama epa wenoo ban....eka neme machan ara windows 8.1 wala tibuna say calla name o0pion eka nadda ban 10 wlala mata hoya ganna bane ban.adoo eka nam mata one mqi bike eke yanakoata fone ekata balanna bane ban nawaththa nawaththa
මං නම් කී බෝඩ් එක අත ඇරියා. කොටින්ම 535 ත් අත ඇරිය.
අලුත් එකකටම යන්න ඕන.
10 ඔෆීසියල් එන එකකටම.
එහෙම බෑ නම් එපා මට ෆෝන්.










මොකක්ද උබේ දැන් තියන බිල්ඩ් එක?
කෝර්ටානා එක ඕපන් කරලා කෝර්ටානාගේ උඩින්ම තියන ඉරි කෑලි 3 ටච් කරලා නෝට්බුක් කියන එක යන්න.
ඒකෙන් සෙටින්ග්ස් යන්න.
එතන මැදට වගේ වෙන්න තියනවා රීඩ් ඉන්කමින් ටෙක්ට් මැසේජස් ලවුඩ් කියලා.
ඒක ඕල්වෙයිස් ඔන් කරන්න.



