LankaBell 4G Promotionඑකක්

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    මේ දවස් වල LankaBell 4G ප්‍රමෝශන් එකක් යනවා දැක්කා. කනෙක්ෂන් එක රු 1990 විතර වෙන්නෙ. 25+25 GB for Rs950. මේ ගානට නම් කනෙක්ෂන් එක හොඳටම ශේප්. හැබැයි එන්නෙ 4 Mbps speed එක. මට ඒ ස්පීඩ් එක ඩ්‍රොප් නිවී එනවා නම් ඒ ඇති.
    ඒත් බං මුන්ගෙ සර්විස් එක කොහොමද? 4 Mbps speed එක කියනවා වගේ එනවද? මම දැක්කා හිටි ගමන් ඩිස්කනෙට් වෙන සීන් ගැන කට්ටිය කියලා තියෙනවා.

    බෙල් පාවිච්චි කරන උන් ඉන්නව නම් සප් එකක් දීපල්ලා? කොහොමද LankaBell සර්විස් එක???
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,084
    4,186
    113
    Sri Lanka
    මම නම් පාවිච්චි කරල තියෙන හොඳම Connection එක Lankabell. 4G නම් අනේ මන්ද.. මම පාවිච්චි කරේ Wimax Connection එකක්. Unlimited එකක් අපේ Location මාරු කරන්න කලින්... මලාට Slow වෙන්නෙ නෑ. මලාට Drop වෙන්නෙ නෑ. මොකක් හරි Tower එකේ හුටපටයක් වෙලා අකුනක් වත් වැදිල මොනව හරි උනොත් ඔන්න දවසක් වගේ No Net. ඒ ඇරුනුකොට කිසිම වෙලාවම මේ SLT, Dialog වගේ මල ජරාව නෙමෙයි. Lankabell තමයි මට නම් සුපිරිම Internet Connection එක මචං.. මීරිගමට Lankabell දීපු ගමන් SLT 4G එකට සමු දෙනව පලඩෝ යන්න කියල.

    මුගෙන් ගනින්... මූ එල. 0788 888 888
     
    thanks....
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    :):)
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    :yes::yes::yes:

    මම නම් පාවිච්චි කරල තියෙන හොඳම Connection එක Lankabell. 4G නම් අනේ මන්ද.. මම පාවිච්චි කරේ Wimax Connection එකක්. Unlimited එකක් අපේ Location මාරු කරන්න කලින්... මලාට Slow වෙන්නෙ නෑ. මලාට Drop වෙන්නෙ නෑ. මොකක් හරි Tower එකේ හුටපටයක් වෙලා අකුනක් වත් වැදිල මොනව හරි උනොත් ඔන්න දවසක් වගේ No Net. ඒ ඇරුනුකොට කිසිම වෙලාවම මේ SLT, Dialog වගේ මල ජරාව නෙමෙයි. Lankabell තමයි මට නම් සුපිරිම Internet Connection එක මචං.. මීරිගමට Lankabell දීපු ගමන් SLT 4G එකට සමු දෙනව පලඩෝ යන්න කියල.

    මුගෙන් ගනින්... මූ එල. 0788 888 888
     
    chamara200

    Member
    Nov 20, 2010
    244
    13
    0
    gampaha
    මීරිගමට Lankabell දීපු ගමන් SLT එකට සමු දෙනව පලඩෝ යන්&#350

    මම නම් පාවිච්චි කරල තියෙන හොඳම Connection එක Lankabell. 4G නම් අනේ මන්ද.. මම පාවිච්චි කරේ Wimax Connection එකක්. Unlimited එකක් අපේ Location මාරු කරන්න කලින්... මලාට Slow වෙන්නෙ නෑ. මලාට Drop වෙන්නෙ නෑ. මොකක් හරි Tower එකේ හුටපටයක් වෙලා අකුනක් වත් වැදිල මොනව හරි උනොත් ඔන්න දවසක් වගේ No Net. ඒ ඇරුනුකොට කිසිම වෙලාවම මේ SLT, Dialog වගේ මල ජරාව නෙමෙයි. Lankabell තමයි මට නම් සුපිරිම Internet Connection එක මචං.. මීරිගමට Lankabell දීපු ගමන් SLT 4G එකට සමු දෙනව පලඩෝ යන්න කියල.

    මුගෙන් ගනින්... මූ එල. 0788 888 888

    ade ubath MIRIGAMADA ban math lanka bell baluwa koheda thama nathda koheda..slt gattha mara widihata dropwenawa mehe ane manda lanka bell dunna gaman math aniwa maru wenawa okata :eek:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    lanka bell antimai slt dialog pawichi karala nati ewun tamai lankabell hodai kiyanwa nam kiyanne

    danna ekek ta nam mama ganna denne na

    support eka antimai
    signal enawa habai speed antimai
    skype eka wat connect wenne na nugegoda
    dote pati walata nam hoda athi samahara welawata

    habai support eka antimai ganna nam epa
    dialog 4G ganin
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    31 and 14 onatharam net use krnna plwn usage meter eken aduwenne na, a qynne ape bandwidth kapenne na

    අඩේ පට්ටයි නෙ බං.. ස්පීඩ් එකත් ඩ්‍රොප් නොවී තියෙනව නම් බාන්න පුළුවන් හිටු කියලා
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    4mbps ganna 4g mokatada ban..... Dialog 4g man use kaaranne. 35-40 mbps
    enawa.... coverage hama tanama,,,,,
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    2016-04-14_061716.jpg

    Me mama 22Gb Danata Bala, 13 & 14 Free Dunna Offer ekata bapuwa. Mama oya hama conn ekak ma use karala thiyenawa. Labama , Aduma Mudalata Hoda Service ekak denne bell. Mama 24 Hours wifi On eke Thiyenne. Giya Mase 20min wage net aulak Gihin wada kale na. Me month ekata nam thama eka parak wath une na.

    Month ekakata Some time Podi welawakata aulak Giyoth thamai. Anith ona welawaka Gindara wage Net wada. Rs 950 ta , 50Gb denne kauda bun. Dialog 1400 Ganna eka me aya , 950ta denawa.

    Mama bell Conn eka gannakota Rs 5000i. Dan oya 1990 ta Denne :D mulin 5000k Giyath mata aulak na. mata monthly Rental ekai Laba Wenna ona.Mokada Use karana thak kal gewanna Epai Bill eka. Dan 1990ta Dena nisa bell ona kenekta gannath Puluwan.

    Aduwata deela madiwata , 13 & 14 Avuruddata unlimited Downloading Free Denne kauda ? dialog , slt Geewitheta denawada ? Extra Gb ekak bell eke Rs 99i. Bell kiyanne patta company ekak.

    Unlimited denne lankawe 1kama Conn eka lankabell only. Unta Real unlimited Denna Puluwan Nisa thamai , Adai , Hetai Hamotama wage Unlimited Free Data Dunne.

    yaluwek ge ekak hari illan use karala balanna. Eka ekkena kiyanne Eyage adahasa. Eth meke Wasiya danna Kisi ekek ain karanne na malata. Net Aul nam mama bell use karanneth na. Bell kiyanne Super Company ekak. Inna thanata Signal have nam , Mekta gahanna Pkg ekak na. Mun Hariyata Coverage eka lankawe Godak than Cover kaloth , Dialog , Slt eke aya Godak meka gannawa.
     
    Last edited:

    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    View attachment 64474

    Thanks for the comment machan....
    ade 13, 14 free.. patta... ranil kalin wifi dansel denawa kiyala pampori gahala wath mehama dunne nee ne ban.. meewane niyama Data dansel...
    aparaade ban awuruddata kalin ganna thibbee :(