ayyyooo film dekakata awanam patta ban,,mee huttala gon kamatai loba kamatai ekata dala kelo genaneh dan![]()
![]()



Batman vs Superman balala iwara wela kiyawannm sahospoilers tiynawda dn nati nisa kiyewwe na.

poddak kyewwa machan Spoilers tyenawa wage. ehemanm machan Spoiler alert kyala dapan machan. Film eka tama baluwe na. baluwama kyawannam. Thanks for sharing





පට්ටම ත්රෙඩ් එකක් මචන්.. BVS තමයි මම මේ වෙනකන් බලපු හොදම ෆිල්ම් එක.. පටන් ගත්ත වෙලාවේ ඉදන් music, action නිසා මයිල් කෙලින් වෙලා හිටියේ ඉවර වෙනකන්ම.. ආයේ බලන්න හිටියේ.. යන්න වෙලාවක් සෙට් උනේ නෑ.. මටත් DC උණ ලොකුවටම තියනවා.. එත් කොමික් ගැන ගොඩක් දන්නේ නෑ.. animation movies අම්බානක බැලුව.. පුළුවන් නම් උබ බලපු පට්ටම ටිකක් recommend කරහන්.. මේ විස්තර ටික එල.. මම මුලින් හිතුවේ afleck හරියන්නේ නැති වෙයි කියල.. එත් දැන් ඌ තමයි මගේ fav. superman ටිකක් එපා වෙලා තිබ්බේ man of steel එකේ.. එත් මේක බැලුවම තමයි superman කව්ද කියල තේරෙන්නේ.. පට්ට හදිසියක් තියෙන්නේ ඉස්සරහට එන්න තියන ටික බලන්න.. WW උනත් ලොවෙත් නෑ.. gal gadot මෙච්චර පට්ට කියලා දැනන් හිටියේ නෑ.. Zack කාරයා ලොවෙත් නෑ බන්..


umba meka heenen daapu comment ekak wennathi kiyala hithenawa. aththtama demma nam
meeta wada siya dahas gunayak honda films thiyenawa.
TDKR animation movie, TDKR/TDK walata hondama movie eka kiwwa nam piliganna thibbaumba meka heenen daapu comment ekak wennathi kiyala hithenawa. aththtama demma nam
meeta wada siya dahas gunayak honda films thiyenawa.
Taste eka wenas. eka ekkena asa vidiha wenas, blah blah wage dewal kiyanna puluwan. eth samanyen etharam film nobalana ewun pawa kiyanawa meke etharam gathiyak ne , kathawak ne kiyala. me wage film ekaka ohe ohe kisima logic eka nethi vidihata fight patangannai, batmant minissu hithumathe marannai denna bene,
mulinm apu comics wala batman minissu maruwa. eth passe kaleka
code eka une minissu maranne nethuwa yukthiya itu karana eka.
Hithala maranne nethi kama, eka nisa thama Batman kiyana charitheta minissu kemathi.Thamangeema policy ekak hadagena eka pilipadina eka tharam amaru deyak loke ne. batman e de karnawa,
Zack Snyder sadaraneekaranaya karannthi.. eth mata nam hithune uge melawama logic ekak nethi gon buruwek kiyala;
Zack Snyder patan gaddima riwwa.. meka lassanata galagena yan vidihata hadanna thibba.
Affleck sira, costume ekath sira. car eke issara thiyena thuwakkuwen minissu marenawanm eka ain kara nam hondai kiyala hithenawa.
Plane ekenuth hithalama maranwa minissu.
TDKR animation movie, TDKR/TDK walata hondama movie eka kiwwa nam piliganna thibba
BTW
Fan of DC, Batman for 12 years.(All the movies,Cartoon series,Comics)

mekai. mn kalin kiyala ne mn judge kara kiyala. mn ehenam kelinma kiyanawa umbe melo rahak nethi film balala nethi ekek kiyala? ehema kiyala nene.. ehenam a point eka adala ne. mn kelinma kiyana kenek. meka online forum ekak meke minissunwa hadanna mata one kamak ne.හෙහෙ.. හරි මචන් උබ comics බලලා, කියවලා තියනවා ඇති.. මම නම් එහෙමට ගොඩක් බලලා නෑ.. අනිත් එක DC ගැන ලොකු දෙයක් දන්නෙත් නෑ.. මම කීප තැනකම කියෙව්වා මේකේ batman මිනිස්සු මරණ එකට හේතුව batman solo movie එකෙන් පැහැදිලි කරයි කියල.. ඒ හින්ද මම එක ගැන තීරණයක් ගන්න හදිස්සි වෙන්නේ නෑ දැන්ම.. මගේ අදහස මට හිතෙන දේනේ බන්.. උබේ අදහස උබේ.. උබට සාපේක්ෂව ෆිල්ම් එක වැඩක් නැති උනාට මට මේ ෆිල්ම් එක හොදයි.. ඒක වෙන්න බැරි දෙයක් නෙවෙයිනේ.. අනිත් එක හොදම ෆිල්ම් එක select කරන්නේ උබවත් මමවත් කියන දෙයක් මතත් නෙවෙයිනේ.. comics වැඩිය බලල නැති උනත් මමත් DC fan කෙනෙක් තමයි.. පුළුවන් වෙලාවට අහුවෙන අහුවෙන එක බලනවා මමත්.. ෆිල්ම් එක එද්දී මේකට එච්චර ලොකු උනන්දුවක් මට තිබ්බේ නෑ. හේතුව මම bale වෙනුවට afleck එන එක ගැන ලොකු කැමැත්තක් තිබ්බේ නෑ සහ superman man of steel බලල ඒක එපා වෙලා හිටියේ.. එත් ෆිල්ම් එක බැලුවම මම හිතුවට වඩා සැහෙන්න හොඳ මට්ටමක තිබ්බා.. marvel movies එහෙම බලල බලල ගොන් joke දැකල දැකල ඇතිවෙලා ඉද්දි මේක මට නම් නියමයි.. සාපේක්ෂයි, taste එක වෙනස් කියන එක blah blah නෙවෙයි මචන් එක මනුස්ස ස්වභාවය.. හැමවෙලාවෙම තමන් විතරක් හරියි කියල හිතන්න එපා.. උබ මට වඩා දන්නවා ඇති.. උබට මාව පෙන්නේ නෑ වගේම මට උබව පේන්නෙත් නෑ, මම උබව දන්නෙත් නෑ උබ මාව දන්නෙත් නෑ.. ඒ නිසා මාව judge කරන්නවත් මගේ movie taste එක, මම හොඳ movies බලල නැද්ද කියලවත් මගේ උඩ comment එකෙන් උබට කියන්න විදියක් නෑ.. අනිත් දේ මම සාමන්යෙන් මම දකින හැමදේම මෙහෙම කරන්න තිබ්බ අරහෙම කරන්න තිබ්බ කියල හරිගස්සන්න යන්නේ නෑ.. අදාළ field වල ඉන්න මිනිස්සු ඒ ඒ දේවල් කරන්නේ යම් යම් හේතු මතනේ.. ඒවගෙන් ඌ ගොනා මෝඩයා කියන්න අපට අයිතියක් නෑ.. ෆිල්ම් එකක් ගහද්දි director තනියම decision ගන්නෙත් නෑනේ.. producers, writers මේ හැමෝම එකඟ වෙලා තමයි ඒ දේ කරන්නේ.. ඉතින් වැරදි අඩු පාඩු ඇති.. මේක කියවලා උබ මාත් එක්ක අවුල් ගන්න එපා.. කියන්න තියන දේ උබ කීව වගේ මටත් බාගෙට කියල බෑ.. no hard feelings.. හීනෙන් නෙවෙයි හොඳ සිහියෙන් comment දෙකම type කලේ.. මේ හැමදේම මම හිතන හැටි මිසක් උබ හිතන්න ඕනි හැටි එහෙම නෙවෙයි..
man methana karala thiyenne umbe dapu comment eka wishleshanaya karala bahuthara mathayata anuwa umbe comment eka thiyenne koheda kiyana eka witharai.
me online forum wal waten comment kawuda ban ganan ganne? umba mn kiwwa deta umbe de kiwwa. den mn kiwwa mata hithena vidiha. No hard feelings
ekath umbata sapekshai.

mekai. mn kalin kiyala ne mn judge kara kiyala. mn ehenam kelinma kiyanawa umbe melo rahak nethi film balala nethi ekek kiyala? ehema kiyala nene.. ehenam a point eka adala ne. mn kelinma kiyana kenek. meka online forum ekak meke minissunwa hadanna mata one kamak ne.................
ඒ නිසා අව්ලක් නෑ.. උබ කියන කතාව මම පිලිගන්නවා.. මම පෞද්ගලිකව ෆිල්ම් එකට කැමතියි..
උබ කියන කතාව මම නෑ කියන්නේ නෑ.. ratings අවුල් තමයි.. හැබැයි ratings තියන boring ෆිල්ම්ස් නැත්තෙමත් නෑනේ.. මේවගේ ඉතින් පැති ගොඩයි.. මේක උබයි මායි මෙතන කියවන්න ගියෝත් ත්රෙඩ් එක චෝර වෙනවා. දැනටත් ටිකක් චා ද මන්ද..ඒ නිසා අව්ලක් නෑ.. උබ කියන කතාව මම පිලිගන්නවා.. මම පෞද්ගලිකව ෆිල්ම් එකට කැමතියි..


haha uba kiyalamada.koheda ban kiyawanna set une,,welawak naa ban,,lagadi dwn krnna une naa ban mukth![]()
herculese da koheda gemata bassa neda,,mathakath naa ban kohenda nawaththuwe kiyala
![]()
pissu kora