ගෙට-උඩින්-යන-කරන්ට් වයර්

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔකේ පිටිපස්සේ ඉඩමත් හිස් බන්. කොහොම හරි උඩින් එන වයර් එක යන්නේ හිස් ඉඩම් සෙට් එකක් උඩින්. අනෙක් පොඩි පොඩි ගෙවල් ටිකක් උඩින් එනවා.ඒවගේ මිනිස්සු නෑ. මොකක් හරි අවුලක් ඇති :dull:

    hodatama viduli kota kota vahina kota ba machan ekai, oya tower laga geval
    vala visthara ahala balanna, geval vala inna ba vahina kota Electric baduth
    ivarai
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    pahadiline machan uta oka diganna ba dan kiyakata hari age gahanna balanavaa anika High Voltage line ekka tikak kanda vage thanaka vahin nathuva unath arakshava madi idame

    සමහර විට මුට වන්දියක් වත් විදුලිබලා මණ්ඩලෙන් දෙන්න ඇති නේ බන්. එක අරන් ද දන්නේ නෑ විකුනන්නේ :confused:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    hodatama viduli kota kota vahina kota ba machan ekai, oya tower laga geval
    vala visthara ahala balanna, geval vala inna ba vahina kota Electric baduth
    ivarai
    :eek: එහෙම සින් එකකුත් වෙනවද බන්.දැන් නම් බයේ බෑ
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සමහර විට මුට වන්දියක් වත් විදුලිබලා මණ්ඩලෙන් දෙන්න ඇති නේ බන්. එක අරන් ද දන්නේ නෑ විකුනන්නේ :confused:

    parana idalaa yana line ekak yata idamak nam vandi den na, mata hithenne
    oka paran line ekak venna ona kandath ekkane thiyenne, oya line eka dana
    kale kalayak ven athi aththe passe minissu padinchchi ven athi, kohoma unath
    ovata vandi den na
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩුවට ඉඩමක් සෙට් උනා මචන් එකයි බැලුවේ. ඌ නම් කිවා මේකේ තනි තට්ටුවේ ගෙයක් ගහන්න පුළුවන් කියලා. ඒ උනත් බයයි වගේ. නිකම් මේ කරන්ට් වයර් එකට හෙනයක් ගැහුවොත් එහෙම :eek:

    සල්ලි දීලා අහක යන කුණුගොඩවල් වල පැටලෙන්න එපා බන්.ඔය ඉඩම අරගෙන ගෙයක් හැදුවොත් වහින වේලාවට හිතේ ගින්නෙන් තමා ඉන්න් වෙන්නේ.ඔය අදහස අතෑරලා දාපන්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සල්ලි දීලා අහක යන කුණුගොඩවල් වල පැටලෙන්න එපා බන්.ඔය ඉඩම අරගෙන ගෙයක් හැදුවොත් වහින වේලාවට හිතේ ගින්නෙන් තමා ඉන්න් වෙන්නේ.ඔය අදහස අතෑරලා දාපන්


    ඔව් මචන් දැන් තාමා බරපතල කම තේරුනේ. අදහස අත් හැරලා දැම්මා :)
     

    Five Rams

    Member
    Mar 27, 2016
    98
    3
    0
    31
    Colombo
    ammo ban loku electro magnetic force ekak generate wenawa athi oka high tension line ekak nisa,akunu koka wetath ecchara health ekata honda na ban eka :confused::no: oya Kandy thanak da ban ?
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    1, oya idama gaththath municipal council eken plan eka pass karanne ne, ee kiyanne neethiyen gewal hadanna thahanam, ee kiyanne light, wathura ganna be,
    2, beri wela hari geyak heduwath, telephone, tv, radio godak welawata hariyata weda karanne ne.
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    826
    316
    63
    Sri lanka
    මචං ඕක 132kV double circuit power line එකක්. ඒ කියන්නෙ 132000v, 33000v එහෙම නෙමෙයි. සමහර විට power line එක යටිං දැලක් දාගන්න පුලුවං වෙයි. ඒ පැත්තෙ CEB area office එකෙන් අහලා බලන්න. Line එක නම් කවදාවත් අයින් වෙන්නෙ නෑ.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔව් මචන් එක ඇත්ත.ඉල්ලන් කානවා වගේ වැඩක් ගන්න එක


    ubata Kandy wala Municipal City Limit eken aran dennam
    1 perch 4.5 lax

    perch 18k thiyanawa 18ma ganna one