මේ අයිටම් එක දන්නේ කව්ද (ස්පිකර්) මේක හොදයිද සවුන්ඩ් ,බ්‍රෑන්ඩ් එක එහෙම
Blacker Member May 15, 2015 277 35 0 Apr 11, 2016 #1 මේ අයිටම් එක දන්නේ කව්ද (ස්පිකර්) මේක හොදයිද සවුන්ඩ් ,බ්‍රෑන්ඩ් එක එහෙම
dmtx Well-known member Dec 1, 2011 22,224 4,125 113 Apr 11, 2016 #2 කලින් ඔෆිසියේ තිබ්බා , හැබයි වෙන බ්‍රැන්ඩ් එකක්, එහේම් ලොකු අවුලක් නෑ සුපිරිම කොලිටි නම් නෑ සද්දේ තියෙනවා. අරන් යන්න ලේසියි .. පොඩි ට්‍රේනින් ප්‍රෝගර්ම් වල එහෙම පාව්චිචි කලා, එෆ් එම් මයික් තියන නිසා ලේසියි
කලින් ඔෆිසියේ තිබ්බා , හැබයි වෙන බ්‍රැන්ඩ් එකක්, එහේම් ලොකු අවුලක් නෑ සුපිරිම කොලිටි නම් නෑ සද්දේ තියෙනවා. අරන් යන්න ලේසියි .. පොඩි ට්‍රේනින් ප්‍රෝගර්ම් වල එහෙම පාව්චිචි කලා, එෆ් එම් මයික් තියන නිසා ලේසියි
Djwathila Well-known member Jul 15, 2010 8,750 1,093 113 www.wathilacreation.blogspot.com Apr 11, 2016 #3 ඕක හොදයි ටික දවසක් යද්දි සවුන්ඩ්වල කොලිටිය නැතිව යනව උන් ලග තිබ්බ 32000/- කට ඇම්ප් එකයි මික්සර් එකයි බපල් දෙකයි ඒකනම් පට්ට සවුන්ඩ් කොලිටි නියමෙටම තිබ්බ දැන් ඒක නෑ
ඕක හොදයි ටික දවසක් යද්දි සවුන්ඩ්වල කොලිටිය නැතිව යනව උන් ලග තිබ්බ 32000/- කට ඇම්ප් එකයි මික්සර් එකයි බපල් දෙකයි ඒකනම් පට්ට සවුන්ඩ් කොලිටි නියමෙටම තිබ්බ දැන් ඒක නෑ
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Apr 11, 2016 #5 ඔලෑන් ගන්ඩ එපා බං. ටිකක් හයියෙන් දවස් 5ක් 6ක් වැඩ කෙරුවම බල් බල් ගානව. ජේබීඑල් කියල දැං මෙහෙ තියෙන්නෙත් චීන ජරාවල්. මේ මොඩල් ගන්නවනං යූස්ඒ හරි යුරෝප් මේක් එකක් ගන්ඩ. ටිකක් ගණන් වැඩි උනාට කල් පැවැත්ම සහ කෙලෙිටිය වැඩියි.
ඔලෑන් ගන්ඩ එපා බං. ටිකක් හයියෙන් දවස් 5ක් 6ක් වැඩ කෙරුවම බල් බල් ගානව. ජේබීඑල් කියල දැං මෙහෙ තියෙන්නෙත් චීන ජරාවල්. මේ මොඩල් ගන්නවනං යූස්ඒ හරි යුරෝප් මේක් එකක් ගන්ඩ. ටිකක් ගණන් වැඩි උනාට කල් පැවැත්ම සහ කෙලෙිටිය වැඩියි.
urajdrlk Well-known member Jul 6, 2006 102,084 3,524 113 Inside Your Laptop ;) Apr 11, 2016 #6 ටියුෂන් ස්පීකර් නේහ්.....??
Blacker Member May 15, 2015 277 35 0 Apr 11, 2016 #7 urajdrlk said: ටියුෂන් ස්පීකර් නේහ්.....?? Click to expand... ඔව් ඒත් මමනම් ගන්න් බැලුවේ බං එකේ හැම දෙයක්ම තියෙන නිසා ගෙදර තියන්න , ඕලැන් කියන්නේ චයිනා බෑර්න්ඩ් එකක් නේද
urajdrlk said: ටියුෂන් ස්පීකර් නේහ්.....?? Click to expand... ඔව් ඒත් මමනම් ගන්න් බැලුවේ බං එකේ හැම දෙයක්ම තියෙන නිසා ගෙදර තියන්න , ඕලැන් කියන්නේ චයිනා බෑර්න්ඩ් එකක් නේද
Nebuchadnezzer Well-known member Jun 11, 2007 9,489 811 113 773H Apr 11, 2016 #8 Blacker said: ඔව් ඒත් මමනම් ගන්න් බැලුවේ බං එකේ හැම දෙයක්ම තියෙන නිසා ගෙදර තියන්න , ඕලැන් කියන්නේ චයිනා බෑර්න්ඩ් එකක් නේද Click to expand... මමනම් ගත්තා මේක. අදට හරියටම අවුරුදු 3යි... කිසිම අවුලත්වත් sound බැහිල්ලක්වත් නෑ.. ගත්ත දවස් වල තිබ්බ sound quality එක තාමත් තියෙනවා...
Blacker said: ඔව් ඒත් මමනම් ගන්න් බැලුවේ බං එකේ හැම දෙයක්ම තියෙන නිසා ගෙදර තියන්න , ඕලැන් කියන්නේ චයිනා බෑර්න්ඩ් එකක් නේද Click to expand... මමනම් ගත්තා මේක. අදට හරියටම අවුරුදු 3යි... කිසිම අවුලත්වත් sound බැහිල්ලක්වත් නෑ.. ගත්ත දවස් වල තිබ්බ sound quality එක තාමත් තියෙනවා...
S sᴉɹɐ Junior member Feb 16, 2014 455 17 18 Apr 11, 2016 #9 quality nam na habai sadda nam tyenawa hodata
DJ31K Active member Apr 20, 2007 413 33 28 Apr 11, 2016 #10 OLAN kiyanne korean made. Man gawa home theater system ekak thiyanawa dan 3 years withara kisi aulak naha.
OLAN kiyanne korean made. Man gawa home theater system ekak thiyanawa dan 3 years withara kisi aulak naha.