Suicide_Squad_to_DC_future_(Y)

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    poddak kyewwa machan Spoilers tyenawa wage. ehemanm machan Spoiler alert kyala dapan machan. Film eka tama baluwe na. baluwama kyawannam. Thanks for sharing
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ayyyooo film dekakata awanam patta ban,,mee huttala gon kamatai loba kamatai ekata dala kelo genaneh dan :( :(

    මට හිතුන විදිහට මේ part දෙක අතරේ අවුරුද්දකවත් ගැප් එකක් තියෙන්න ඕනේ ..මේකේ මාස 5 ක ගැප් එකක් තියෙන්නේ.. එකක් රිලීස් කරලා අනික රිලීස් කරන්න කාලේ මදි.. ළඟ ලඟම ප්‍රිමියර් දෙකක් ගන්න වෙනවා .. ප්‍රමෝට් කරන්න කාලේ මදි.. මේවා කල් දැම්මා කියන්නේ SS , ww , ජස්ටිස් ලීග් , ඇක්වා මෑන් , batman solo මේ සේරගේම ඩේට්ස් තව පස්සට යනවා :dull::dull::dull:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,028
    113
    tracing Geo-location.. ... ...
    පට්ටම ත්‍රෙඩ් එකක් මචන්.. BVS තමයි මම මේ වෙනකන් බලපු හොදම ෆිල්ම් එක.. පටන් ගත්ත වෙලාවේ ඉදන් music, action නිසා මයිල් කෙලින් වෙලා හිටියේ ඉවර වෙනකන්ම.. ආයේ බලන්න හිටියේ.. යන්න වෙලාවක් සෙට් උනේ නෑ.. මටත් DC උණ ලොකුවටම තියනවා.. එත් කොමික් ගැන ගොඩක් දන්නේ නෑ.. animation movies අම්බානක බැලුව.. පුළුවන් නම් උබ බලපු පට්ටම ටිකක් recommend කරහන්.. මේ විස්තර ටික එල.. මම මුලින් හිතුවේ afleck හරියන්නේ නැති වෙයි කියල.. එත් දැන් ඌ තමයි මගේ fav. superman ටිකක් එපා වෙලා තිබ්බේ man of steel එකේ.. එත් මේක බැලුවම තමයි superman කව්ද කියල තේරෙන්නේ.. පට්ට හදිසියක් තියෙන්නේ ඉස්සරහට එන්න තියන ටික බලන්න.. WW උනත් ලොවෙත් නෑ.. gal gadot මෙච්චර පට්ට කියලා දැනන් හිටියේ නෑ.. Zack කාරයා ලොවෙත් නෑ බන්..
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    Batman vs Superman balala iwara wela kiyawannm saho :D spoilers tiynawda dn nati nisa kiyewwe na.
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    poddak kyewwa machan Spoilers tyenawa wage. ehemanm machan Spoiler alert kyala dapan machan. Film eka tama baluwe na. baluwama kyawannam. Thanks for sharing

    naa mchan baya wenne nathuwa kiyawahan,,spoilers deela naaa,,podi scene ekak wisthara karala thiyenne,,ubata meka balala.film eka baladdi thawa tikam wadiyen thereii,,baya nathuwa kiyawahana mchan :) :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගොඩක් ආසාවෙන් මම කියෙව්වා බන් දැනුත් මේ මේක බල බලා ඉන්න ගමන්

    2nsYmaA.png
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    BvS එකේ මුල කෑල්ලනම් දිග වැඩියි,ඒවා අඩු කරලා ෆයිට් සීන් වැඩි කරන්න තිබුනා ඩූම්ස්ඩේ තව කොමික් ලුක් එකට ආවනම් හොඳයි(තව කැපිලා කෙටිලා අං ඇවිත්) ඒත් ෆිල්ම් එකේ අවසාන පැයනම් මැක්සා.මම ආසම කෑල්ල ක්‍රිප්ටොනයිට් ගෑස් වැදුනු සුපර් මෑන්ට බැට්මෑන් ගහගෙන යනකොට සුපර්මෑන්ගෙ පවර්ස් ආපහු එන කෑල්ල.බැට්මෑන්ගෙ මූන පු$ වෙලා ගියා...............:baffled::baffled::baffled:
     
    පට්ටම ත්‍රෙඩ් එකක් මචන්.. BVS තමයි මම මේ වෙනකන් බලපු හොදම ෆිල්ම් එක.. පටන් ගත්ත වෙලාවේ ඉදන් music, action නිසා මයිල් කෙලින් වෙලා හිටියේ ඉවර වෙනකන්ම.. ආයේ බලන්න හිටියේ.. යන්න වෙලාවක් සෙට් උනේ නෑ.. මටත් DC උණ ලොකුවටම තියනවා.. එත් කොමික් ගැන ගොඩක් දන්නේ නෑ.. animation movies අම්බානක බැලුව.. පුළුවන් නම් උබ බලපු පට්ටම ටිකක් recommend කරහන්.. මේ විස්තර ටික එල.. මම මුලින් හිතුවේ afleck හරියන්නේ නැති වෙයි කියල.. එත් දැන් ඌ තමයි මගේ fav. superman ටිකක් එපා වෙලා තිබ්බේ man of steel එකේ.. එත් මේක බැලුවම තමයි superman කව්ද කියල තේරෙන්නේ.. පට්ට හදිසියක් තියෙන්නේ ඉස්සරහට එන්න තියන ටික බලන්න.. WW උනත් ලොවෙත් නෑ.. gal gadot මෙච්චර පට්ට කියලා දැනන් හිටියේ නෑ.. Zack කාරයා ලොවෙත් නෑ බන්..

    :eek::eek::confused:umba meka heenen daapu comment ekak wennathi kiyala hithenawa. aththtama demma nam :( meeta wada siya dahas gunayak honda films thiyenawa.

    Taste eka wenas. eka ekkena asa vidiha wenas, blah blah wage dewal kiyanna puluwan. eth samanyen etharam film nobalana ewun pawa kiyanawa meke etharam gathiyak ne , kathawak ne kiyala. me wage film ekaka ohe ohe kisima logic eka nethi vidihata fight patangannai, batmant minissu hithumathe marannai denna bene,

    mulinm apu comics wala batman minissu maruwa. eth passe kaleka
    code eka une minissu maranne nethuwa yukthiya itu karana eka.
    Hithala maranne nethi kama, eka nisa thama Batman kiyana charitheta minissu kemathi.Thamangeema policy ekak hadagena eka pilipadina eka tharam amaru deyak loke ne. batman e de karnawa,

    Zack Snyder sadaraneekaranaya karannthi.. eth mata nam hithune uge melawama logic ekak nethi gon buruwek kiyala;

    Zack Snyder patan gaddima riwwa.. meka lassanata galagena yan vidihata hadanna thibba.
    Affleck sira, costume ekath sira. car eke issara thiyena thuwakkuwen minissu marenawanm eka ain kara nam hondai kiyala hithenawa.
    Plane ekenuth hithalama maranwa minissu.
    :) TDKR animation movie, TDKR/TDK walata hondama movie eka kiwwa nam piliganna thibba
    BTW
    Fan of DC, Batman for 12 years.(All the movies,Cartoon series,Comics)
     
    හෙහෙ.. හරි මචන් උබ comics බලලා, කියවලා තියනවා ඇති.. මම නම් එහෙමට ගොඩක් බලලා නෑ.. අනිත් එක DC ගැන ලොකු දෙයක් දන්නෙත් නෑ.. මම කීප තැනකම කියෙව්වා මේකේ batman මිනිස්සු මරණ එකට හේතුව batman solo movie එකෙන් පැහැදිලි කරයි කියල.. ඒ හින්ද මම එක ගැන තීරණයක් ගන්න හදිස්සි වෙන්නේ නෑ දැන්ම.. මගේ අදහස මට හිතෙන දේනේ බන්.. උබේ අදහස උබේ.. උබට සාපේක්ෂව ෆිල්ම් එක වැඩක් නැති උනාට මට මේ ෆිල්ම් එක හොදයි.. ඒක වෙන්න බැරි දෙයක් නෙවෙයිනේ.. අනිත් එක හොදම ෆිල්ම් එක select කරන්නේ උබවත් මමවත් කියන දෙයක් මතත් නෙවෙයිනේ.. comics වැඩිය බලල නැති උනත් මමත් DC fan කෙනෙක් තමයි.. පුළුවන් වෙලාවට අහුවෙන අහුවෙන එක බලනවා මමත්.. ෆිල්ම් එක එද්දී මේකට එච්චර ලොකු උනන්දුවක් මට තිබ්බේ නෑ. හේතුව මම bale වෙනුවට afleck එන එක ගැන ලොකු කැමැත්තක් තිබ්බේ නෑ සහ superman man of steel බලල ඒක එපා වෙලා හිටියේ.. එත් ෆිල්ම් එක බැලුවම මම හිතුවට වඩා සැහෙන්න හොඳ මට්ටමක තිබ්බා.. marvel movies එහෙම බලල බලල ගොන් joke දැකල දැකල ඇතිවෙලා ඉද්දි මේක මට නම් නියමයි.. සාපේක්ෂයි, taste එක වෙනස් කියන එක blah blah නෙවෙයි මචන් එක මනුස්ස ස්වභාවය.. හැමවෙලාවෙම තමන් විතරක් හරියි කියල හිතන්න එපා.. උබ මට වඩා දන්නවා ඇති.. උබට මාව පෙන්නේ නෑ වගේම මට උබව පේන්නෙත් නෑ, මම උබව දන්නෙත් නෑ උබ මාව දන්නෙත් නෑ.. ඒ නිසා මාව judge කරන්නවත් මගේ movie taste එක, මම හොඳ movies බලල නැද්ද කියලවත් මගේ උඩ comment එකෙන් උබට කියන්න විදියක් නෑ.. අනිත් දේ මම සාමන්යෙන් මම දකින හැමදේම මෙහෙම කරන්න තිබ්බ අරහෙම කරන්න තිබ්බ කියල හරිගස්සන්න යන්නේ නෑ.. අදාළ field වල ඉන්න මිනිස්සු ඒ ඒ දේවල් කරන්නේ යම් යම් හේතු මතනේ.. ඒවගෙන් ඌ ගොනා මෝඩයා කියන්න අපට අයිතියක් නෑ.. ෆිල්ම් එකක් ගහද්දි director තනියම decision ගන්නෙත් නෑනේ.. producers, writers මේ හැමෝම එකඟ වෙලා තමයි ඒ දේ කරන්නේ.. ඉතින් වැරදි අඩු පාඩු ඇති.. මේක කියවලා උබ මාත් එක්ක අවුල් ගන්න එපා.. කියන්න තියන දේ උබ කීව වගේ මටත් බාගෙට කියල බෑ.. no hard feelings.. හීනෙන් නෙවෙයි හොඳ සිහියෙන් comment දෙකම type කලේ.. මේ හැමදේම මම හිතන හැටි මිසක් උබ හිතන්න ඕනි හැටි එහෙම නෙවෙයි.. :)
     
    mekai. mn kalin kiyala ne mn judge kara kiyala. mn ehenam kelinma kiyanawa umbe melo rahak nethi film balala nethi ekek kiyala? ehema kiyala nene.. ehenam a point eka adala ne. mn kelinma kiyana kenek. meka online forum ekak meke minissunwa hadanna mata one kamak ne.

    2- aththatama mn me film eka balanna 2000( umbalath wiyadam kara thama.gana demme salli pennanna newe. meke thiyana barapathalakama gena pennanna.) kata wada wiyadam kara. me field eka radapawathinne api waga salli deela balana aya matha. mn nam kiyanne apita hondatama aithiya thiyenawa gona newe ona deyak karanna.
    meka lokuma franchise ekak. Batman kiyana charithe mn sahena personally kemathi ewageme Justice league kiyana ekatath.. ewage ewata mehema weddi tikak personally a duka ganna wenawa.

    3-Sapekshawathawaya thama hema dekatama thiyenne. me film eka hadala thyenne mn umba wage batman dc pissonta newe., ohe film balana untath newe , a atharamada inna ayata. a thara mada bahutharaya kiyanawa meka awul kiyala. man katha kare a ayata sapekshawa e ayage adhasa mnge karagena. mata sapekshawa meka melo rahak ne.

    4-Methana kohewath man hari kiyala hithala ne.:) man methana karala thiyenne umbe dapu comment eka wishleshanaya karala bahuthara mathayata anuwa umbe comment eka thiyenne koheda kiyana eka witharai.
    mekai mn meka kiwwe neutral member kenek vidihata; comment ekata comment ekak demme. mekai balala nethi film ehema thiyenawa, ewath balapan machan ethakota umbe me film eka gena mathe wenas wei kiyana eka kiyanna witharai.

    5-umba aththatama meka hondai kiyanawanm, hondai awulak ne. eka umbe taste eka kiyala mata ithin piligannawa wenawa.

    6- thamange comment eke meka mehema wenna thibba kiyala bahutharayk kiyanawanm. aththatama a film eke gena loku aduwak danenawa.
    Rotten Tomatoes ,IMdb reviews walin film maninna be kiyala samaharu kiyanwata, samah welawata hondatama maninna puluwan,

    Torrent walin banne nethuwa, giya hema ekatama ayithiyak thiyenawa yam wiwechana karanna. umba meke honda kiwwa mn naraka kiwwa. umbata Zack Snyder hondai kiyanna puluwan nam mata narakai kiyannath puluwan kamak thiyenna one.

    :) me online forum wal waten comment kawuda ban ganan ganne? umba mn kiwwa deta umbe de kiwwa. den mn kiwwa mata hithena vidiha. No hard feelings

    7.2/10 on IMdb....... lassanata Nolan reboot karala thenakata aragatta DC movies , 8.5 (TDKR) , 9(TDK) , 8.3 (TBB) on IMdb. ethanin masa dekadi watenawa 7.2. watenneth esemese wegekin newe. dawsin dawsa rating aduweeme wegaya sapeskawa wedi. 8.3 settle wenna awurudu 11 giya .. masa dekadi 7.2 .. See the gravity of the situation??:confused:

    mata kiyanna one ine 7.2 kiyana eka hondama kiyanwanm 9 apu ekata sapeksawa kiyanna mokadda kiyala? :) ekath umbata sapekshai.

    bahuthara comment awul weddi, internet eke nisama Zack elanga ekawath adugane hondata karai. neththam puluwan ekekta deela yay. :yes::cool:

    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,028
    113
    tracing Geo-location.. ... ...
    mekai. mn kalin kiyala ne mn judge kara kiyala. mn ehenam kelinma kiyanawa umbe melo rahak nethi film balala nethi ekek kiyala? ehema kiyala nene.. ehenam a point eka adala ne. mn kelinma kiyana kenek. meka online forum ekak meke minissunwa hadanna mata one kamak ne.................

    උබ කියන කතාව මම නෑ කියන්නේ නෑ.. ratings අවුල් තමයි.. හැබැයි ratings තියන boring ෆිල්ම්ස් නැත්තෙමත් නෑනේ.. මේවගේ ඉතින් පැති ගොඩයි.. මේක උබයි මායි මෙතන කියවන්න ගියෝත් ත්‍රෙඩ් එක චෝර වෙනවා. දැනටත් ටිකක් චා ද මන්ද.. :rolleyes: ඒ නිසා අව්ලක් නෑ.. උබ කියන කතාව මම පිලිගන්නවා.. මම පෞද්ගලිකව ෆිල්ම් එකට කැමතියි..
     
    :rolleyes::rofl:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    haha uba kiyalamada.koheda ban kiyawanna set une,,welawak naa ban,,lagadi dwn krnna une naa ban mukth :( :( herculese da koheda gemata bassa neda,,mathakath naa ban kohenda nawaththuwe kiyala :(

    mAn DC NEW 52 EKAI mARVEL nOW EKAI kiyawanawa bn
    superman herculeswa maranawa...:baffled: pissu kora
    dan batmanui supermanui supervillan set karan army ekak hadanawa
    lex dan batmanta set wela hena case godai