මානව හිමිකම් වල වටිනාකම් දැන්වත් තේරෙනවානේ? සමහර උන් මානව හිමිකම් වලට බනිනවා උන් රට කන්න හදනවා, රට බේරගත්ත සොල්දාදුන්ව හිරේ දාන්න හදනවා අනං මනං කියලා නමුත් කවුරු මොනවා කිව්වත් මානව හිමිකම් කියලා එකක් තියෙන්නේ ඕනේ. මේ කොල්ලා මොනවා කරත් මේ විදියට ගහන්න අයිතියක් නෑ කිසිම එකෙක්ට.

විශ්වාස කරන්න පුලුවන් බන්. මම දන්න එකෙකුත් ඉන්නවා ඌත් වැඩ කරන්නේ ප්‍රිසන් එකේ. හිරකාරයන්ට උන් සලකන්නේ මහා බලු විදියටයි. ඒක නිසා කවදාවත් හිරේ යන විදියට මොකුත් කරන්න එපා.

ehema ekak haduwoth ithinනීතියෙන් දඩුවම් දෙන්න බැරි පුද්ගලයොන්ට දඩුවම් දෙන්න වෙනමම සන්විදානයක් හැදෙන්න ඕනා. .
එහෙම සන්විදානයක් හැදුනොත් ඔය සක්කිලි ටිකක් හරි බයවෙයි. . නැත්තන් ඉතින් උන්ගේ කකුල් ලෙව කකා තමයි ඉන්න වෙන්නේ. .![]()
[SIZE=4][COLOR=#800000][B]2013.10.24 වන දින, රාත්‍රියේ අම්බලන්ගොඩ, පටබැඳිමුල්ල, පිහිටි ”ජොනා ප්ලේස්” නැමැති අවන්හලේ, සේවය කරන ගැමුණූ නැමැති අරක්කැමියාට දෙදෙනෙකු පහරදී තුවාල සිදු කර තිබේ. මෙම සිද්ධියට මා සම්බන්ධ බවට සැකකර තිබේ....[/B][/COLOR][/SIZE]
ehema ekak haduwoth ithin
pare yaddi age happunath gewal walata gihin kapala kotala enna patan gannawa ita passe
kala nithiyen waradi karayanta daduwam karanna giyoth
කවුද? නිතියෙන් දඩුවම් ලැබෙන්නේ නැති අයද එහෙම කරන්නේ?
නැත්තන් එහෙම හෙදෙන සන්විදානයෙන් ඔහොම කරයි කියලද කියන්නේ?
නිතියෙන් දඩුවම් ලබාදිය නොහැකි පුද්ගලටන්ටයි එහෙම සන්විදානයකින් දඩුවම් ලබාදිය යුත්තේ. . සාමාන්‍ය මිනිස්සුන්ට නෙවෙයි. .
දකින්න ඇතිනේ ස්ත්‍රී දුශනය කරපු අය පාටි දාපු හැටි. .
මැති/ඇමතිවරු, පොලිසිය, පාතලය වගේ අයවයි මේකෙන් ටාර්ගට් කල යුත්තේ. .
කරනවනම් කරන්න බැරි වැඩකුත් නෙවෙයි ඕක. .
kala nithiyen waradi karayanta daduwam karanna giyoth
pahu wena kota sanwidhane lokko tika mini maranna konthrath ehemath gannawa