මේ දවස් වල LankaBell 4G ප්‍රමෝශන් එකක් යනවා දැක්කා. කනෙක්ෂන් එක රු 1990 විතර වෙන්නෙ. 25+25 GB for Rs950. මේ ගානට නම් කනෙක්ෂන් එක හොඳටම ශේප්. හැබැයි එන්නෙ 4 Mbps speed එක. මට ඒ ස්පීඩ් එක ඩ්‍රොප් නිවී එනවා නම් ඒ ඇති.
ඒත් බං මුන්ගෙ සර්විස් එක කොහොමද? 4 Mbps speed එක කියනවා වගේ එනවද? මම දැක්කා හිටි ගමන් ඩිස්කනෙට් වෙන සීන් ගැන කට්ටිය කියලා තියෙනවා.
බෙල් පාවිච්චි කරන උන් ඉන්නව නම් සප් එකක් දීපල්ලා? කොහොමද LankaBell සර්විස් එක???

mulin 5000k Giyath mata aulak na. mata monthly Rental ekai Laba Wenna ona.Mokada Use karana thak kal gewanna Epai Bill eka. Dan 1990ta Dena nisa bell ona kenekta gannath Puluwan. 