අදින්න
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,813 113 127.0.0.1 Apr 13, 2016 #24 ආ දෙන්ඥන් කාසි බෑ. ගියපාර කබෙන් රේප් වලින් නාවනවා කිව්වා එත් කිසි මෙව්වා එකක් නෑ නය හින්ද මිතුරු කමත් කස්ටමර් වත් නැති වේ කියල ආදී මුතුන්මිත්තෝ පැරැන්නෝ කියල තියෙන්නේ කට කහනවට නෙමේ කියල එදා තමා තේරුනේ
ආ දෙන්ඥන් කාසි බෑ. ගියපාර කබෙන් රේප් වලින් නාවනවා කිව්වා එත් කිසි මෙව්වා එකක් නෑ නය හින්ද මිතුරු කමත් කස්ටමර් වත් නැති වේ කියල ආදී මුතුන්මිත්තෝ පැරැන්නෝ කියල තියෙන්නේ කට කහනවට නෙමේ කියල එදා තමා තේරුනේ
toi Well-known member Jan 18, 2015 5,213 743 113 හත්ථවනගල්ල Apr 13, 2016 #26 Sub Zer0 said: Ko බං poll එක.. Click to expand... http://www.elakiri.com/forum/showthread.php?t=1736323&page=30
Sub Zer0 said: Ko බං poll එක.. Click to expand... http://www.elakiri.com/forum/showthread.php?t=1736323&page=30
mfdo90 Well-known member Jan 6, 2009 1,160 168 63 Apr 13, 2016 #28 කෝ එහෙනම් සලකන්න බලන්න... අපිට සලකන විදිහට තමයි අපිත් සලකන්නේ...
Tyrion_Lannister Well-known member Dec 23, 2014 5,372 2,369 113 Apr 13, 2016 #29 වාසි පිලට හෝයියා. වැඩිපුරම රෙප් ලබාදෙන කණ්ඩායමට මාගේ වටිනා චන්දය ලැබේවී. ඉක්මන් කරන්න රෙප් වරුසාවක් වස්වා මාගේ චන්දය ඔබ සතු කරගන්න.
වාසි පිලට හෝයියා. වැඩිපුරම රෙප් ලබාදෙන කණ්ඩායමට මාගේ වටිනා චන්දය ලැබේවී. ඉක්මන් කරන්න රෙප් වරුසාවක් වස්වා මාගේ චන්දය ඔබ සතු කරගන්න.
Rated_R Well-known member Apr 7, 2010 6,820 3,608 113 Internet Apr 13, 2016 #30 වැඩිපුරම රෙප් ලබාදෙන කණ්ඩායමට මාගේ වටිනා චන්දය ලැබේවී.
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Apr 13, 2016 #31 adoooooooooooooooo onna apith gemata bassa
Troop Well-known member May 22, 2014 5,790 2,728 113 Apr 13, 2016 #33 වැඩිපුරම සලකන කණ්ඩායමට මාගේ වටිනා චන්දය ලැබේවී -වාසි පිලට හෝයියාවෙක්.
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Apr 13, 2016 #35 robaiya said: මේ පාර නම් සැලකුවට පස්සේ තම චන්දෙ දෙන්නේ. ගිය පාර මොකුත් හම්බුනේ නැහැ Click to expand... එහෙනම් ගිය පාර කරපු උන්ගේ නම් list එක දියන් මේ පාර ඉස්සෙල්ලාම උන්ගේ රෙප් කපලා ඉමු
robaiya said: මේ පාර නම් සැලකුවට පස්සේ තම චන්දෙ දෙන්නේ. ගිය පාර මොකුත් හම්බුනේ නැහැ Click to expand... එහෙනම් ගිය පාර කරපු උන්ගේ නම් list එක දියන් මේ පාර ඉස්සෙල්ලාම උන්ගේ රෙප් කපලා ඉමු
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Apr 13, 2016 #36 maheshsenadheera said: adoooooooooooooooo onna apith gemata bassa Click to expand... ඇඩෝව් ,,,ගේම නම් ගේම කාමර බාත්රුම් ඔක්කෝම එක්ක
maheshsenadheera said: adoooooooooooooooo onna apith gemata bassa Click to expand... ඇඩෝව් ,,,ගේම නම් ගේම කාමර බාත්රුම් ඔක්කෝම එක්ක
Tyrion_Lannister Well-known member Dec 23, 2014 5,372 2,369 113 Apr 13, 2016 #39 Rep meter Black- 2 unicorn - 2 වාසි පිලට හෝයියා. වැඩිපුරම රෙප් ලබාදෙන කණ්ඩායමට මාගේ වටිනා චන්දය ලැබේවී. ඉක්මන් කරන්න රෙප් වරුසාවක් වස්වා මාගේ චන්දය ඔබ සතු කරගන්න.
Rep meter Black- 2 unicorn - 2 වාසි පිලට හෝයියා. වැඩිපුරම රෙප් ලබාදෙන කණ්ඩායමට මාගේ වටිනා චන්දය ලැබේවී. ඉක්මන් කරන්න රෙප් වරුසාවක් වස්වා මාගේ චන්දය ඔබ සතු කරගන්න.
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Apr 13, 2016 #40 මේ පාර නම් සැලකුවට පස්සේ තම චන්දෙ දෙන්නේ. ගිය පාර මොකුත් හම්බුනේ නැහැ