ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016

    picture.php


    ඔබ සැමට සුබ නව වසරක් වේවා !!

    මෙම පණිවිඩය එළකිරි යාලුවෝ හැමෝටමයි !!

    වසරක් පසා පැවැත්වෙන එළකිරි කබ ඇදීමේ තරගය මෙවරත් සතුටින් යාලුවෝ හැමෝම එකතු වෙලා පවත්වන තීරණය කරා

    මෙදා පාර කබ ඇදිල්ලේ තරගය සංවිදානය කරන්න 4 දෙනෙක් සහය වෙනවා ඒ තමයි


    * ශාමින්ද
    http://elakiri.com/forum/member.php?u=500621

    * තිලින
    http://elakiri.com/forum/member.php?u=519731

    * lcrstudio

    http://elakiri.com/forum/member.php?u=99329


    අද වෙන්නේ මොකක්ද !!

    නායකයින් දෙදෙනා සහ කණ්ඩායම් සාමාජිකයින් 42 දෙදෙනෙකු පසුගිය ත්‍රෙඩ් එක මගීන් තෝරා පත්කරගනු ලැබුවා.

    http://elakiri.com/forum/showthread.php?t=1736199

    මෙන්න එම කණ්ඩායම් සහ සාමාජිකයින්


    පිළිගන්න !! 2016 Elakiri කබ ඇදිම කණ්ඩායම් නායකයන් දෙදෙනා

    djnick ප්‍රමුඛ Black stallons


    TheRockSays
    shadow1
    Ysa Karu
    Kasippu Sira
    maxxan
    Rukaer
    හෙළයෙක්
    BlueBat
    thilan perera
    dj knight
    SunSilk
    Roamstar
    magadia
    sudumalli2009
    A. සිරියා
    toi
    Absolute Zero
    Bad Cop
    Dinushasankalpa
    blacktulip
    maheshsenadheera
    rigamage
    white walker
    kellsupun
    choppe

    picture.php



    2AU6d7l.gif



    xibitZ ප්‍රමුඛ White unicorns​
    Hyaenidae
    anuradha2009
    tintinslka
    DAMER
    erozan
    dinchad
    unicornx
    Silly point
    asylum
    thusitharhm
    Rasika212
    agresha
    podi dagaya
    vinura kithmal
    King cobra
    edition
    pink panther
    222ranga
    Crazyeranga
    The killer
    s.a.s
    Wolverine GTR
    Nuwan BUWA
    sachith19920726
    Sri Sampath

    සංවිදායක මණ්ඩලයේ අවසාන තීරණයයි

    දිනුම තීරණය කරනු ලබන්නේ ඇඩ්මින් තුමා විසින් ත්‍රෙඩ් එක close කරන වෙලාවෙදි ලැබුණු පොයින්ට් අනුවයි

    14 වෙනිදා දවල් 12 වන විට ත්‍රෙඩ් එක close කරන්න බලාපොරොත්තු වෙනවා

    දිනුම පැරදුම ගැන අපි වෙනම ත්‍රෙඩ් එකකින් දැනුම් දෙන්න බලාපොරොත්තු වෙනවා 14 වෙනිදා දවස ඇතුලත



    අලුත් සාමාජිකයන්ට තරගය වෙන හැටි සම්පුර්ණ විස්තරයක් මෙන්න

    + නායකයෝ 2 අපි හොයා ගන්නවා කබ අදින්න

    + කණ්ඩායම් සාමාජිකයෝ 50 තොර ගන්නවා 25 ගානේ එක කණ්ඩායමකට

    මුලික වෂයෙන්ම මෙන්න මේ විදිහට පොස්ට් එකේ නම්බර් එක අනුව සාමාජිකයෝ බෙදනවා මුල් කොමන්ට් 50 අය විතරයි ගන්නේ හොදේ

    WjfQb0G.png


    ඔත්තේ අය එක කණ්ඩායමක් ලෙසත් ඉරට්ටේ අය එක කණ්ඩායමක් ලෙසත්

    +කබ ඇදීම හෙවත් ජන්දය

    man-24-128.png

    10 points for each team member
    10 පොයින්ට්ස් ලැබෙනවා ටීම් එකේ ඉන්න මෙම්බර් ගෙනෙක්ට

    man-24-128.png

    10 ‍x Normal voters (1 point )
    සමානය එළකිරි මෙම්බර් ගෙනෙක්ට ලැබෙන්නේ 1 පොයින්ට් එකක් විතරයි පොයින්ට් 10 හොයා ගන්න සමානය එළකිරි සාමාජිකයෝ 10 දෙනෙක්ට වොට් කරන්න වෙනවා

    පොදුවේ එළකිරියේ ඉන්න ඕනෙම සාමාජිකයෙකුට ජන්දය දෙන්න පුළුවන් කණ්ඩායම් 2 කේ poll එකට හැබැයි ජන්දය දෙන ලකුණු තීරණය වෙන්නේ උඩ තියන පිළිවෙලටයි

    ++++ මෙන්න මේ වෙලාවේදී තමයි හොදම කොටස එන්නේ ++++

    images


    ටීම් එකට තෝරපු සාමාජිකයෝ එන්නේ මම කලින් පෙන්නුවා වාගේ පොස්ට් නම්බර් එකෙන් ඉතින් ඒගොල්ලෝ කැමති වෙන්නත් පුළුවන් ටීම් එකට අකමැති වෙන්නත් පුළුවන් තමුන් කැමති ටීම් එකට පයින්නත් පුළුවන්

    ටීම් එකේ නායකයෝ දෙන්නා මේ වෙලාවේදී ටීම් එකේ උන්ට හද පෙන්නලා හරි තියා ගන්න ඕනේ

    තමුන්ට වාසි පිලට හෝයියා වෙන එක ටීම් මෙම්බස්ලා කරන්න ඉඩ තියනවා එක නිසා කල්පනාවෙන් ටීම් මෙම්බර්ස්ළාව ටීම් එකේ නායකයෝ රැක ගන්න බලන්න

    වැඩිම පොයින්ට් ගානක් ගන්නේ කවුරුද -- වොට් ගානක් නෙමේ හොදේ --- ඒ කණ්ඩායම කබ ඇදිල්ල ජය ගන්නවා
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    මෙන්න පෲෆ්... ;)



    reputation_pos.gif
    ek kaba ඇදීම++2016... 04-14-2016 07:03 AM maxboysl + 16 Xzibitz ඇතුළු යුනිකෝන් වෙනුවට

    reputation_pos.gif
    ek kaba ඇදීම++2016... 04-14-2016 07:00 AM freak88 +15 rep back plz



    රෙප් කීයක්වත් හම්බුනේ නැත්නම් කියන්න...මම දෙන්නම් සෙනිකව..:yes:


    6+ වෙන්න තව ටිකයි ...ඔව් :)

    ube ➕ 5 magen ➕ 9��

    giphy.gif



    black stallion

    :sorry::sorry::sorry::sorry:
    ඔවුන්ගේ කණ්ඩායමේ rep අහවර වී ඇත

    ඒ බව නොකියා කියන බවට හොදම නිදසුනයි මේ




    black stallion

    :sorry::sorry::sorry::sorry:
    ඔවුන්ගේ කණ්ඩායමේ rep අහවර වී ඇත
    itn76A4.png


    නැවතත් හෙට 12 න් පසු ඔවුන්ගේ රේප් බල පොරොත්තු වන්න
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113

    fLTEx3i.jpg

    :shocked::shocked::shocked::shocked::shocked:

    -Team White Unicorns-

    87521c1.jpg


    XibitZ ප්‍රමුඛ Team White Unicorns හට ඔබගේ මනාපය ලබාදී ඔබත් සුපිරි ජයග්‍රාහකයෙකු වන්න:love:


    දැන්ම ඔබේ මනාපය
    Team White Unicorns හට ලබාදෙන්න:)කාලය සීමිතයි:yes::cool:

    -Team White Unicorns-

    Sri_Sampath
    asylum
    Hyaenidae
    anuradha2009
    tintinslka
    DAMER
    erozan
    dinchad
    unicornx
    Silly point
    thusitharhm
    Rasika212
    agresha
    podi dagaya
    vinura kithmal
    King cobra
    edition
    pink panther
    222ranga
    Crazyeranga
    The killer
    s.a.s
    Wolverine GTR
    Nuwan BUWA
    sachith19920726

    g5XlIxc.jpg


    ---------------------------------------------------------------------

    ඔබගේ අවධානයට!

    අපට මනාපය ලබාදුන් සාමාජිකයන් REP වලින් නැහැවීම සදහා මෙහි පැමිණෙන්න:yes::yes:


    මීට අමතරව පහත දැක්වෙන සියල්ලම අපගේ කණ්ඩායමේ සම්මගිකයන වන බැවින් අපහට vote කරන සැමට අප කණ්ඩායමේ සාමාජිකයන් සියල්ලගේන්ම රේප් ලැබෙනු ඇත ....

    q0r2sim.png



    White unicorns
    කොස්තාපල්,
    නිතූ,
    1118lakmalkumara,
    7778,
    Ace Viper,
    Akithama,
    all_most,
    anuradhamapa,
    Anushanga777,
    asiri_sl,
    cdi,
    chanakacm,
    Chikamawa,
    Colours,
    cryztalz,
    dddeepal,
    dinchad,
    dnsuriya.
    pp,
    donjuan11,
    Dont Quit,
    Edition,
    EnIgma001,
    Era.123,
    eshan123,
    farcry919,
    fundude,
    funkyguy89,
    G.D.1.nirmal,
    Garrus,
    good-man,
    Harshalakshan,
    hin putha,
    HKavinda,
    intel_inside,
    kash123,
    kc_0304,
    King_cobra,
    Koalabanti,
    kota119,
    LalaJ,
    lasa_dal,
    LC1989,
    maxwell90,
    Miami-Vice,
    Mr Krrish,
    Mr.JONI,
    NUWAN BUWA,
    Optimus_Prime_42,
    Pan-X,
    Podi Dagaya,
    podimama,
    prathapa89,
    Prime HD,
    rajitha_ks,
    Rightdistributors,
    robinprr,
    rox2030,
    ryandok,
    s.a.s,
    sdlrs6,
    SHEHAN_GIWANTHA,
    sidathsaumya,
    signshop,
    silva_dump,
    sithum1111,
    slider_hash,
    sri D,
    sudu pusa,
    sudu23,
    udinuka,
    vinura kithmal,
    yaka007,
    Yevon1992,
    yosh371,
    |||-podda-|||




    කරුණාකර ඔබලාගේ rep power ගැන අපව දනුඑවත් කරන මෙන් ඉල්ලා සිටිමි


    කණ්ඩායම් සාමාජිකයින් ගණන විනාඩියෙන් විනාඩිය ඉහල යන බැවින් ඔබට ලැබෙන නිශ්චිත rep ගණන ගණනය කර ගැනීමේ ධුෂ්කර තාවයක් ඇතිවී ඇත ,,,

    කෙසේ වෙතත් එය මේ වනවිත් 1000+ ඉක්මවා ඇති බව සතුටින් දැනුම් දෙමු ....



    මීට අමතරව පහත දැක්වෙන සියල්ලම අපගේ කණ්ඩායමේ සම්මගිකයන වන බැවින් අපහට vote කරන සැමට අප කණ්ඩායමේ සාමාජිකයන් සියල්ලගේන්ම රේප් ලැබෙනු ඇත ....



     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113


    black stallion

    :sorry::sorry::sorry::sorry:
    ඔවුන්ගේ කණ්ඩායමේ rep අහවර වී ඇත

    ඒ බව නොකියා කියන බවට හොදම නිදසුනයි මේ


    i9O9NMx.jpg

    itn76A4.png


    නැවතත් හෙට 12 න් පසු ඔවුන්ගේ රේප් බල පොරොත්තු වන්න
    :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සාමාජික නීති රීති ටික ඔන්න

    + නායකයෝ 2 සහ කණ්ඩායම් සාමාජිකයන් 50 ගෙනෙක් වීමට පහත සුදුසුකම් සපුරන්න වෙනවා

    11262-couple-of-man-and-woman-close-up-vector.png


    +නායකයන් සහ කණ්ඩායම් සාමාජිකයන්ගේ සදහා point 10 බැගින්ද අනෙකුත් එලකිරි සාමාජික චන්ද සදහා point 1 බැගින්ද ලැබෙනවා ඇත

    +vote කරන සියල්ල ජේශ්‍ඨ එලකිරි සාමාජිකයන් (senior members) විය යුතුයි ( 100+ posts)

    WVnP7Jg.png


    + '+' reputation අගයක් තිබිය යුතුයි.

    +2016 මාර්තු 1ට ප්‍රථම එලකිරි.කොම් හී register වී තිබිය යුතුයි.

    + මැතිවරණ ව්‍යාපාරයක් සාදාරනව කරන්න පිල් 2 කට හැකියාව තියනවා

    +චන්දය භාවිතයට පෙර පිල් මාරු වීමට පූර්ණ අනුමැතිය ඇත. සමාජිකයෙක් එක් කණ්ඩායමක සිට අනෙක් කණ්ඩායමට තම චන්දය භාවිතා කළහොත් එම සාමාජිකයාට අයත් point 10 අනෙක් කණ්ඩායමට ලැබෙනවා ඇත. එහෙත් යම් අයෙක් කණ්ඩායම් දෙකටම චන්දය භාවිත කළහොත් ඔහුගේ චන්දය අවලංගු වෙනවා ඇත.

    + පෝල් එක open/public එකක් නිසා හොර/ෆේක් වෝට් දැමීමට උත්සාහ ගැනීමෙන් වලකින්න, එම චන්ද සියල්ල ඉවත් කෙරෙනවා ඇත.
    no-fake-av-icon.png


    + poll එක අවසානයේ කරන ගණනය කිරීමකින් අනතුරුව වැඩියෙන්ම points (votes නොව points) ඇති ටීම් එක කඹ ඇදීමේ තරගයෙන් ජයග්‍රහනය කරනවා ඇත.

    dj4Wysq.png


    +ප්‍රතිවාදීන්ට - rep දීම, සිරා වලි, හොර මැරකං, බ්ලැක්මේල් කිරීම සහ විනිශ්ය මණ්ඩලයට පගාව දීමට තැත් කිරීම සපුරා තහනම්.

    BUWGm6M.png


    + යම් අයෙක් පළමුව පෝස්ට් කළ 50 දෙනා තුළ සිටියදීත් ඔවුන් තරගයට සහභාගී වීමට අකමැතිනම් හෝ ඔවුන් මීලග පැය 3 තුළ අපට/නායකයන් හට ඔවුන්ව සම්බන්ද කරගත නොහැකි නම් මීලග තරඟකරුට අවස්ථාව ලැබෙනවා ඇත. තරගයට සහභාගී වීමට කැමැත්ත පළකිරීමෙන් අනතුරුව එම සාමාජිකයාට ඉවත්ව යාමට හෝ වෙනත් අයෙකු තමන් වෙනුවට පත් කිරීමට හැකියාව නැත.


    + තරග සංවිදායකයන් චන්ද ගණන් කිරීම ආදී මැතිවරණ කරයුතුද සිදු කරන අතර ඔවුන් කිසිම පිළකට පුද්ගලිකව සහාය පළ නොකරයි. ඔවුන්ට බලපෑම් කිරීමෙන් වලකින්න.

    O1NtcaO.png


    +තරඟ ප්‍රතිථල මහජනතාවට නිකුත් කිරීමට පෙර කණ්ඩායම් නායකයන්ට යොමු කරන අතර ගණනය කිරීම් වල වැරැද්දක් ඇත්නම් ඔවුන් විනාඩි 30 ඇතුළත දැනුම් දියයුතුය. ඉන් පසුව කරන පැමිණිලි පිළිබඳව සංවිදායකයන්ගේ වගකීමක් නැත. ප්‍රතිථල නිවැරදිව ගණනය කිරීමට සංවිධායකවරු හැකි සෑම උත්සාහයක්ම ගන්නවා ඇත.

    + අවශ්‍යතාවයක් උවහොත් නායකයන් දෙදෙනාගේම කැමැත්ත ඇතිව නව තරග නීති රීති එකතුකිරීමේ බලය සංවිධායකයන්ට ඇත.
     
    Status
    Not open for further replies.