godak welawata oka duwanna puluwan thawa kal.. full kapala gannakota sadde sahenna wadi nam maaru karanna kaale hari. godak welawata eka paththak thamai gihin aththe. e side eka witharak maaru karala duwanna puluwan.Kattak set wenna yanne sinhalu...
Ada service akata denma car aka ...
Service buwa kiwwa cv joint tikak gewila kiyala...meka denma maru karana onada...kiyak yawida wedeta...
Mama meka gena danne netha....
Wahanaya..allion 240
Udaw karapanko machanla...
mage eketh CV maaru kala 5,500 une eka side ekaka CV eka. Suzuki Swift 2003 1.3L HT51S ekak.




හරියට නෙල්ලි වගේ. කනකොට ඇඹුල්, පස්සේ රසයි. 
ගමනක් යන්න ලංවෙලා හොඳට තියන කෑලි එහෙම ගලවන්න යන්න එපා කවුරුවත් ඔන්න..
අඩුම තරමේ ඩෑෂ්බෝඩ් එකේ වත් පෙන්නන්නේ නෑ. හුටා අරූ වයර් පුච්චලා වෙන්න ඕනේ. කියලා ඌටත් හිතෙන් බැන බැන වංගුවෙන් දැම්මා විතරයි මෙන්න බොලේ සුදු පටි මාමා කෙනෙක්. 

