මචන්ලා මට පොඩි business එකක් කරන්න පොඩි idea එකක් තියෙනවා. මම බැලුවේ පොඩි hotel එකක් වගේ දාන්න. Beach hotel එකක් වගේ. 6 rooms වගේ. Tourist ල target කරලා දාන්න බැලුවේ. ආරුගම් බේ නිලාවැලි වගේ පැත්තක. මට තාම හොද ඉඩමක් සෙට් උනේ නැනේ. උබල දන්නවා නම් ආරුගම් බේ වල 40 perch වගේ ඉඩමක් තියෙනවා නම් කියපල්ලකෝ. හැබෙයි beach එක අයිනේම වෙන්න ඕනේ. තව උබලගේ ideas තියෙනවා නම් කියන්න.