P.S. දැන් උඹ ත්රෙඩ් දාන්නයි..... වයිබර් කෝල් දෙන්නයි පටන් ගන්න එපා..... මම දන්නවා උඹ තමා ඒ සීන් එක කරේ කියලා.....![]()
![]()
මේ ගල් රංගුවෝ..... පෙරා කොලු කාරයෙක් නෙවේ කියලා.... අවුරුදු ගානක් තිස්සේ ආශ්රය කරපු අපි දන්නවා ඌව...... ඒත් මේ මාස ගානකින් දන්න උඹ ගල්ම ගල් කාරයෙක් කියලා අපි ඒ දවස් වලම දන්නවා.....![]()



රංගුවා.... වගා ලිඳකට..
මම මොකුත් කියන්නෑ නෑ නෑ මයි..








