Sri Lankawe NITHIYA

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    මානව හිමිකම් වල වටිනාකම් දැන්වත් තේරෙනවානේ? සමහර උන් මානව හිමිකම් වලට බනිනවා උන් රට කන්න හදනවා, රට බේරගත්ත සොල්දාදුන්ව හිරේ දාන්න හදනවා අනං මනං කියලා නමුත් කවුරු මොනවා කිව්වත් මානව හිමිකම් කියලා එකක් තියෙන්නේ ඕනේ. මේ කොල්ලා මොනවා කරත් මේ විදියට ගහන්න අයිතියක් නෑ කිසිම එකෙක්ට.​

    :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    නීතියෙන් දඩුවම් දෙන්න බැරි පුද්ගලයොන්ට දඩුවම් දෙන්න වෙනමම සන්විදානයක් හැදෙන්න ඕනා. .
    එහෙම සන්විදානයක් හැදුනොත් ඔය සක්කිලි ටිකක් හරි බයවෙයි. . නැත්තන් ඉතින් උන්ගේ කකුල් ලෙව කකා තමයි ඉන්න වෙන්නේ. . :growl:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113

    විශ්වාස කරන්න පුලුවන් බන්. මම දන්න එකෙකුත් ඉන්නවා ඌත් වැඩ කරන්නේ ප්‍රිසන් එකේ. හිරකාරයන්ට උන් සලකන්නේ මහා බලු විදියටයි. ඒක නිසා කවදාවත් හිරේ යන විදියට මොකුත් කරන්න එපා.

    :yes:
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    8.gif
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    නීතියෙන් දඩුවම් දෙන්න බැරි පුද්ගලයොන්ට දඩුවම් දෙන්න වෙනමම සන්විදානයක් හැදෙන්න ඕනා. .
    එහෙම සන්විදානයක් හැදුනොත් ඔය සක්කිලි ටිකක් හරි බයවෙයි. . නැත්තන් ඉතින් උන්ගේ කකුල් ලෙව කකා තමයි ඉන්න වෙන්නේ. . :growl:
    ehema ekak haduwoth ithin
    pare yaddi age happunath gewal walata gihin kapala kotala enna patan gannawa ita passe
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Code:
    [SIZE=4][COLOR=#800000][B]2013.10.24 වන දින, රාත‍්‍රියේ  අම්බලන්ගොඩ, පටබැඳිමුල්ල, පිහිටි ”ජොනා ප්ලේස්” නැමැති අවන්හලේ, සේවය කරන  ගැමුණූ නැමැති අරක්කැමියාට දෙදෙනෙකු පහරදී තුවාල සිදු කර තිබේ. මෙම සිද්ධියට මා සම්බන්ධ බවට සැකකර තිබේ....[/B][/COLOR][/SIZE]

    Oka thama hethuwa
    meya gihin gamunuta le perenna gahala enna athi
    dan jhona place eke aythikaraya salli deela meyata hiredhi denawa athi
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    ehema ekak haduwoth ithin
    pare yaddi age happunath gewal walata gihin kapala kotala enna patan gannawa ita passe

    කවුද? නිතියෙන් දඩුවම් ලැබෙන්නේ නැති අයද එහෙම කරන්නේ?
    නැත්තන් එහෙම හෙදෙන සන්විදානයෙන් ඔහොම කරයි කියලද කියන්නේ?

    නිතියෙන් දඩුවම් ලබාදිය නොහැකි පුද්ගලටන්ටයි එහෙම සන්විදානයකින් දඩුවම් ලබාදිය යුත්තේ. . සාමාන්ය මිනිස්සුන්ට නෙවෙයි. .
    දකින්න ඇතිනේ ස්ත්‍රී දුශනය කරපු අය පාටි දාපු හැටි. .
    මැති/ඇමතිවරු, පොලිසිය, පාතලය වගේ අයවයි මේකෙන් ටාර්ගට් කල යුත්තේ. .
    කරනවනම් කරන්න බැරි වැඩකුත් නෙවෙයි ඕක. .
     
    kala nithiyen waradi karayanta daduwam karanna giyoth
    pahu wena kota sanwidhane lokko tika mini maranna konthrath ehemath gannawa
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    kala nithiyen waradi karayanta daduwam karanna giyoth
    pahu wena kota sanwidhane lokko tika mini maranna konthrath ehemath gannawa

    සැපිරිය යුතු සුදුසුකම් සැපිරුවොත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. . ප්‍රදානම දේ රටට ජාතියට ආදරේ කෙනෙක් වෙන්න ඕනා. .

    එහෙම නැත්තන් ඉතින් මේ විදියට බලන් ඉන්න තියෙන්නේ. . වැරදි කරන බලේ තියෙන එකා කෝමත් නීතියේ දැල් අස්සෙන් රින්ගනවා. .
    එතකොට අසාදාරනයට ලක්වෙන අය ඉබේම මැරයෝ වෙයි. .

    හරි විදියට නීතිය ක්‍රියත්මක වෙනවනම් කැලෑ නීතියක් අවශ්ය නෑනේ. .
    නීතිය සම්පූර්නයෙන් වෙනස් විය යුතුයි. .
    නීතිය රකින්න රකින්න ඉන්න පොලිසියට දැඩි විනය නීති හදුන්වා දිය යුතුයි. .
    විනය නීති කඩ කරන පොලිස් නිලදාරින්ට හමුදා අදිකරනය වැනි විශේශ අදිකරනයකින් දඩුවම් ලබාදිය යුතුයි. .

    හදනවනම් රට හැදුවැකි. . කරුමේ කියන්නේ රට ගැන කැක්කුමක් තියෙන කෙනෙක් පාර්ලිමේන්තු නොයන එකයි අවුල. .
    එහෙම ගියත් ඒ මිනිහට අනිත් එවුන් වැඩක් කරන්න දෙන්නේ නෑ. .