බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    P.S. දැන් උඹ ත්‍රෙඩ් දාන්නයි..... වයිබර් කෝල් දෙන්නයි පටන් ගන්න එපා..... මම දන්නවා උඹ තමා ඒ සීන් එක කරේ කියලා..... :angry: :frown:

    මේ ගල් රංගුවෝ..... පෙරා කොලු කාරයෙක් නෙවේ කියලා.... අවුරුදු ගානක් තිස්සේ ආශ්‍රය කරපු අපි දන්නවා ඌව...... ඒත් මේ මාස ගානකින් දන්න උඹ ගල්ම ගල් කාරයෙක් කියලා අපි ඒ දවස් වලම දන්නවා..... :lol:

    :lol::lol::lol:
    රංගුවා.... වගා ලිඳකට..
    මම මොකුත් කියන්නෑ නෑ නෑ මයි.. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol:
    රංගුවා.... වගා ලිඳකට..
    මම මොකුත් කියන්නෑ නෑ නෑ මයි.. :lol:

    :P:P නෑ බං රෙද්ද මූ බැදලත් නෑ.... එහෙව් එකා මේ බැදපු උන්ට ගල් කාරයෝ කිය කිය යනවා..... අපි එකෙක්යෑ.... ඔක්කොම දන්නවා මූ අයියලට වෙලාවල් දෙනවා කියලා...... අර කෙල්ල පව් බං..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    හෙලි මාමිගේ කාමරේ A/C එකෙක් තියෙනවා.. ;)

    :shocked::shocked: මගේ AC එක මම පැකින් පිටින් කාමරේ තියාගෙන බලාගෙන ඉන්නවා අර අ.හු.වේ.පු. ටික ඇවිල්ලා හයි කරලා දෙනකම්..... :(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :P:P නෑ බං රෙද්ද මූ බැදලත් නෑ.... එහෙව් එකා මේ බැදපු උන්ට ගල් කාරයෝ කිය කිය යනවා..... අපි එකෙක්යෑ.... ඔක්කොම දන්නවා මූ අයියලට වෙලාවල් දෙනවා කියලා...... අර කෙල්ල පව් බං..... :yes:

    අනේද කියන්නේ.. කිසිම ගැල්පීමක් නැති මොඩ කථා ටිකක් පොස්ට් කර කර ගොබ්බ ආතල් එකක් දෙනවා..
    දැන් දුක මූණ දාලා සමයමක් දොඩවයි...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked::shocked: මගේ AC එක මම පැකින් පිටින් කාමරේ තියාගෙන බලාගෙන ඉන්නවා අර අ.හු.වේ.පු. ටික ඇවිල්ලා හයි කරලා දෙනකම්..... :(:(

    :angry:
    බැනපං කෝල් කරලා.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකෝ ඒ පාර??? :sorry:

    නෑ දුක මූණ දැම්මා නිකන් ;)

    අම්මට සිරි වෙන්න මේ ත්‍රෙඩ් එකේ ටැග් ටික දැක්කේ දැන්නේ ....බඩකොර වෙනවා කියහන්කෝ :lol::lol:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :eek:
    මෙච්චර කලින්? චෙක් අවුට් උනා??? 11.30ට නේහ් ෆ්ලයිට් එක..
    මෙහෙ හයයි කාලයි බොල. හොටේල් එකේ චෙක් අවුට් වෙලාව 6.00. ඊට ඉස්සෙල්ලා යතුර දෙන්න ඕනි . සින්ගා වල එහෙමයි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ දුක මූණ දැම්මා නිකන් ;)

    අම්මට සිරි වෙන්න මේ ත්‍රෙඩ් එකේ ටැග් ටික දැක්කේ දැන්නේ ....බඩකොර වෙනවා කියහන්කෝ :lol::lol:

    බීෆ්ඊටරේ ගැසුවේ කා එක්කද?
    මේ කරකුට්ටන් වෙන කාලේ ඕක බොන්න බෑ මාමේ..
    මෙන්න මෙයින් එකක් බොන්න..
    සුපිරි!!!

    grd5134.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙහෙ හයයි කාලයි බොල. හොටේල් එකේ චෙක් අවුට් වෙලාව 6.00. ඊට ඉස්සෙල්ලා යතුර දෙන්න ඕනි . සින්ගා වල එහෙමයි.

    අමිල භානුක හෙවත් කොට අමිලයා ආවේ නෑ තාම??
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බීෆ්ඊටරේ ගැසුවේ කා එක්කද?
    මේ කරකුට්ටන් වෙන කාලේ ඕක බොන්න බෑ මාමේ..
    මෙන්න මෙයින් එකක් බොන්න..
    සුපිරි!!!

    grd5134.jpg

    තනියෙම බොල ...මට දැන් අරක්කු වහ කදුරු වගේ ..:sorry: එපාම උනා වැදුන වැදිල්ලටයි මේ උෂ්නෙටයි :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තනියෙම බොල ...මට දැන් අරක්කු වහ කදුරු වගේ ..:sorry: එපාම උනා වැදුන වැදිල්ලටයි මේ උෂ්නෙටයි :(

    මෙයින් එකක් බොන්න පුදුම පිපාසාවකින් ඉන්නේ.. :love:
    ඕක ක්‍රෑන්බෙරීස් එක්ක පට්ටයෑ.. :love: