Enjoy FREE Internet usage on your Bell 4G connection on the 13th & 14th of April 2016. So Browse and Download to your heart s content with Bell 4G.
~Lankabell




Poddak katha karala mirigamata lankabell connection denna kiyapanko ban![]()
Mirigamata dunnath ape gedra tiyana kale assata signal tiyena ekak naa
.
.
.
?onatharama dl karaganna april 13 and 14 onlymama dakka profile eke dala thiyenawa New Year Bonanza free usage 13th &14th
mokadda ban e case eka
මචන් මගේ යාලුවෙක් ගාව තියෙන්නෙත් Bell 4G එකක්. ( 950 pkg ). ඉතින් මම රවුටර් එක අරන් ඇවිත් Speed Test එකක් කරා. සාමාන්‍ය සිග්නල් හොදට තියනවා. ඒක නිසා Speed Test කරකර ඉන්න ඕණනෑ. කෙලින්ම රවුටර් ගන්න පුලුවන්ද.
![]()
mama dakka profile eke dala thiyenawa New Year Bonanza free usage 13th &14th
mokadda ban e case eka

මගෙත් එහෙම වෙලා. Free දෙන හින්දා වෙන්න ඇති. මගේ speed එකත් ටිකක් වැඩි වෙලා. 6mbps වගේ එනවාඅඩෝ මගෙ offpeak quota එක එහෙන් පිටින්ම නැතිවෙලා ගිහිල්ලනේ. යකෝ තව 15gb තිබ්බ. මොන මගුලක්ද මේ![]()


මගෙත් එහෙම වෙලා. Free දෙන හින්දා වෙන්න ඇති. මගේ speed එකත් ටිකක් වැඩි වෙලා. 6mbps වගේ එනවා![]()