Laptop Motherboard repair(chip level)-1

  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව

    patta thread eka :D ++

    ගයාන් ලක්මාල්;19983887 said:
    Api NO1 TOPIC ekema padama patan ganimu machan.

    good post

    ගයාන් ලක්මාල්;19983881 said:
    Adambarai uba gana. Good work. Karagena ya. Digatama.



    Bookmarked..
    :)

    මම බෙනා;19983785 said:

    ela mach keep it up

    11.gif
    rep 4+



    Thanks for comments +9
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    මචං මගේ ලැප් එකක් තියෙනවා එකට චාජර් එක ගැහුවම චාර්ජ් වෙන්නේ නෑ. චාජර් එක හොදයි. ලැප් එකේ තමා අවුල...

    බැටරියත් හොදවෙන්න ඕන ..එ දෙකම හොදනම් mb එකතමයි

    පොඩි වැඩක් උනාට ලොකු ඒරියා එකක් සම්බන්ද වෙනව ගොඩක් අය හිතන්නෙ charging Ic එක
    කියල එහෙම නෑ ලප්ටොප් එකේ අමාරුම හා සංකීර්න protection circuit එක මේක මෙකට
    ec+ charging circuit + Adapter cut fets කෙලින්ම සම්බන්ද වෙනව
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ වැඩේ හොඳයි. දිගට ම කරගෙන යන්න. ගොඩක් දෙනෙකුට වැදගත් වෙයි. බොහොමත් ම ස්තූතියි.