Lankabell 4G LTE Package Sale - 50GB - 950 , Unlimited Package

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    5243894285.png
    5243904897.png

    13012629_10207978429890041_8246723148478496610_n.jpg

    13000323_10207978429810039_3630830038014662613_n.jpg

    :cool: :cool: :cool:

    Enjoy FREE Internet usage on your Bell 4G connection on the 13th & 14th of April 2016. So Browse and Download to your heart s content with Bell 4G.
    ~Lankabell

    :):):):cool: :cool:
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    මේ ලගකදී ඉදන් lankabell signal හරියට නැහැ බන් :(.
    speed අඩු වැඩි වෙනව සැහෙන්න. ඉස්සර මෙහෙමවෙලා නැහැ :dull:.
    මොකක්ද දන්නෙ නැහැ අව්ල :baffled:.
    උබලගේත් එහෙමද :dull: ?
    ​
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,732
    5,218
    113
    අපේ ගෙදර
    මචන් මගේ යාලුවෙක් ගාව තියෙන්නෙත් Bell 4G එකක්. ( 950 pkg ). ඉතින් මම රවුටර් එක අරන් ඇවිත් Speed Test එකක් කරා. සාමාන්‍ය සිග්නල් හොදට තියනවා. ඒක නිසා Speed Test කරකර ඉන්න ඕණනෑ. කෙලින්ම රවුටර් ගන්න පුලුවන්ද.

    ​

    ​

    fMKqnpn.jpg

    ​
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මචන් මගේ යාලුවෙක් ගාව තියෙන්නෙත් Bell 4G එකක්. ( 950 pkg ). ඉතින් මම රවුටර් එක අරන් ඇවිත් Speed Test එකක් කරා. සාමාන්‍ය සිග්නල් හොදට තියනවා. ඒක නිසා Speed Test කරකර ඉන්න ඕණනෑ. කෙලින්ම රවුටර් ගන්න පුලුවන්ද.

    ​

    ​

    fMKqnpn.jpg

    ​

    Puluwan. Cal me . 1990 ta ganna Puluwan. Cal me : 0788 88 88 88

    mama dakka profile eke dala thiyenawa New Year Bonanza free usage 13th &14th

    mokadda ban e case eka

    Offer ekak Dunna 13 & 14 Unlimited Downloading Free. Bapan Dawas 2kema :)

    2016-04-12_230736.jpg

    Hamotama Deela athi , Account ekata Log wela balanna. Banna athi tharam Dawas 2ke
     
    Last edited:

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    අඩෝ මගෙ offpeak quota එක එහෙන් පිටින්ම නැතිවෙලා ගිහිල්ලනේ. යකෝ තව 15gb තිබ්බ. මොන මගුලක්ද මේ :shocked::angry::angry:
     
    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    අඩෝ මගෙ offpeak quota එක එහෙන් පිටින්ම නැතිවෙලා ගිහිල්ලනේ. යකෝ තව 15gb තිබ්බ. මොන මගුලක්ද මේ :shocked::angry::angry:
    මගෙත් එහෙම වෙලා. Free දෙන හින්දා වෙන්න ඇති. මගේ speed එකත් ටිකක් වැඩි වෙලා. 6mbps වගේ එනවා :):)
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    මගෙත් එහෙම වෙලා. Free දෙන හින්දා වෙන්න ඇති. මගේ speed එකත් ටිකක් වැඩි වෙලා. 6mbps වගේ එනවා :):)

    mage nam 4mbps ma thamai machan. quota ekata moko manda une. mun meka passe hadai da danne naha