මනෝකාය, astral body

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    මනෝකාය අැගෙන් එලියට ගන්නෙ කොහොමද? භාවනාවට වඩා ඉක්මන් ක්‍රමයක් නැද්ද? ස්වයං මෝහනය ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරන්න
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    බාවනා ක්‍රම ගැන ගැබුරටම දන්නේ නෑ. .
    බාවනා කරන කෙනෙක් උපදෙසක් දෙයි. . :)
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    බාවනා ක්‍රම ගැන ගැබුරටම දන්නේ නෑ. .
    බාවනා කරන කෙනෙක් උපදෙසක් දෙයි. . :)

    මෙකෙ ඉන්නවද එහෙම අය,
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බොරු කතා බන්. එහෙම ඒව කරන්න පුලුවන් අය ඉන්නෙ කතන්දර වල විතරයි. අපේ මිනිස්සු භාවනාව ගැන බොරු මිථ්‍යා වල ඉන්නෙ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,840
    23,669
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බොරු කතා බන්. එහෙම ඒව කරන්න පුලුවන් අය ඉන්නෙ කතන්දර වල විතරයි. අපේ මිනිස්සු භාවනාව ගැන බොරු මිථ්‍යා වල ඉන්නෙ.

    meeta kalin භාවනා karala thiyenawada? 1 week hariyata භාවනා karanna. ethakota thereyi boruda nadda kiyala.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඕක එලියට ගත්ත වගේ නෙවෙයි බන් වෙන එකෙක් ඇතුලට ගියොත් උඹ එළියේ ඉද්දි ( ජෝක් නෙවෙයි සිරාවට එහෙම වෙනවලු. දවසක් හාමුදුරු කෙනෙක් ( මතක විදිහට මඩවල උපාලි හාමුදුරුවෝ ) සාකච්ඡාවකදී කිව්වේ
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මනෝකාය අැගෙන් එලියට ගන්නෙ කොහොමද? භාවනාවට වඩා ඉක්මන් ක්‍රමයක් නැද්ද? ස්වයං මෝහනය ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරන්න

    machan..mata pena vidiyata uba kisi deyak karanne na..ohe eka eka prashna aha aha yanawa..am i right?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    machan..mata pena vidiyata uba kisi deyak karanne na..ohe eka eka prashna aha aha yanawa..am i right?

    Dawasata paya 2vgaane krnwa. Plwan hamawelema hitha mn lga tyn inwa. Maasa gaanak gihinuth prathi playak na. Bt mta dan kenthi ynne na. Eeka wtrai wenskta thiynne
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    Dawasata paya 2vgaane krnwa. Plwan hamawelema hitha mn lga tyn inwa. Maasa gaanak gihinuth prathi playak na. Bt mta dan kenthi ynne na. Eeka wtrai wenskta thiynne

    so then there is something wrong with your meditation
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,840
    23,669
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    meditation karanna honda maga penveemak oni. karananwaael karanna ba. mulma dawas tike baawanaa karanna nishshabda parisarayak oni. mulinma vinadi 5k wage karanna dawasata. enna enna time wadi karanna. hamoma danna aanaapaanaa sathi baawanaawen patan ganna. tikak dawas ehema kalama thamnatama therenawa sitha ayaale yanne na thanpath wena hangimak. ohoma tikak kal purudu unama baavanaawa gana thawa gamburata thorathuru danaganna pansale hamuduruwo ekka katha karanna. thawa meditation karana asapu thinawa. e asapuwakata yanna. e aya honda maga penveemak karayi.

    ude paandara baavana karanna honda time ekak...
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බම්ප් ..

    සමහර වෙලාවට නින්දෙන් ඉබේම එලියට එනවලු සමහර අයගේ :baffled:
    දවල්ට එහම ටිකක් වැඩිපුර නිදාගත්තම කොච්චර ට්‍රය් කලත් ඇදෙන නැගිටින්න බැහැ .හැබැයි අවට වෙන දේවල් පේනවා ඇහෙනවා .එත් ඇග මනසට ඕනේ විදිහට වැඩ කරන්නේ නැහැ .
    ඕක මට කීපවරක් වෙලා තියෙනව .ටිකක් බයත් වුනා .:lol:

    පස්සේ දැනගත්ත ඕක ඔය වගේ සීන් කොන් එකක් කියල .ඕක මේකෙම කවද අපේ එකක් නුලක දාලත් තිබ්බ :D
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    මරුසිරා;19994026 said:
    බම්ප් ..

    සමහර වෙලාවට නින්දෙන් ඉබේම එලියට එනවලු සමහර අයගේ :baffled:
    දවල්ට එහම ටිකක් වැඩිපුර නිදාගත්තම කොච්චර ට්‍රය් කලත් ඇදෙන නැගිටින්න බැහැ .හැබැයි අවට වෙන දේවල් පේනවා ඇහෙනවා .එත් ඇග මනසට ඕනේ විදිහට වැඩ කරන්නේ නැහැ .
    ඕක මට කීපවරක් වෙලා තියෙනව .ටිකක් බයත් වුනා .:lol:

    පස්සේ දැනගත්ත ඕක ඔය වගේ සීන් කොන් එකක් කියල .ඕක මේකෙම කවද අපේ එකක් නුලක දාලත් තිබ්බ :D

    Eekta kiynne sleeping paralais bn